ආදරය විරහව

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,299
    113
    :sorry::sorry::sorry::sorry:
    ubta sureda
    puluwannm podak oyala balpn
    uben aen wenna hethuwa ekada danne naha

    balamuko mchan ehema deyak nan adu gane eyage yaluwek hari kiyanawa. eth mta wiswasai mchn ehema deyak nan nathuwa athi mata eya kiyanawa ona deyak. :(
     
    NaNDroid

    Active member
  • Jul 1, 2014
    173
    69
    28
    අපිට ලැබෙනෙන නැත්නම් දෙයක් ඒක ලැබෙන්නේ නැහැ.. බලෙන් ගන්නත් බැහැ... අපිට හරි යන කෙනා කවදා හරි ලැබේවී.. ඒ වෙනකන් උඹ උඹේ ස්ථාවරය හදාගනින්... මම සතුටු වෙනවා උඹ පළිගැනීමකින් තොරව සුහදව කෙල්ලගෙන් වෙන් උන එක ගැන... උඹට හොඳ කෙල්ලෙක් ලැබෙයි මචන්.... ජය!!!:cool:

    සහතික ඇත්ත බන් , ඒ වගේම සහෝ මේ ලෝකේ හැමදාම පවතින දේ අනිත්‍ය විතරයි කියල හිතාගෙන ජීවත් උනහම හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා හැම වෙලාවේම බුදුන්ගේ මග ගමන් කරන්න කවදාවත් වරදින්නේ නැහැ .
     
    • Like
    Reactions: C h o p p e

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,299
    113
    සහතික ඇත්ත බන් , ඒ වගේම සහෝ මේ ලෝකේ හැමදාම පවතින දේ අනිත්‍ය විතරයි කියල හිතාගෙන ජීවත් උනහම හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා හැම වෙලාවේම බුදුන්ගේ මග ගමන් කරන්න කවදාවත් වරදින්නේ නැහැ .

    thanks yaluwa. hamoma hitha hadanna monawama hari kiuwa. mama ada dawasema elakiri eke hitiye. mata wena wadak karanna hithunema na. :( godak thanks
     
    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    Aniwa bn mamath mage X girl ekka inna hethu miliona gaanak thiyagena affair eka mama break kala dan 3 years wenawa mama break karala dan mata mama karapu hema deyakma therenawa aduma gaane mama samawawath illuwe nehe mata dan kala deawal palisan denawa mama hemadaama hithen widawanaw eyawa dan hoyagannath nehe... Gewal walin kiyannenam dan hodin innawa kiyala wena rataka mama me lagadi lankawata giyama mama hoyala beluwa ethakota thama kiwwe wena rataka kiyala .... Mata samawa illanakn eyagen hithata nidahasak nehe...
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,299
    113
    Yako kyna eka habwa wenna athi
    :frown::frown::frown::frown::frown:
    A wage deyk thibila
    ubata adare nisa ubta nokiya
    ubwa athriyada kauda danne
    Hari ledak thibboth mokada uba karanne

    ehema wenne film wala mchan. :( aththa loke ehema ledak thiynawa nan balanne kohomahari agee gahanna. methana wena mokakhari loku prashnayak athi mchan. mage kella gana hodatama dannawa mchan :(:(:(
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සහතික ඇත්ත බන් , ඒ වගේම සහෝ මේ ලෝකේ හැමදාම පවතින දේ අනිත්‍ය විතරයි කියල හිතාගෙන ජීවත් උනහම හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා හැම වෙලාවේම බුදුන්ගේ මග ගමන් කරන්න කවදාවත් වරදින්නේ නැහැ .
    well said bro..:)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මචන් මේ බණ ටික අහපන්..මේ හාමුදුරුවෝ ගොඩාක් හොඳට ආදරය විරහව තේරුම් කරනවා. මම බූට් එක කාල ඉන්න වෙලේ මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කේ... මේක බලලා මට ගොඩාක් දේවල් තේරුම් ගියා.. හිත ගොඩාක් නිවුනා... දුක ගොඩාක් තුනී උනා... හිතනවා උඹටත් යථාර්තය වැටහෙයි කියලා....:cool:

    • Like
    Reactions: king_pandukabaya

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,299
    113
    මචන් මේ බණ ටික අහපන්..මේ හාමුදුරුවෝ ගොඩාක් හොඳට ආදරය විරහව තේරුම් කරනවා. මම බූට් එක කාල ඉන්න වෙලේ මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කේ... මේක බලලා මට ගොඩාක් දේවල් තේරුම් ගියා.. හිත ගොඩාක් නිවුනා... දුක ගොඩාක් තුනී උනා... හිතනවා උඹටත් යථාර්තය වැටහෙයි කියලා....:cool:

    thanks mchan :(
     
    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    508
    20
    28
    colombo
    මම පෞද්ගලිකව විශ්වාස කරන සහ මගේ පෞද්ගලික ජීවිතේ අත්දැකිමෙන් ලැබූ යමක් ඔබට කියන්නම්....
    ඔබ මවුකුසින් බිහිවන්නේ සත්‍ය ලෙසට ම සම්පූර්ණ මානුෂ ආත්මයක් සහිතව නොවේ. අර්ධ මානුෂ ආත්මයක් සහිතවයි.
    මානුෂ ආත්මයක් පරිපූර්ණ වීමට නම් ඔබ මිනිසත් භාවයක් ලබන දැඩිම වේදනාව විදිය යුතුය. වේදනාව යනු කුමක් ද යන්න අත්දැකීමෙන් ම විද ගත යුතුය. විරහව නම් වේදනාවේ තිත්ත මුද්‍රික කුසලානය එහි අඩියට ම මෙසේ හිස් කිරීමට අවස්ථාව ලැබී ඔබේ මානුෂ ආත්මය සම්පූර්ණ එකක් කරගැනීමට අවස්ථාව ලැබීම ගැන සතුටු වන්න...

    විරහ වේදනාවෙන් බැට කෑ මිනිසා යථාර්ථය අවබෝධ කොට යන්නා, ජීවිතයේ දුක්ඛ දෝමනස්ස හමුවේ ඉදුනිල් විණි කිලක් සේ නැගී සිටින අයෝමය ආත්මයකට උරුමකම ලබයි.
    එපමණක් නොව ඔහු වින්දනාත්මක පාර්ශවයෙන් ද උසස් තැනකට පත් වේ.

    මතක තබා ගන්නා...
    මේ ලොව ඉතාම කුඩා දෙයින් පවා සතුට නම් දේ විදිය හැක්කේ ජීවිතයේ දරුණු ම වූ දුක අනුභව කළ මිනිසාට පමණි.......

    මිනිසෙකු මනුෂ්‍යයෙකු වීමට නම්, විරහවේ රස බැලිය යුතුමය යන්න මාගේ මහා පොදු පිළිගැනීමයි.

    kibooloooooooooooo
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ගණන් ගන්න එපා මචන්. හැමදේම වෙන්නේ හොදට කියලා හිත හදාගනින්. මමත් රැ වැටුණු වල දවල් හොයාගෙන ගිහිල්ලා වැටුනා. :(:frown: හිත හයිය කරගෙන අනාගතේට මුහුණ දීපන්..

    It may seems like a hardest thing to do, but you have to forget about the person who forgot about you.. Cheers :cool:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඇලෙන්න එපා කිසි දේක. ඇලීම දුකක් මචෝ..කාලයට ඉඩ දීපන්.කෙල්ලෝ කොල්ලෝ ඔහොම තමයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හේතුව අහපං.. අනුන් ගැන හිතන්න කලින් තමන් ගැන හිතපං.. උඹ එයාගෙන් හේතුව අහලා ලව් එක බ්‍රේක් කලා නම් ඔයිට වඩා හිතට සහනයක් ලැබෙනවා.. :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම පෞද්ගලිකව විශ්වාස කරන සහ මගේ පෞද්ගලික ජීවිතේ අත්දැකිමෙන් ලැබූ යමක් ඔබට කියන්නම්....
    ඔබ මවුකුසින් බිහිවන්නේ සත්‍ය ලෙසට ම සම්පූර්ණ මානුෂ ආත්මයක් සහිතව නොවේ. අර්ධ මානුෂ ආත්මයක් සහිතවයි.
    මානුෂ ආත්මයක් පරිපූර්ණ වීමට නම් ඔබ මිනිසත් භාවයක් ලබන දැඩිම වේදනාව විදිය යුතුය. වේදනාව යනු කුමක් ද යන්න අත්දැකීමෙන් ම විද ගත යුතුය. විරහව නම් වේදනාවේ තිත්ත මුද්‍රික කුසලානය එහි අඩියට ම මෙසේ හිස් කිරීමට අවස්ථාව ලැබී ඔබේ මානුෂ ආත්මය සම්පූර්ණ එකක් කරගැනීමට අවස්ථාව ලැබීම ගැන සතුටු වන්න...

    විරහ වේදනාවෙන් බැට කෑ මිනිසා යථාර්ථය අවබෝධ කොට යන්නා, ජීවිතයේ දුක්ඛ දෝමනස්ස හමුවේ ඉදුනිල් විණි කිලක් සේ නැගී සිටින අයෝමය ආත්මයකට උරුමකම ලබයි.
    එපමණක් නොව ඔහු වින්දනාත්මක පාර්ශවයෙන් ද උසස් තැනකට පත් වේ.

    මතක තබා ගන්නා...
    මේ ලොව ඉතාම කුඩා දෙයින් පවා සතුට නම් දේ විදිය හැක්කේ ජීවිතයේ දරුණු ම වූ දුක අනුභව කළ මිනිසාට පමණි.......

    මිනිසෙකු මනුෂ්‍යයෙකු වීමට නම්, විරහවේ රස බැලිය යුතුමය යන්න මාගේ මහා පොදු පිළිගැනීමයි.

    යකෝ ඔය ආසාවටවත් අහපු නැති වචන වල තේරුම තේරෙන සිංහලෙන් යටින් දාහන්කො තරු ලකුණු දාලා..:dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ යන්න දිපු එක හොදයි මචන්.
    ඒ උනාට උබ එයා ගැන හොයලා බලපන් දුරින් ඉදන්.
    පුලුවන් උදව්වක් දුරින් ඉදන් කරපන්.
    අපි පින් කරලා තියනවා නම් අපි ආදරේ කරන කෙනා පරක්කු වෙලා හරි ලැබෙනවා.
    අපි හොදටම පින් කරලා තියනවා නම් අපි ආදරේ කරන කෙනාටත් වඩා ගොඩාක් හොද කෙනෙක් ලැබෙනවා.
    මාත් විරහ දුක් වින්දා අවුරුදු ගානක්.
    ඒ කාලේ දුකට තනියම බිව්වා මහ රෑට ගෙදර අය නිදාගත්තම,සිගා ගැහුවා,මල් ගැහුවා පිලිකාවක් හැදියන් කියලා මට.
    මට ලෙඩක් කියලා දැනගත්තාම මගේ ආදරේ මගේ ලගට ඒවි කියලා හිතුනු නිසයි එහෙම කරේ.
    මෝඩ විදියට ගොන් වැඩ කරා ගොඩක්.
    ඒවා දිහා බැලුවම අනේ මන් වගේ ගොන් හුත්තෙක් කියලා මටම හිතෙනවා දැන්.
    දුකයි තමා බන් ඒත් දුක පැත්තකින් තියලා ජිවිතේ ගෙනියන්න ඕන විනාස කරගන්න දෙන්නේ නැතුව.
     
    • Like
    Reactions: king_pandukabaya

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    menna balannako bn me kiyala tiyana ewa. kisima deyak theren nathi nikan loku line karayek wage. wadak na bn uba nan. lovak kiyana de uba wage ewunta therun karala dilath wadak na. oya monawa kiuwath kata wahagena inna eka thama hoda. නිහඬතාවය මෝඩයින්ට හොදම පිලිතුරයි.

    අනේ සුදූ මුල කියෙව්වට මන් හිතුවා
    ඇඬීමක් කියලා අඬන එක නවත්ත ගන්න බබාව බය කලේ :frown:

    ලොකු ලයින් මගේ :rofl::lol::rofl:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචන් මේ බණ ටික අහපන්..මේ හාමුදුරුවෝ ගොඩාක් හොඳට ආදරය විරහව තේරුම් කරනවා. මම බූට් එක කාල ඉන්න වෙලේ මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කේ... මේක බලලා මට ගොඩාක් දේවල් තේරුම් ගියා.. හිත ගොඩාක් නිවුනා... දුක ගොඩාක් තුනී උනා... හිතනවා උඹටත් යථාර්තය වැටහෙයි කියලා....:cool:

    මචන්,
    මට උඹට කියන්න දෙයක් නෑ. ගොඩක් පින් මචන්.
    මට වෙන දෙන්න දෙයකුත් නෑ. දුක නිව්වාට ගොඩාක් පින්