ubta sureda
puluwannm podak oyala balpn
uben aen wenna hethuwa ekada danne naha
balamuko mchan ehema deyak nan adu gane eyage yaluwek hari kiyanawa. eth mta wiswasai mchn ehema deyak nan nathuwa athi mata eya kiyanawa ona deyak.

ubta sureda
puluwannm podak oyala balpn
uben aen wenna hethuwa ekada danne naha

අපිට ලැබෙනෙන නැත්නම් දෙයක් ඒක ලැබෙන්නේ නැහැ.. බලෙන් ගන්නත් බැහැ... අපිට හරි යන කෙනා කවදා හරි ලැබේවී.. ඒ වෙනකන් උඹ උඹේ ස්ථාවරය හදාගනින්... මම සතුටු වෙනවා උඹ පළිගැනීමකින් තොරව සුහදව කෙල්ලගෙන් වෙන් උන එක ගැන... උඹට හොඳ කෙල්ලෙක් ලැබෙයි මචන්.... ජය!!!
balamuko mchan ehema deyak nan adu gane eyage yaluwek hari kiyanawa. eth mta wiswasai mchn ehema deyak nan nathuwa athi mata eya kiyanawa ona deyak.![]()

සහතික ඇත්ත බන් , ඒ වගේම සහෝ මේ ලෝකේ හැමදාම පවතින දේ අනිත්‍ය විතරයි කියල හිතාගෙන ජීවත් උනහම හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා හැම වෙලාවේම බුදුන්ගේ මග ගමන් කරන්න කවදාවත් වරදින්නේ නැහැ .
godak thanksYako kyna eka habwa wenna athi
A wage deyk thibila
ubata adare nisa ubta nokiya
ubwa athriyada kauda danne
Hari ledak thibboth mokada uba karanne
aththa loke ehema ledak thiynawa nan balanne kohomahari agee gahanna. methana wena mokakhari loku prashnayak athi mchan. mage kella gana hodatama dannawa mchan 

well said bro..සහතික ඇත්ත බන් , ඒ වගේම සහෝ මේ ලෝකේ හැමදාම පවතින දේ අනිත්‍ය විතරයි කියල හිතාගෙන ජීවත් උනහම හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා හැම වෙලාවේම බුදුන්ගේ මග ගමන් කරන්න කවදාවත් වරදින්නේ නැහැ .

මචන් මේ බණ ටික අහපන්..මේ හාමුදුරුවෝ ගොඩාක් හොඳට ආදරය විරහව තේරුම් කරනවා. මම බූට් එක කාල ඉන්න වෙලේ මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කේ... මේක බලලා මට ගොඩාක් දේවල් තේරුම් ගියා.. හිත ගොඩාක් නිවුනා... දුක ගොඩාක් තුනී උනා... හිතනවා උඹටත් යථාර්තය වැටහෙයි කියලා....

kiboolooooooooooooමම පෞද්ගලිකව විශ්වාස කරන සහ මගේ පෞද්ගලික ජීවිතේ අත්දැකිමෙන් ලැබූ යමක් ඔබට කියන්නම්....
ඔබ මවුකුසින් බිහිවන්නේ සත්‍ය ලෙසට ම සම්පූර්ණ මානුෂ ආත්මයක් සහිතව නොවේ. අර්ධ මානුෂ ආත්මයක් සහිතවයි.
මානුෂ ආත්මයක් පරිපූර්ණ වීමට නම් ඔබ මිනිසත් භාවයක් ලබන දැඩිම වේදනාව විදිය යුතුය. වේදනාව යනු කුමක් ද යන්න අත්දැකීමෙන් ම විද ගත යුතුය. විරහව නම් වේදනාවේ තිත්ත මුද්‍රික කුසලානය එහි අඩියට ම මෙසේ හිස් කිරීමට අවස්ථාව ලැබී ඔබේ මානුෂ ආත්මය සම්පූර්ණ එකක් කරගැනීමට අවස්ථාව ලැබීම ගැන සතුටු වන්න...
විරහ වේදනාවෙන් බැට කෑ මිනිසා යථාර්ථය අවබෝධ කොට යන්නා, ජීවිතයේ දුක්ඛ දෝමනස්ස හමුවේ ඉදුනිල් විණි කිලක් සේ නැගී සිටින අයෝමය ආත්මයකට උරුමකම ලබයි.
එපමණක් නොව ඔහු වින්දනාත්මක පාර්ශවයෙන් ද උසස් තැනකට පත් වේ.
මතක තබා ගන්නා...
මේ ලොව ඉතාම කුඩා දෙයින් පවා සතුට නම් දේ විදිය හැක්කේ ජීවිතයේ දරුණු ම වූ දුක අනුභව කළ මිනිසාට පමණි.......
මිනිසෙකු මනුෂ්‍යයෙකු වීමට නම්, විරහවේ රස බැලිය යුතුමය යන්න මාගේ මහා පොදු පිළිගැනීමයි.

හිත හයිය කරගෙන අනාගතේට මුහුණ දීපන්.. 
duk wennepa oyata galapenama kenawa labennai mehema wenne

මම පෞද්ගලිකව විශ්වාස කරන සහ මගේ පෞද්ගලික ජීවිතේ අත්දැකිමෙන් ලැබූ යමක් ඔබට කියන්නම්....
ඔබ මවුකුසින් බිහිවන්නේ සත්‍ය ලෙසට ම සම්පූර්ණ මානුෂ ආත්මයක් සහිතව නොවේ. අර්ධ මානුෂ ආත්මයක් සහිතවයි.
මානුෂ ආත්මයක් පරිපූර්ණ වීමට නම් ඔබ මිනිසත් භාවයක් ලබන දැඩිම වේදනාව විදිය යුතුය. වේදනාව යනු කුමක් ද යන්න අත්දැකීමෙන් ම විද ගත යුතුය. විරහව නම් වේදනාවේ තිත්ත මුද්‍රික කුසලානය එහි අඩියට ම මෙසේ හිස් කිරීමට අවස්ථාව ලැබී ඔබේ මානුෂ ආත්මය සම්පූර්ණ එකක් කරගැනීමට අවස්ථාව ලැබීම ගැන සතුටු වන්න...
විරහ වේදනාවෙන් බැට කෑ මිනිසා යථාර්ථය අවබෝධ කොට යන්නා, ජීවිතයේ දුක්ඛ දෝමනස්ස හමුවේ ඉදුනිල් විණි කිලක් සේ නැගී සිටින අයෝමය ආත්මයකට උරුමකම ලබයි.
එපමණක් නොව ඔහු වින්දනාත්මක පාර්ශවයෙන් ද උසස් තැනකට පත් වේ.
මතක තබා ගන්නා...
මේ ලොව ඉතාම කුඩා දෙයින් පවා සතුට නම් දේ විදිය හැක්කේ ජීවිතයේ දරුණු ම වූ දුක අනුභව කළ මිනිසාට පමණි.......
මිනිසෙකු මනුෂ්‍යයෙකු වීමට නම්, විරහවේ රස බැලිය යුතුමය යන්න මාගේ මහා පොදු පිළිගැනීමයි.

menna balannako bn me kiyala tiyana ewa. kisima deyak theren nathi nikan loku line karayek wage. wadak na bn uba nan. lovak kiyana de uba wage ewunta therun karala dilath wadak na. oya monawa kiuwath kata wahagena inna eka thama hoda. නිහඬතාවය මෝඩයින්ට හොදම පිලිතුරයි.