හදවතේ සියුම් තැන් ස්පර්ශ කරල රිදවන තොට හෙන ගහපන්












ain karannada bn?
kiyanna ekek nathi hinda damme
සැබෑ ආදරය යනු දිය යුත්තක්මය.
එය දීමේදී ලැබිමක් අපේක්ෂා කළද, අපේක්ෂා කළ ආදරය නොලැබුනේ නම්....
ආදරය ඉන් අවසන් වේද?
සැබෑ ආදරයේදී නම් එය එසේ වන්නේ නැත.
පිදීමකදී නොලැබුනද,
ලැබුනු ආදරය නැවත දුරස්ව ගියද,
සිතේ උපන් ආලවන්ත හැගීම් කිසිදා මිය යන්නේ නැත.
ජීවිතයට මුහුණදිමට ඔබට කොතරම් ආත්ම විස්වාශය තිබුනද,
ඔබ කොතරම් ශක්තිමත් පුරුෂයෙකු වුවද,
සැබෑ ආදරය හමුවේ ඔබ අත දරුවෙකු තරම් සංවේදිය, කෙල්ලෙකුට වඩා හැගුම් බරය.
එයයි සැබැ පිරිමියෙකුගේ සිතේ උපදින අවංක ආදරයේ අව්‍යාජ ස්වරූපය.




...

...කියන්න තියන සේරම තියනවා

ආදරේට වඩා විරහව හොඳට විඳින්න පුළුවන් බං...මට දැනිල තියන විදියට.....
ආදරේ කියන්නේ මොකක්ද කියල ඇත්තටම තේරුම් යන්නේ විරහව ළඟදි![]()
bokkenma mata love karapu kellage watinakama terumgatter parakkuwela, etakotathh mama parakku wadii mage waradda hadaganna
http://www.elakiri.com/forum/showthread.php?t=1733204