(****ආදරය ****)

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මමත් බෙල්ල කඩාගෙන love කරලා තියනවා.. ඒ කාලේ නම් හිතිලා තියනවා ආදරේ කියන්නේ ඇත්ත දෙයක් කියල.. එත් ටිකක් කල් ගියාම තේරෙනවා මුල ඉදන්ම කෙල්ල බොරුව තමයි දැම්මේ කියල.. ඒවාට තමයි මායම් කියන්නේ..:lol::lol: මම කෙල්ලෝ 4ක් විතර එක්ක යාලු වෙලා ඉදල තියනවා.. ට්‍රයි කරලා තියනවා 9ක් විතර.. ගොඩක් ට්‍රය් කරපු ඒවා මට කම්මැලි හිතිලා නවත්තපු ඒවා.. මුලින්ම යාලු උන එකෙන් කාපු බූට් එකේ සැරට ආයේ පණ දෙන්න ගියේ නෑ.. දැන් නම් single.. හැම කෙල්ලම උබ ගාව ඉන්නේ මොකක්හරි හේතුවකට.. හැබැයි ඒ හේතුව ආදරේ නම් නෙවෙයි.. එක්කෝ සල්ලි.. (මේක තමයි එක...) එක්කෝ ලස්සන.. (ගොන් කෙල්ලෝ මේ නිසා ඉන්නේ..) තව එවුන් ගතිගුණ.. (මේ type එකේ කෙල්ලෝ තමයි හොඳ කෙල්ලෝ..) මොන දේ කලත්, මොන දේ උනත් ආදරෙයි කියල මගුලක් මේ ලෝකේ නෑ.. උන් ඉන්න හේතුව උබ ළඟ තියෙනකන් උන් ඉන්නවා.. ඊට පස්සේ වාෂ්ප වෙනවා... කොල්ලෝ යාලුවෙන්නේ කලින් කිව හේතු වලටම තමයි.. එත් එක වෙනසක් තියනවා.. කොල්ලගේ හේතු වෙනස් වෙනවා කාලයක් යද්දී... ලස්සනට යාලු වෙන එකා කෙල්ලගේ හැමදේටම කැමති වෙන්න පටන් ගන්න දවසක් එනවා.. කෙල්ල වෙනුවෙන් ඌ වෙනස් වෙන දවසක් එනවා.. එදාට ඌ නම් මොනවා උනත් දාල යන්නේ නෑ..

    අන්න එකයි කොල්ලන්ට වරදින්නත් කෙල්ලොන්ට හරියන්නත් හේතුව.. ගොඩක් type කරන්න කම්මැලියි බන්.. තේරුමකුත් නෑ.. හැම කොල්ලම දන්නා දේවල්නේ මේවා.. :(

    සිර බන්
    ඉස්සර දැක්කමත් හිනා උනත් මර kick එකක් තියෙන්නේ
    පස්සේ එක නැති වෙනවා යාලු වෙලා අවුරුද්දක් විතර යද්දී
    එත් ආදරේ කියන එක එහෙම කියල කි දෙනෙක් නැති කර ගන්නවද
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    අවුරුදු 4 ක් තිස්සේ යාලුවෙලා හිටපු කෙල්ල මාව නෑතුව එක තප්පරයක් වත් ඉන්න බෑ කියපු කෙල්ල , ඔය කිවොත් මම මෑරෙනවා කියපු කෙල්ල... ඔය යසට ඉන්නේ මාව නෑතුව..:(.. කිව්ව හෑම වචනයක් ගානේම විශ්වාස කලා බන් . :( .. ගොඩාක් දුකයි.... . අනේ මන්දා මෙයාla වෙනස් වෙන හෑටි තමයි හිතාගන්න බෑරි.... :( උබලා යාලුවෙලා ඉන්න කෙල්ල කියන ආදර වදන් machan සත පහකට විශ්වාස කරන්න එපා. :no:.. එය උබව බෑන්ද දවසක උබ ආදරේ කරපන් බොක්කෙන්ම. :):) ...එච්චර්යි කියන්න තියෙන්නේ.... :(
     
    Last edited:

    මාත් එක්ක හිටපු දෙන්නෙක්ට බොක්කෙන් love කරලා කරල උනා අද උන් බඩුකාරයෝ වාගේ බන් ඉන්නේ
    කෙල්ලෝ ගන්නවා ඕන නම් ඇත අරිනවා
    දැක්කම පුදුමයි උන්ට උන දේ
    එකෙන් විදවන්නේ කවුද :dull:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපේ උන් අම්මලා තත්තලටත් කොලේ වහලා
    අන්තිමට කෙලවගත්තම
    ඉන්නේ ඒ අම්මල තත්තලම තම
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    jiwite winasa wenne denne bn eka ekitat hoda nene.hodin taniyama jewat wenawa.eki ara wena kello epa.sex minisunge awashyatawayaklu mama ada wenakan karala ne awashyat ne wena kellekgen sex newe adare balan inna puluwan one taram e adare taramata e fit eka angata enawa.aniwa mata hitenawa eki kawada kohoma mona koi widiyata awat mama baragannawa uta eki ekka inna be mekita mala paninawa wedi.mama taram iwasana ekek ne uta be ekiwa iwasanna lassana nisa bendata rawattan

    Jiwithe kohoma weida kothanin nawathida kiyanna widiyak na...etheth thamanta thamange gana sathutu hithena widiyata jiwath weyan...samaharadewal tynawa kochchra balance hitiyath nolabena..e wagema kalaya wisin lagata genath dena..hodin.jiwath weyan..gud luck. Math uba wage decision ekaka inna kenek :)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Jiwithe kohoma weida kothanin nawathida kiyanna widiyak na...etheth thamanta thamange gana sathutu hithena widiyata jiwath weyan...samaharadewal tynawa kochchra balance hitiyath nolabena..e wagema kalaya wisin lagata genath dena..hodin.jiwath weyan..gud luck. Math uba wage decision ekaka inna kenek :)

    සිරා බන්
    උන් හින්දා අපි පාරවල් වල බුදියන්න ඕන නැනේ
    හිටියටත් වැඩ හොදින් ජිවත් වෙන්න ඕන :)