(****ආදරය ****)

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අපි හැම දෙනාම ජිවිතේ තීරණ ගන්නේ තමන්ගේ අත්දැකීම් අනුව.
    ඉපදෙනකොට කෙනෙක් ගේ සිත පිරිසිදුයි. සමාජය නිසාම ඒක නරක වෙනවා.
    උපදිනකොට ආදරේ පුරෝගෙන ආපු හිත පස්සේ ටික ටික ගල් වෙනවා.

    තමන් ලබපු අසුන්දර අත්දැකීම් නිසා ආදරේ ගැන විශ්වාසය නැතුව යනවා. හිතන්න අපි පළවෙනියටම සිරා ආදරයක් කරනකොට කොච්චර ඒක අහිංසක විදිහටද කලේ. ඒක මාර දෙයක්. නමුත් අපිට ලබන්න වෙච්ච නරක දේවල් නිසාම අපි ආදරේ කියන ඒක බොරුවක් කියලා පිලිගන්නවා.

    කොල්ලෝ, කෙල්ලෝ දෙගොල්ලොම එහෙමයි. තමන්ට තනියෙන් ඉන්න බැරි උනාම කසාදයක් බඳිනවා. තනිකම් හොඳයි කියල හිතන අය තනිකඩව ඉන්නවා
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    ඇත්ත බන්
    සමාජෙන් අපිට ලැබෙන දේවල් අනුව හිත වෙනස් වෙනවා
    යාලුවෝ අනුව වෙනස් වෙනවා
    ආදරේන් රැවටුන ගොඩක් උන් අද කෙල්ලෝ සෙල්ලම් බඩු වාගේ use කරන්නේ
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලවු ඉලවු මල ඉලවු...
    හරියට කලොත් ලවු...
    නැත්නම් මල ඉලවු...

    අද කාලේ අපේ කාලේ වගේ නෙවි බං.. අපේ කාලේට වඩා ගොඩක් වෙනස්... ආදරේ ඉස්සෙල්ල පටන් ගන්නේ අපි මවු කුසේ ඉන්නකොට... අපට අම්ම තාත්ත ආදරේ කරනවා.. ඒ ආදරේ ලබාගෙන හැදිලා වැඩිලා අන්තිමට ගෙදරින් පිට අපිටම කියල ආදරයක් හොයනවා.. අද කාලේ ගොඩක් පවුල් ගත්තොතින් සල්ලි පස්සේ දුවන නිසා ගොඩක් දරුවෝ ගැන හෙවෙනවා අඩුයි... ඒ නිසාම ගොඩක් දරුවෝ කාලෙට කලින් අනාත වෙනවා... අම්මල තාත්තල වයසට යද්දී ඊට කලින් දරුවෝ වයසට යනවා... කූඩු ගංජා වගේ දේවල් නිසා... ඒ නිසා මම හිතන්නේ ගෙදරින් හරියට ආදරේ ලැබෙනවා නම්, පිටින් ලැබෙන ආදරේ මත්තේ මැරෙන එකක් නැහැ කියල...

    ඒ වගේම අද කාලේ ආදරේ කියන්නේ හොටෙල් එකට ගිහින් වැඩේ කරලා, ලොකු හපන්කමක් කළා වගේ ඉන්ටර්නෙට් දාන එකනේ... ඒ වගේම යාලු වෙච්ච කෙල්ල දාල ගියෝතින් එක්කෝ ඒකි මරනවා, නැත්නම් මු මැරෙනවා... ඇත්තටම ආදරේ කරන දෙන්නෙක්ට පුලුවන්ද මල්ලි දාල යන්න... එහෙම යනවා කියන්නේ දෙන්නගේ එක්කෙනෙක් කරලා තියෙන්නේ බොරුවක්.... බොරු කරන කෙනා තමයි රැවටෙන්නේ.... මෝඩ වෙච්ච කෙනා තමයි පරදින්නේ...

    ජිවිතේ තියෙන්නේ දවසින් දවස දිනන්න.. පරදින්න නෙවි... අහිංසක අම්ම තාත්තගේ බලාපොරොත්තු සපල කරන්න ඕන... ජිවිතේ වැරදුනත් එතනින් අයිත් පටන් ගන්න පුළුවන් වෙන්න ඕන... නැතිව ගිය එකා මත්තේ මැරෙන එක නෙවි හපන් කම...

    ගොඩක් එවුන් ඉන්නවා කෙල්ලට පණ කියල කතා කරනවා... අම්ම කතා කරාම මල වදේ කියල බනිනවා... අම්මට උදේට බුදු සරණයි වත් කියන්නේ නැති පාහරයෝ වාහනේට නැගල සුක්කානමට වඳිනවා... බුදු පිළිම ලඟදි #ක උස්සල ගරු කරනවා.. කෙල්ලට ආදරේ උතුරන්න දෙනවා... අන්තිමට කෙල්ල දාල ගියාම ඉතුරු වෙන්නේ අම්ම විතරයි... පැනඩෝල් බීල මැරෙන්න යද්දී වතුර ටික දෙන්නේ අම්ම විතරයි... එක දන්නේ නැති එවුන් එක්ක මොන ආදරේ කතාද මල්ලි...

    අපිත් ආදරේ කළා... එක වතාවක් වැරදුනා... ඒත් අපි එතනින් තමයි ජිවිතේ අයිත් පටන් ගත්තේ... දැන් දන්නවා නොවැරදී ඉස්සරහට යන්න... ඒ හැම දේටම අපේ අත් වැල උනේ සහෝදරයෝ දෙමවුපිය ආදරේ තමයි.. ඒ තමයි මගේ පළමු තැන.... දෙවෙනි තැනට ඉන්නේ කෙල්ල තමයි...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    11.gif
    :yes::yes:
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana

    :yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අද දැකපු දෙයක් බන්
    හොදම යාලුවෝ දෙන්නෙක් මගේ
    හැමෝගෙම ඇස්වහ වැදෙන couple එකක්
    අද ඇදුරන් නැති තරහකාරයෝ දෙන්නෙක් වගේ
    දැක්කම දුකයි
    හේතුව උනේ කෙල්ල ගැන හොයල බලන් නැ කියලා
    ඒ වගේ දෙකට දඩුවම සැර වැඩි උනත්
    ඒ පොඩි අතපසු වීම අද ඒ දෙන්නව ඈත් කරලා
    ඉවරයි
    දැන් මොනදේ කිවත් වැඩක නැ
    විස්වාසේ මත ගොඩ නැගිලා තියන එවා
    විස්වාසේ බිදිලා ගිහාම
    එකතු කරන්න බැරි විදිහටම බිදිලා යනවා
    ආදරේ ගොඩ නැගෙන්නේ විස්වාසේ මත
    ඒ විස්වාසේ තම හැමදාම ඒ ආදරේ රැකගන්නේ
     
    Last edited:

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,630
    526
    113
    ලන්ඩන් වත්ත
    Trust-is-Like-a-Mirror-Once-Its-Broken-You-Can-Never-Look-at-It-the-Same-Again.jpg
    අද දැකපු දෙයක් බන්
    හොදම යාලුවෝ දෙන්නෙක් මගේ
    හැමෝගෙම ඇස්වහ වැදෙන couple එකක්
    අද ඇදුරන් නැති තරහකාරයෝ දෙන්නෙක් වගේ
    දැක්කම දුකයි
    හේතුව උනේ කෙල්ල ගැන හොයල බලන් නැ කියලා
    ඒ වගේ දෙකට දඩුවම සැර වැඩි උනත්
    ඒ පොඩි අතපසු වීම අද ඒ දෙන්නව ඈත් කරලා
    ඉවරයි
    දැන් මොනදේ කිවත් වැඩක නැ
    විස්වාසේ මත ගොඩ නැගිලා තියන එවා
    විස්වාසේ බිදිලා ගිහාම
    එකතු කරන්න බැරි විදිහටම බිදිලා යනවා
    ආදරේ ගොඩ නැගෙන්නේ විස්වාසේ මත
    ඒ විස්වාසේ තම හැමදාම ඒ ආදරේ රැකගන්නේ
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    කෙල්ලෝ නම් හිටිය බන් ,අවා ගියා :(
    හැබැයි මට හිතෙන විදිහට ආදරේ කියන දේ නම් මට අත්විදින්න තාම වාසනාව තිබිල නෑ :sorry:
    කමක් නැ වයස 21යි නේ කාලේ තියනවා තව :)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කෙල්ලෝ නම් හිටිය බන් ,අවා ගියා :(
    හැබැයි මට හිතෙන විදිහට ආදරේ කියන දේ නම් මට අත්විදින්න තාම වාසනාව තිබිල නෑ :sorry:
    කමක් නැ වයස 21යි නේ කාලේ තියනවා තව :)

    ehema adare kalu nika hoyanna wage
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අද දැකපු දෙයක් බන්
    හොදම යාලුවෝ දෙන්නෙක් මගේ
    හැමෝගෙම ඇස්වහ වැදෙන couple එකක්
    අද ඇදුරන් නැති තරහකාරයෝ දෙන්නෙක් වගේ
    දැක්කම දුකයි
    හේතුව උනේ කෙල්ල ගැන හොයල බලන් නැ කියලා
    ඒ වගේ දෙකට දඩුවම සැර වැඩි උනත්
    ඒ පොඩි අතපසු වීම අද ඒ දෙන්නව ඈත් කරලා
    ඉවරයි
    දැන් මොනදේ කිවත් වැඩක නැ
    විස්වාසේ මත ගොඩ නැගිලා තියන එවා
    විස්වාසේ බිදිලා ගිහාම
    එකතු කරන්න බැරි විදිහටම බිදිලා යනවා
    ආදරේ ගොඩ නැගෙන්නේ විස්වාසේ මත
    ඒ විස්වාසේ තම හැමදාම ඒ ආදරේ රැකගන්නේ
    :yes::yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ආදරය දැක්කම වින්දාම ගොඩක් සුන්දරයි
    ඒ වගේම ආදරයෙන් විදවන එකත් ඒ වගේම සුන්දරයි
    තමන් ආදරේ කරපු කෙල්ල
    කොච්චර නරක උනත්
    වෙන කෙනෙක් එක්ක හිනා වෙලා යද්දී
    හිතට එන දුක ඉරිසියාව ගැන හිතාගන්නවත් බෑ