ආදරවන්තයින්ගේ හෝරාව

mawella

Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    රට කින් එහා ඉගිලී තනි වෙන්න බැ.............සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා...........
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඈත සිතිජයේ හැඩට රුවින්
    දිලෙන තරුව ඔබ නම්..........
    මේඝ වළා සලු පට අතරින්
    මම ඔබ වෙත එන්නම්.............


    මේ සින්දුව අහනකොට මට මාර දුකක් දැනෙන්නේ.
    දුක හිතෙන අත්දැකීමක් මට මතක් වෙනවා
    :(:(:(
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මාව අමතක කළාට.. ෙවන ෙකෙෙනකු ෙවත ගියාට..
    තවම අාදෙර ඔයාට.. ෙනතු සැරෙසයි කදුලකට..
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ඈත සිතිජයේ හැඩට රුවින්
    දිලෙන තරුව ඔබ නම්..........
    මේඝ වළා සලු පට අතරින්
    මම ඔබ වෙත එන්නම්.............


    මේ සින්දුව අහනකොට මට මාර දුකක් දැනෙන්නේ.
    දුක හිතෙන අත්දැකීමක් මට මතක් වෙනවා
    :(:(:(
    Sorry
     

    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx

    සැදී රන් අඹරනින්.. රිදී සලුපිලි දරා...
    නැගී රිය පෙලහරින්... පැතූ පෙම් ලොව දවා...
    මනාලිය වී ළදේ... ගියත් ඔබ ඔහු කරා...
    මගේ හදවත ඔබෙයි....මගේ දිවි ඇති තුරා....

    :confused:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    how could this go, so very wrong
    that I must depend on darkness
    would anyone follow me further down..

    how could this go so very far
    that I need someone to say
    what is wrong not with the world but me..


    anybody that I've made friends with or even more than that, have made me feel like that. lolz.
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    සැදී රන් අඹරනින්.. රිදී සලුපිලි දරා...
    නැගී රිය පෙලහරින්... පැතූ පෙම් ලොව දවා...
    මනාලිය වී ළදේ... ගියත් ඔබ ඔහු කරා...
    මගේ හදවත ඔබෙයි....මගේ දිවි ඇති තුරා....

    :confused:

    :P go get wasted with friends
     

    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    ලග නෑති බව දෑනෙනෙවා...
    එනමුත් හද අහනවා....
    ඔබ එවිදො කවදා හෝ..
    ඔබ මගෙමයි හෑගෙනවා.....
    :love::love::love::love::love:
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    :)
    අපි කාටත් මේ වගේ අත්දැකීම් තියනව නේ සමහර සිංදු එක්ක බැදුනු. ඒ සිංදු ආයෙත් ඇහෙනකොට ඒ අත්දැකීම් මතක් වෙනවා :rolleyes:

    ඒක ඇත්ත මම එකගයි :rolleyes: