ආදරෙ කරපු කෙනාගෙ පෙනුමට සාමාන අය

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කලින් ප්‍රශ්නම එවගෙ පෙනුම තියෙන කෙනෙක් නෙට් එකෙන් හරි දැක්කහාම එන ෆිල් එක ගැන උබට මොකක්ද මෙ කියලා අදහාසක් නැද්ද ඇයි එක වගෙ ෆිගර් එකකට කැමති වෙන්නෙ වගෙ

    මුනේ අමුතු ආකර්ෂණයක් තියනවා,,, මුනේ හැඩය... naturally අපි කෙල්ලෙක් එක්ක යාලු වෙන්නේ sex කරන්න තියන urge එකටනේ,,, evolution එකෙන් හැඩගැහිලා තියනවා එහෙම කෙනෙක් හම්බුනාම දිගටම සම්බන්දෙ පවත්වාගෙන යන්න... එක නිසා වෙන්න ඇති කෙල්ලගේ මොකක් හරි quality එකක් අපිට මාර විදියට වදින්නේ ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපි කොච්චර උසස් මනසින් දියුණු සත්ව ජාතියක් කියල හිතුවට ... physical urgers යටපත් කරගන්න තාම බෑ...
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,776
    28,155
    113
    1st ලව් එක, ලව් කරන්ඩ ගත්තට පස්සෙ තාම දැකලා නෑ ඇස් දෙකට, ඒකි රට,මම මෙහෙ...අවු 4.5 ක් ලව් කරලා බ්‍රේක් උනා..ඒකි වගේ ඒවා මට ගොඩක් වෙලාවට සෙට් වෙනවා.. මර අවුල් එවෙලෙට...
    ගොඩක් කෙල්ලො ඒ හැඩහුරුකම් විදිහට දකින්නෙ,මම අවුරුදු ගානකින් ඒකිව දැකලා නැති නිසා වෙන්ඩ ඕනි, හීනයක් දැක්කත් මූන හරියට මීටර් නෑ මට, ෆොටෝස් වීඩියෝ කෝල්ස් වලින් දැකින එකයි ඇත්තට දකින එකයි මර වෙනස් :)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    උබ හිනෙන් එ කෙල්ලව දැකපුවා වලදි මතක් කරලා බැලුවහාම කෙල්ලව හරියට පෙන්නෙ නැති එක බොහොම ආමාරුවෙන් දැකපු දර්ශනයක් වගෙ තෙරිලා නැද්ද ?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕවා මතක් කරන්න එපා
    ඔව් දැක්කම මතක් වෙනවා
    සමහරවෙලාවට ටිකක් වෙලා බලාගෙනත් ඉන්නවා
     
    Bride Groom

    Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    උබත් එක්ක එ කෙල්ල හිනා වෙලා දන්න අදුරන කමක් වගෙ පෙන්නුවෙ නැද්ද ?

    යාලු වෙද්දිද,??? එහෙම නෑ බං, අපේ ආදරේ හොඳ අවබෝධයකින් ඇතිවෙච්ච දෙයක්, නමුත් දෙන්නට ලංවෙන්න බැරි වෙන්න හේතු කාරණා ගොඩාක් තිබ්බා මගේ පැත්තෙන්, ඒක මගේ පව, ඒත් සතුටුයි එයා හොඳින් සතුටින් ඉන්නවා, :)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    යාලු වෙද්දිද,??? එහෙම නෑ බං, අපේ ආදරේ හොඳ අවබෝධයකින් ඇතිවෙච්ච දෙයක්, නමුත් දෙන්නට ලංවෙන්න බැරි වෙන්න හේතු කාරණා ගොඩාක් තිබ්බා මගේ පැත්තෙන්, ඒක මගේ පව, ඒත් සතුටුයි එයා හොඳින් සතුටින් ඉන්නවා, :)

    ඔවු ස්ටාට් එකෙදි අදුරන කමක් වගෙ පෙන්නුවෙ නැද්ද
     
    lakiya_9

    Member
    Oct 29, 2018
    22
    4
    0
    colombo
    හිත නිකම් පාවෙලා ගිහින් බිම වැටුන වගේ නම් වෙලා තියනවා, දෙතුන් පාරක් කැරකිලා වෙන කෙනෙක් කියල දැනගෙන හිත හදන් ගෙදර ගියා
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Emilia Clarke(Daenerys), Nehara peiris ,Shehani kahandavela vage penuma thiyena ayata issara idalama kamathi evage kellek dakkama mara feeling ekak enne habayi mata ex kenek naha e vage
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අපේ අම්මා තරැණ කාලේ හැඩරැව තියන කෙල්ලෙක් දැකලා මං ප්‍රපෝසල් එකක් කලා කියහන්කෝ එයා බෑ කිවුවා:baffled::sorry:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අපේ අම්මා තරැණ කාලේ හැඩරැව තියන කෙල්ලෙක් දැකලා මං ප්‍රපෝසල් එකක් කලා කියහන්කෝ එයා බෑ කිවුවා:baffled::sorry:

    ඔය දෙත් තියෙනවා ගොඩක් උන්ට අම්මා , පුන්චි අම්මලා
    පොඩි කාලෙ දැකපු වැඩිහිටි අක්කලා පොඩි කාලෙ දැකපු නිලියො වගෙ අය දැක්කහාම හිත යනවා
     
    යාලු වෙද්දිද,??? එහෙම නෑ බං, අපේ ආදරේ හොඳ අවබෝධයකින් ඇතිවෙච්ච දෙයක්, නමුත් දෙන්නට ලංවෙන්න බැරි වෙන්න හේතු කාරණා ගොඩාක් තිබ්බා මගේ පැත්තෙන්, ඒක මගේ පව, ඒත් සතුටුයි එයා හොඳින් සතුටින් ඉන්නවා, :)

    උබ කොහොමද හරියටම එහෙම කියන්නෙ එයා සතුටින් මයි ඉන්නෙ කියලා :rofl::rofl:
     
    Emilia Clarke(Daenerys), Nehara peiris ,Shehani kahandavela vage penuma thiyena ayata issara idalama kamathi evage kellek dakkama mara feeling ekak enne habayi mata ex kenek naha e vage

    මම වගේ හැබැයි sex ෆීලින් එකක් එක්ක එන එකක් විතරමයි ඒක මට තේරෙන විදිහට.........
     
    මම හිතුවෙ මේක මට විතරක් තියන දෙයක් කියලා....:rofl:
    මම නම් මේ කියන්නෙ ආදරය කරපු කෙනෙක් ගැන නෙමෙයි ඕන්..
    හිත ගියකෙනෙක් ගැන හැබැයි ඔය කියපු ඔක්කොම තියෙයි මටත් ......

    මට නම් එහෙම හිතගිය එක්කෙනයි ඉන්නෙ ඔය උබ කියන ෆීලිං එක ආපු ...
    වෙන කාව දැක්කත් එහෙම හිතෙන්නෙ නෑ ...
    වෙන කාවුරුත් ඒවගේ නෑ ...
    ඒවගේ කිසිම කෙනෙක් මම දැකලා නෑ...
    පොඩ්ඩක් වත් ඒවගේ .....

    ඒක මතක් උනාම මාරම අවුල් දවසම අවුල් කිවුවොත් හරි ....

    හැබැයි මූනටම හම්බවුනත් මම කතකරන එකක් නෑ මොකද කතාකරගන්න බැරි වෙයි .......