කලින් ප්රශ්නම එවගෙ පෙනුම තියෙන කෙනෙක් නෙට් එකෙන් හරි දැක්කහාම එන ෆිල් එක ගැන උබට මොකක්ද මෙ කියලා අදහාසක් නැද්ද ඇයි එක වගෙ ෆිගර් එකකට කැමති වෙන්නෙ වගෙ
මුනේ අමුතු ආකර්ෂණයක් තියනවා,,, මුනේ හැඩය... naturally අපි කෙල්ලෙක් එක්ක යාලු වෙන්නේ sex කරන්න තියන urge එකටනේ,,, evolution එකෙන් හැඩගැහිලා තියනවා එහෙම කෙනෙක් හම්බුනාම දිගටම සම්බන්දෙ පවත්වාගෙන යන්න... එක නිසා වෙන්න ඇති කෙල්ලගේ මොකක් හරි quality එකක් අපිට මාර විදියට වදින්නේ ...





