mama hethanne ban me sudu pusa gana kiyanawa aththe,, ai 2k naa





පැටියා;12433761 said:සොරි නංගි. මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.
අපි ආදරේ කරන අය අපි ලඟන්ම ඉන්න ඕනෙ කියලා නියමයක් නෑනෙ.
අපි දුරින් ඉමු. ඔයාට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි. මම ඔයාගෙ අනාගතේට සුභ පතනව.
බුදු සරණයි නංගි බබා ඔයාට![]()

ANE BORU NOKIYA HITAHAN
UBA KAWADAWATH ON LINE ADARAYA KARANA EKEK NEME TIKAK MOLAYAK THIYENAWA UBATA

ANE BORU NOKIYA HITAHAN
UBA KAWADAWATH ON LINE ADARAYA KARANA EKEK NEME TIKAK MOLAYAK THIYENAWA UBATA
![]()



පැටියා;12433761 said:සොරි නංගි. මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.
අපි ආදරේ කරන අය අපි ලඟන්ම ඉන්න ඕනෙ කියලා නියමයක් නෑනෙ.
අපි දුරින් ඉමු. ඔයාට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි. මම ඔයාගෙ අනාගතේට සුභ පතනව.
බුදු සරණයි නංගි බබා ඔයාට![]()



ඒකිගේ ෆේස්බුක් එකෙයි එළකිරි එකෙයි එකවුන්ට් පාස්වර්ඩ් ටික දීපිය.. 

ඒකිගේ ෆේස්බුක් එකෙයි එළකිරි එකෙයි එකවුන්ට් පාස්වර්ඩ් ටික දීපිය..
![]()



humaniod ගේ පොන්ස් ගද දැනේ..........දත් කිඹුලා බොරු වීරකමක් පෙන්නලා මේ අහිංසක කෙල්ලව රවට්ට ගන්න යන්නේ.
ඕකා ඉස්සෙල්ලම දරුවා කිය කියා පොඩි කෙල්ලො එක්ක චැට් කරනවා.ඊලඟට බබා කියලා කතා කරනවා.පස්සේ කුක්කු බොන්න ඉල්ලනවා.
බඩුවක් ඕනනම් මචන් සල්ලි ගෙවල ගහන්න ඕන තරම් කෙල්ලෝ ඉන්නවා. අන්න ඒ වගේ කරපන් බන්. මම මේක කීවා කියලා අඩාගෙන ඇඩ්මින් ගාවට දුවන්න එහෙම එපා.එහෙම කරාම ඇඩ්මින්ටත් හිතෙයි මේ මොන පොන්නයෙක්ද කියලා.
![]()



දෙයියනේ කියල තේරෙන සිංහලෙන් කිව්වොත් මේ දරුවා කවුද මේ සුදු අයියා කියලා....!!!!
(අඩු ම තරමේ පිං තකා දන්ත ධාතූන් වහන්සේලා දෙනමක් තෙනමක් වත් ආමාශයට වඩම්මන්න, ෆ්‍රී ඔෆ් චාර්ජ්, අහු වෙච්ච වෙලාවක!!!!)


humaniod ගේ පොන්ස් ගද දැනේ..........
හෙලුව එලියෙ දාගන්න එපා පොන්ස්...............
-රෙප් විශේෂයෙන් ම මට දුන්න එකට.......
ආදර සුදු අයියා වෙත ලියමි 04-02-2012 10:52 PM pala wesige putha yanna... meki baduwak. uba kiyanne mekiwa kare bandagannada?![]()
habai porata waradila dila tiyenne + rep ekak 

හිතේ තියෙන ලොකු දුකක් පුංචි කතාවකට පෙරලලා වගේ.. කතාව කියෙව්වාම නම් මට හිතෙනවා මේක ඇත්ත කතාවක් කියලා.. ඔය වගේ දේවල් අද කාලේ සමාජයේ සාමාන්‍යයෙන් වෙනවා. ගොඩක් අයට වැරදිලා තියෙන්නෙ ආදරේ කියන්න මොකක්ද කියලා නොදන්නා කම නිසා. මම දැක්කා ගොඩක් අය තමන්ගෙ ආදර කතාව ලියලා එලකිරියෙ දාලා තියෙනවා.. ඔය වගේම මූණු පොතේ ආදරයක් නිසා මමත් හොදටෝම විදවලා තියෙනවා.. කන්නෙ බොන්නෙ නැතුව.. කාලකන්නි ජීවිතයක් ගත කලා.. මම දන්නවා ඔයා දැන් මොනවගේ තත්වයකද ඉන්නෙ කියලා.. කියන්න තියෙන්නෙ අමාරුවෙන් හරි ඔය දේවල් අමතක කරලා දාලා හොදින් ඉන්න බලන්න.. ඔයාව දාලා ගිය එයාගෙ ආදරයක් කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා. එයත් එක්ක ආයෙ කවදා යාලු උනත් ඔයාට දුක් විදින්න වෙනවා. අමතක කරන්න නම් ලොකු කට්ටක් කන්න වෙයි. ඒත් කොහොම හරි ඒක කරන්න. මතුපිටින් පේන ලස්සන ඇතුලතින් නෑ කියන එකත් මතක තියාගන්න. ඒක නිසා පරිස්සමින්. පිට ඔපේටවත් හිත ඇදගන්න කතාවලටවත් රැවටෙන්න එපා. ඒක තමා කෙනෙක් කරන මහා මොඩ කම. කෙනෙක්ව මොන වගේද කියලා බලන්න එයාව බොහෝ කාලයක් ආශ්‍රය කරන්න වෙනවා. දවසින් දෙකෙන් කෙනෙක් මොන වගේද කියලා බලාගන්න බෑ. අනික මූණුපොතෙන් කොහොමටවත් බෑ කෙනෙක් මොන වගේද කියලා දැනගන්න.
(හරියටම අවුරුදු 2කකට කලින් මම ඔයාව ෆේස්බුක් එකේ දකින කොටම මට ආස හිතුනා.)
මේ වැරදිච්ච තැන.
ආයෙ ආපස්සට ගිහින් බලන්න.. තව වැරදිච්ච තැන් බොහොමයක් ඇති..

