ආදර හසුනක් ?

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,682
    963
    113
    Australia
    ආදර හසුනක සුවිශේෂී අනන්යතාවයක් තියෙනවා. මොක්ද ඒක ගොඩක් personal දෙයක්. Sms, ටෙලිෆෝන් කෝල්, ඊමේල්, ස්කයිප් වගේ දේවල් වලින් ඉක්මනින් අදහස් හුවමාරු කරන්න පුලුවන් තමයි. ඒත් අතින් ලියපු ලියුම මටනම් ලොකු විශේෂත්වයක් තියෙනවා.
    ස්කයිප් ඇරෙන්න අනිත් හැම මීඩියා එකකින්ම ලව් කරපු කෙනෙක් මම. ඉතින් මට මේවා compare කරන්න පුලුවන්.