ආනන්ද , හා නාලන්ද අතර වාර්ෂික වලිය -video

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    reputation_neg.gif
    ආනන්ද , හා නාලන්ද අතර... 03-06-2013 02:15 PM pala gothayo yanna... DeepAnalyzer
    ok
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ආනන්දෙයි නාලන්දෙයි ගහගෙනලු නේ?

    ඉතින්? මොකද?

    ඇයි මීට කලින් වලි දැකල නැද්ද?

    නිකන් වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්න.

    :P:baffled::rolleyes::baffled::rolleyes::P

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:;);););););)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    Big Match වලි මොන ඉස්කෝලෙත් යනවා බොලව්, ආනන්ද නාලන්ද කියල වෙනසක් නෑ. අනික වලියක් නැත්නම් ඉතින් big match එකෙන් වැඩකුත් නැහැ :lol:
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    සින්හල තේරෙන්න නැද්ද බන්, අඩුගානෙ උඹට සින්හලවත් ඉගෙන ගන්න බැරිවුනාද? තෝ වගේ එවුන් තමයි ඉස්කෝලෙ නම කියලා ජොබ් හිඟන්නෙ :rofl:
    කියපන් මයෙ රත්තරං උඹෙ ජොබ් පොජ්ජ අපිටත් දැනගන්න
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මාද්‍ය වලටත් දැන් නිවුස් නැහැනේ පෙන්න්නන්න. එකයි උලුප්පල පෙන්නේනේ. කොලබ ඉස්කෝල වල උන් එක්ක තියන ඉරිසියාව පෙනවා. මේ ත්‍රෙඩ් එක දාපු එකාගේ. අනන්න්ද නලන්නද හොද සහෝදරත්වයෙන් පිරි ඉස්කෝල දෙකක්. ගොඩාක් කලෙක ඉදන්. ගොඩක් වෙලාවට අපි දන්නා හුග දෙනෙක්ට බිග් මැච් තියන ඉස්කෝලෙකට වත් යන්න බැරිවෙලා තියනවා. එක ඒ කට්ටියගේ අවාසනාව. අන්න ඒ හේතුව නිසා තමයි කොලබ ඉස්කොලෙක වලියක් ගියත් ලොකු කරලා පෙන්නේනේ. කොලබ ඉස්කෝල වල උන විතරද ගහ ගන්නනේ.

    ඔය වලිය නිසා උනේ ඉස්කෝල දෙක අතරේ සහෝදර බැම්ම තවත් වැඩිවුන එකයි. මන් ඔය ඉස්කෝල දෙකෙන් එකකවත් නෙමෙයි. එත් මන් දන්නවා බිග් මැච් ගහන ඉස්කෝල දෙකක් අතර තියන සහෝදර කම. ( ගොඩක් කල් ඉදන් බිග් මැච් ගහන) අපි ආනන්දේ එක්ක වලියක් ගියොත් අනිවාර්යෙන් නාලන්දේ වුන් ආනන්දේ උන්ගේ සපෝට් එකට ඇවිත් ඉන්නව. ඒ වගේම අපේ සහෝදර පාසැල අපේ සපෝට් එකට එනවා. ඔන්න ඕකයි මචං කොලබ ඉස්කෝල වල තත්වේ. එත් එකේ රස දන්නේ නැති අය පිට ඉදන් බැලුවම පෙන්නේ අමුතුම විදියකට. බිග් මැච් ගහන ඉස්කෝලෙක ඉන්න වාසනාවක් තියෙන්නේ ඕනි..........
     
    gtx

    Junior member
  • Nov 20, 2010
    220
    11
    18
    colombo
    ආතල් නේ බන්...යකෝ උබල වලි දැකල නැද්ද....මේවා වලිද බන්...මේවට කියන්නේ අතල් කියල ඩො දන්නේ නැත්නම් දන ගනිව්...හික්ස්
     
    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    සහොදරකමටද උබලා ගුටිකැවේ

    සහෝදරකම උතුරලා ගිහින් නේ බන්........ අපිඅටත් කිවනම් කලින් එනවා නේ...
     
    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    oya sahodara wali adareta gaha ganna katha okkoma apita wedak ne...

    thope hu* waliya nisa big match wala liquor ban ...

    thopi api hemogema athal kewa... gon harak
     
    earthbornhero

    Active member
  • Mar 13, 2012
    518
    62
    28
    මාද්‍ය වලටත් දැන් නිවුස් නැහැනේ පෙන්න්නන්න. එකයි උලුප්පල පෙන්නේනේ. කොලබ ඉස්කෝල වල උන් එක්ක තියන ඉරිසියාව පෙනවා. මේ ත්‍රෙඩ් එක දාපු එකාගේ. අනන්න්ද නලන්නද හොද සහෝදරත්වයෙන් පිරි ඉස්කෝල දෙකක්. ගොඩාක් කලෙක ඉදන්. ගොඩක් වෙලාවට අපි දන්නා හුග දෙනෙක්ට බිග් මැච් තියන ඉස්කෝලෙකට වත් යන්න බැරිවෙලා තියනවා. එක ඒ කට්ටියගේ අවාසනාව. අන්න ඒ හේතුව නිසා තමයි කොලබ ඉස්කොලෙක වලියක් ගියත් ලොකු කරලා පෙන්නේනේ. කොලබ ඉස්කෝල වල උන විතරද ගහ ගන්නනේ.

    ඔය වලිය නිසා උනේ ඉස්කෝල දෙක අතරේ සහෝදර බැම්ම තවත් වැඩිවුන එකයි. මන් ඔය ඉස්කෝල දෙකෙන් එකකවත් නෙමෙයි. එත් මන් දන්නවා බිග් මැච් ගහන ඉස්කෝල දෙකක් අතර තියන සහෝදර කම. ( ගොඩක් කල් ඉදන් බිග් මැච් ගහන) අපි ආනන්දේ එක්ක වලියක් ගියොත් අනිවාර්යෙන් නාලන්දේ වුන් ආනන්දේ උන්ගේ සපෝට් එකට ඇවිත් ඉන්නව. ඒ වගේම අපේ සහෝදර පාසැල අපේ සපෝට් එකට එනවා. ඔන්න ඕකයි මචං කොලබ ඉස්කෝල වල තත්වේ. එත් එකේ රස දන්නේ නැති අය පිට ඉදන් බැලුවම පෙන්නේ අමුතුම විදියකට. බිග් මැච් ගහන ඉස්කෝලෙක ඉන්න වාසනාවක් තියෙන්නේ ඕනි..........

    බිග් මැච් ගහන ඉස්කෝල වල සත්ය ඕක තමයි උඹට ස්තූතියි හරි දේ හරි විදිහට කිව්වට :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: maxboysl