ආන්ඩුව අපේ පඩියට තට්ටු කරන හැටි
ඔන්න බලපන් දැන් අපේ සැලරි ගොඩක් තැන්වල කෙලින්ම බැංකුවට නේ වැටෙන්නේ බැංකුවට 10000 වැඩිය වැටුන ගමන් රඡයෙන් ටැක්ස් එකක් ගහනවා 5% (සියට පහක්ද රු 5 ක්ද කියලා මතක නෑ)ක් ඊට පස්සේ පඩි ලක්ෂයකට වැඩි නම් එතනින් ආදයම් බද්ද ගහනවා ඊට පස්සේ ඒ ටි ඒම් එකෙන් ගන්න කොට ආයේ රු 10 ක් කපා ගන්නවා අපි සාමාන්‍යයෙන් එකපාරම සල්ලි ගන්නේ නෑ නේ මාසේකට හතර පස් පාරකදි තමයි ගන්නේ එතකොට එතනදි මුන් 60 ක් 70 ක් කපාගන්නවා . රු 50000 ක් පඩිගන්න කෙනෙක් ගේ(මීට ගොඩක් අඩුයි ලංකාවේ වැටප් සමාන්‍ය අගය) මාසෙකට බැංකුවෙන් පොලිය වැටෙන්නේ රු 160 ක් විතර ලක්ෂයක් පඩිගන්න කෙනෙක් 330 විතර එකත් වාර්ෂිකව එකතු වෙන්නේ එතකොට ලැබෙන පොලියත් සෑහෙන්න අඩුයි තව බැංකු සේවා වලටත් රු 100(atm සේවා ගාස්තු සහ එස් එම් එස් සේවා ගාස්තු ඇතුලුව )විතර කැපෙනවා මාසෙකට එතකොට පොලියට සමාන මුදලක් ආන්ඩුවට හා බැංකු සේවා ගාස්තු වලට කැපෙනවා මේක මාර රටක් නේ අපි සල්ලි දැම්මට ඇති ප්‍රතිලාභයක් නෑ නේ ඉතිරිකිරිම් වල පොලිය ඔක්කොම බැංකුව හා රඡය ගන්නවා නේ.
මේ ප්‍රාතමික අවස්තාව විතරයි අපේ පඩි අතට ලැබෙන්න ඉස්සල්ලා අර මම කියපු ආදයම් බද්ද නැතුව අනේ මන්ද .

සැපයි සැපයි.