ආන්ඩුව අපේ පඩියට තට්ටු කරන හැටි

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ආන්ඩුව අපේ පඩියට තට්ටු කරන හැටි

    ඔන්න බලපන් දැන් අපේ සැලරි ගොඩක් තැන්වල කෙලින්ම බැංකුවට නේ වැටෙන්නේ බැංකුවට 10000 වැඩිය වැටුන ගමන් රඡයෙන් ටැක්ස් එකක් ගහනවා 5% (සියට පහක්ද රු 5 ක්ද කියලා මතක නෑ)ක් ඊට පස්සේ පඩි ලක්ෂයකට වැඩි නම් එතනින් ආදයම් බද්ද ගහනවා ඊට පස්සේ ඒ ටි ඒම් එකෙන් ගන්න කොට ආයේ රු 10 ක් කපා ගන්නවා අපි සාමාන්‍යයෙන් එකපාරම සල්ලි ගන්නේ නෑ නේ මාසේකට හතර පස් පාරකදි තමයි ගන්නේ එතකොට එතනදි මුන් 60 ක් 70 ක් කපාගන්නවා . රු 50000 ක් පඩිගන්න කෙනෙක් ගේ(මීට ගොඩක් අඩුයි ලංකාවේ වැටප් සමාන්‍ය අගය) මාසෙකට බැංකුවෙන් පොලිය වැටෙන්නේ රු 160 ක් විතර ලක්ෂයක් පඩිගන්න කෙනෙක් 330 විතර එකත් වාර්ෂිකව එකතු වෙන්නේ එතකොට ලැබෙන පොලියත් සෑහෙන්න අඩුයි තව බැංකු සේවා වලටත් රු 100(atm සේවා ගාස්තු සහ එස් එම් එස් සේවා ගාස්තු ඇතුලුව )විතර කැපෙනවා මාසෙකට එතකොට පොලියට සමාන මුදලක් ආන්ඩුවට හා බැංකු සේවා ගාස්තු වලට කැපෙනවා ‍මේක මාර රටක් නේ අපි සල්ලි දැම්මට ඇති ප්‍රතිලාභයක් නෑ නේ ඉතිරිකිරිම් වල පොලිය ඔක්කොම බැංකුව හා රඡය ගන්නවා නේ.:oo:මේ ප්‍රාතමික අවස්තාව විතරයි අපේ පඩි අතට ලැබෙන්න ඉස්සල්ලා අර මම කියපු ආදයම් බද්ද නැතුව අනේ මන්ද .
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Okane ban eda hela diwa pothe robert knox kiyala thiyenne sri lankawe banku kramaya hari durwalai kiyala..
    Oka ada eeye idan una deyak nemei..
    Robert knox kiyala thiyenawa බැන්කු වනාහි ගණුදෙනුවේ ඉතා දුශ්ඨ වෙති. ඔවුහු කෙටි පණිවිඩයක් හරහා බැන්කු විස්තර ජන්ගම දුරකතනයට එවීමටත් අහින්සක ගැමියන් ගෙන් මුදල් අය කරති. Kiyala..
    Oka ada eeye idan wechcha deyak neme ban..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොහොමත් පඩියෙන් වැඩි ගානක් යන්නෙ රිජු හා වක්‍ර බදු වලට තමයි බන්.... අපි පරිබෝජනය කරන බාන්ඩ හා සේවා වැඩි ප්‍රමානයක මිලේ වැඩිපුර තියෙන්නෙ බදු තමයි...:sorry:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලංකාවෙන් පිට ඉන්න අපි බැංකුවකට සල්ලි දාන්න බැංකුවට මාසික ගාස්තුවක් ගෙවනවා. එහෙම නැති අකවුන්ට් වලට අවුරුද්දටම හම්බවෙන්නේ 1%. පොඩ්ඩ වැරදුනොත් මාර ගණන් වල පැනල්ටි තියෙන්නෙ. කියන්න ඕන නැනේ මේ ඔක්කොම වෙන්නෙ ගහන්න තියන තරම් tax ගහල ඉවර උනාට පස්සෙ. ලංකාවත් යන්නෙ ඒ පැත්තට වගේ.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඕව වැඩිය හිතන්න එපා බන්. තව අවුරුදු දෙකකට වඩා යන්න තියෙනවනෙ. ඒ දෙකත් යනකොට අලුත්ම රටක් හදල තියෙයි. උඹලට කලින් හිටපු විදිය හරිගියෙ නෑනෙ. තිබුන ගිනි පුක් ගායට වෙනසක් කරන්න ගියානම් දැන් ඉවසන් හිටු.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාවෙන් පිට ඉන්න අපි බැංකුවකට සල්ලි දාන්න බැංකුවට මාසික ගාස්තුවක් ගෙවනවා. එහෙම නැති අකවුන්ට් වලට අවුරුද්දටම හම්බවෙන්නේ 1%. පොඩ්ඩ වැරදුනොත් මාර ගණන් වල පැනල්ටි තියෙන්නෙ. කියන්න ඕන නැනේ මේ ඔක්කොම වෙන්නෙ ගහන්න තියන තරම් tax ගහල ඉවර උනාට පස්සෙ. ලංකාවත් යන්නෙ ඒ පැත්තට වගේ.

    කොහෙද මච්න් ඉන්නෙ.?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කොහෙද මච්න් ඉන්නෙ.?

    යු කේ බන්.... හම්බකරන එක ඉවරයි tax වලට. ඉතුරු කරන එකට පොලියක් කියන නාමයක් ලැබෙන්නෙ නෑ. Brexit ඒකෙන් පස්සෙ පවුම බැහැපු බැහිල්ලට දැන් පඩිය ලංකාවේ රුපියල් වලට හරවපුවම 20% අඩුවෙන් පඩි ගන්න සයිස් එකක් තමයි තියෙන්නෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යු කේ බන්.... හම්බකරන එක ඉවරයි tax වලට. ඉතුරු කරන එකට පොලියක් කියන නාමයක් ලැබෙන්නෙ නෑ. Brexit ඒකෙන් පස්සෙ පවුම බැහැපු බැහිල්ලට දැන් පඩිය ලංකාවේ රුපියල් වලට හරවපුවම 20% අඩුවෙන් පඩි ගන්න සයිස් එකක් තමයි තියෙන්නෙ.

    ඉතින් බන් කොහොමත් යූකේ වල ටැක්ස් ප්‍රසන්ටෙජ් එක 20ක් නේද...?

    පවුම අඩු වෙච්ච එක තමයි අවුල නේද,..:sorry:
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඉතින් බන් කොහොමත් යූකේ වල ටැක්ස් ප්‍රසන්ටෙජ් එක 20ක් නේද...?

    පවුම අඩු වෙච්ච එක තමයි අවුල නේද,..:sorry:

    අවුරුද්දට £43,000 වැඩිය ගන්න එවුන් 40% ගෙවන්න ඕන බන්.

    ඒකනෙ බන් අඩු ගානේ පවුම අඩු උනේවත් නැත්නම් අවුලක් නෑ. වැඩිවෙන දවසක් පේනතෙක්මානෙක නෑ.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    ei maha eka keewe salli sakkuwe tiyena ratak hadanawa kiyala.

    dan bankuwe danta epa, sakkuwe purawagena hitapan
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    අවුරුද්දට £43,000 වැඩිය ගන්න එවුන් 40% ගෙවන්න ඕන බන්.

    ඒකනෙ බන් අඩු ගානේ පවුම අඩු උනේවත් නැත්නම් අවුලක් නෑ. වැඩිවෙන දවසක් පේනතෙක්මානෙක නෑ.

    uk wala tax geuwath aduma tharame yati thala pahasukam hari hodata thiyei ne ban

    education
    health
    public transport

    oya hamadema uk wala kocchara qualityda ban. kocchara rata walin minissu enawada uk walata medical treatment, education walata ban

    uk wala tax gahala karana dei lankawe un tax gahala karana dei compare karanda ba ban. lankawe monawada hoda kiyapanko. hospital 1ta giyoth melo rahak na. iskola wala mesa putu na teacherla na. transport gana nan ithin katha karanda one nane
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ලංකාවෙන් පිට ඉන්න අපි බැංකුවකට සල්ලි දාන්න බැංකුවට මාසික ගාස්තුවක් ගෙවනවා. එහෙම නැති අකවුන්ට් වලට අවුරුද්දටම හම්බවෙන්නේ 1%. පොඩ්ඩ වැරදුනොත් මාර ගණන් වල පැනල්ටි තියෙන්නෙ. කියන්න ඕන නැනේ මේ ඔක්කොම වෙන්නෙ ගහන්න තියන තරම් tax ගහල ඉවර උනාට පස්සෙ. ලංකාවත් යන්නෙ ඒ පැත්තට වගේ.
    ලංකාවටත් ඒ වෙනස ඕනා කියල ලක්ෂ 62 ක් පරයෝ කිව්වනේ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඕව වැඩිය හිතන්න එපා බන්. තව අවුරුදු දෙකකට වඩා යන්න තියෙනවනෙ. ඒ දෙකත් යනකොට අලුත්ම රටක් හදල තියෙයි. උඹලට කලින් හිටපු විදිය හරිගියෙ නෑනෙ. තිබුන ගිනි පුක් ගායට වෙනසක් කරන්න ගියානම් දැන් ඉවසන් හිටු.
    :yes::D:angry:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    uk wala tax geuwath aduma tharame yati thala pahasukam hari hodata thiyei ne ban

    education
    health
    public transport

    oya hamadema uk wala kocchara qualityda ban. kocchara rata walin minissu enawada uk walata medical treatment, education walata ban

    uk wala tax gahala karana dei lankawe un tax gahala karana dei compare karanda ba ban. lankawe monawada hoda kiyapanko. hospital 1ta giyoth melo rahak na. iskola wala mesa putu na teacherla na. transport gana nan ithin katha karanda one nane

    සම්පූර්න ඇත්ත මචන්! 🤔
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    තිබුන ගිනි පුක් ගායට වෙනසක් කරන්න ගියානම් දැන් ඉවසන් හිටු :lol:
    තිබුන ගිනි පුක් ගායට වෙනසක් කරන්න ගියානම් දැන් ඉවසන් හිටු :baffled:
    තිබුන ගිනි පුක් ගායට වෙනසක් කරන්න ගියානම් දැන් ඉවසන් හිටු :rofl:
    තිබුන ගිනි පුක් ගායට වෙනසක් කරන්න ගියානම් දැන් ඉවසන් හිටු :oo:
    තිබුන ගිනි පුක් ගායට වෙනසක් කරන්න ගියානම් දැන් ඉවසන් හිටු :P
    තිබුන ගිනි පුක් ගායට වෙනසක් කරන්න ගියානම් දැන් ඉවසන් හිටු :angry:
    තිබුන ගිනි පුක් ගායට වෙනසක් කරන්න ගියානම් දැන් ඉවසන් හිටු :rolleyes:
    තිබුන ගිනි පුක් ගායට වෙනසක් කරන්න ගියානම් දැන් ඉවසන් හිටු :love:
    තිබුන ගිනි පුක් ගායට වෙනසක් කරන්න ගියානම් දැන් ඉවසන් හිටු :D
    තිබුන ගිනි පුක් ගායට වෙනසක් කරන්න ගියානම් දැන් ඉවසන් හිටු :yes:
    තිබුන ගිනි පුක් ගායට වෙනසක් කරන්න ගියානම් දැන් ඉවසන් හිටු :confused:
    තිබුන ගිනි පුක් ගායට වෙනසක් කරන්න ගියානම් දැන් ඉවසන් හිටු ;)
    තිබුන ගිනි පුක් ගායට වෙනසක් කරන්න ගියානම් දැන් ඉවසන් හිටු :cool:
    තිබුන ගිනි පුක් ගායට වෙනසක් කරන්න ගියානම් දැන් ඉවසන් හිටු :sorry:
    තිබුන ගිනි පුක් ගායට වෙනසක් කරන්න ගියානම් දැන් ඉවසන් හිටු :eek:
    තිබුන ගිනි පුක් ගායට වෙනසක් කරන්න ගියානම් දැන් ඉවසන් හිටු :nerd:
    තිබුන ගිනි පුක් ගායට වෙනසක් කරන්න ගියානම් දැන් ඉවසන් හිටු :frown:
    තිබුන ගිනි පුක් ගායට වෙනසක් කරන්න ගියානම් දැන් ඉවසන් හිටු :dull:
    තිබුන ගිනි පුක් ගායට වෙනසක් කරන්න ගියානම් දැන් ඉවසන් හිටු :growl:
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83

    තිබුන ගිනි පුක් ගායට වෙනසක් කරන්න ගියානම් දැන් ඉවසන් හිටු:yes: