No, I love comedies, today's gov supply daily supply of pretty funny comedies which was much better than the last regime. please carry on.
නෑ බං පිස්සුද..තාම මාස කීයද..පොඩ්ඩක් හිටපන් බජට් එක එනකන්..දැනෙන වෙනසක් ෂුවර්..![]()
එහෙම කියන්න එපා දැනෙන වෙනසක් තියෙයි අනිවාබජට් එකත් හදා ගන්න බැරුව අරූගේ පුක රත්වෙලා ඇත්තේ තෝ මගුලක් කියවනවා
එහෙම කියන්න එපා දැනෙන වෙනසක් තියෙයි අනිවා
attada? koheda dane na ehema une neda?bankoloth bawayen nila washayen iwath wela thibune anura enakota![]()
uu monhri wadak karaa dina 100ta mee pacala mokut naa kendiri gaanwa witraiසිරිසේනගේ ආන්ඩුවෙ දින 100ත් එක්ක බැලුවම මොකද හිතෙනෙ මේක ගැන??![]()
Social media response center ekak karanne mun.
ආණ්ඩුවක් කියලා එකක් තියෙනවා ද බං
Social media response center ekak karanne mun.
දැනෙන්නම දෙයි මචන්. බඩු සුවර්නෑ බං පිස්සුද..තාම මාස කීයද..පොඩ්ඩක් හිටපන් බජට් එක එනකන්..දැනෙන වෙනසක් ෂුවර්..![]()
මොන විදියට දැනෙන එකක් ද ?නෑ බං පිස්සුද..තාම මාස කීයද..පොඩ්ඩක් හිටපන් බජට් එක එනකන්..දැනෙන වෙනසක් ෂුවර්..![]()

මොන විදියට දැනෙන එකක් ද ?
මේ දැනිල තියන විදියටම දැනෙන වෙනසක් ද ?![]()
ආන්ඩුව ෆේල්ද නැද්ද නම් දන්නෙ නෑ. හැබැයි මෙහෙම වෙන එකනම් හොඳ දෙයක් නෙවේ. අඩු ගානෙ තමන්ට කරන්න කියන්න පුලුහන් දේවල් වල වපසරිය දැනගෙන හිටියනම් තමා හොඳ
ආන්ඩුව ෆේල්ද නැද්ද නම් දන්නෙ නෑ. හැබැයි මෙහෙම වෙන එකනම් හොඳ දෙයක් නෙවේ. අඩු ගානෙ තමන්ට කරන්න කියන්න පුලුහන් දේවල් වල වපසරිය දැනගෙන හිටියනම් තමා හොඳ