ආන්ඩුව ෆේල්ද බන්??

ආන්ඩුව ෆේල්ද?

  • ඔව්

    Votes: 57 46.0%
  • නෑ

    Votes: 67 54.0%

  • Total voters
    124

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    No, I love comedies, today's gov supply daily supply of pretty funny comedies which was much better than the last regime. please carry on.

    Tv Show Popcorn GIF by ZDF Magazin Royale
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නෑ බං පිස්සුද..තාම මාස කීයද..පොඩ්ඩක් හිටපන් බජට් එක එනකන්..දැනෙන වෙනසක් ෂුවර්.. :love:

    බජට් එකත් හදා ගන්න බැරුව අරූගේ පුක රත්වෙලා ඇත්තේ තෝ මගුලක් කියවනවා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙම කියන්න එපා දැනෙන වෙනසක් තියෙයි අනිවා

    ටෙන්ඩර් එක දාගන්න බැරි අස්සේ. බජට් එක හදන්න සෙට් උනාම කොටාට දුවන්න හිතෙනවා ඇති බන් 😂 ඔක්කොම දාල
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,265
    26,732
    113
    Kandy
    කමක් නෑ රට හදනකල් 2048 වෙනකල් බලන් ඉන්න පුලුවන් උන අයට ඇයි මේ එක පාරට කලබල වෙලා
     
    • Like
    Reactions: silent one

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,596
    113
    එකමත් එක රටක
    නෑ බං පිස්සුද..තාම මාස කීයද..පොඩ්ඩක් හිටපන් බජට් එක එනකන්..දැනෙන වෙනසක් ෂුවර්.. :love:
    මොන විදියට දැනෙන එකක් ද ?

    මේ දැනිල තියන විදියටම දැනෙන වෙනසක් ද ? :lol:
     
    • Haha
    Reactions: supun_sg

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ආන්ඩුව ෆේල්ද නැද්ද නම් දන්නෙ නෑ. හැබැයි මෙහෙම වෙන එකනම් හොඳ දෙයක් නෙවේ. අඩු ගානෙ තමන්ට කරන්න කියන්න පුලුහන් දේවල් වල වපසරිය දැනගෙන හිටියනම් තමා හොඳ
     
    • Haha
    Reactions: pavanruka

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,171
    4,835
    113
    Abyss
    ආන්ඩුව ෆේල්ද නැද්ද නම් දන්නෙ නෑ. හැබැයි මෙහෙම වෙන එකනම් හොඳ දෙයක් නෙවේ. අඩු ගානෙ තමන්ට කරන්න කියන්න පුලුහන් දේවල් වල වපසරිය දැනගෙන හිටියනම් තමා හොඳ

    kathanayaka maru :love2:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ආන්ඩුව ෆේල්ද නැද්ද නම් දන්නෙ නෑ. හැබැයි මෙහෙම වෙන එකනම් හොඳ දෙයක් නෙවේ. අඩු ගානෙ තමන්ට කරන්න කියන්න පුලුහන් දේවල් වල වපසරිය දැනගෙන හිටියනම් තමා හොඳ

    Kawuda ban e Speaker ge position eke hitapu kella? 😍
     
    • Haha
    Reactions: CohenLenstra