ආයුබෝවන් එළකිරි යහළුවනි...
මගේ විස්තර
නම අමිත් වැන්ඩර්ලන්
ගම වෙන්නප්පුව
වයස 28
ආගම කතෝලික
වැඩි විස්තර ඕන නම් මගේ ෆේස් බුක් ගිණුම
http://www.facebook.com/king.amith
ප. ලි. මචන් එළකිරි එකේ ඇත්ත විස්තර දාන්න එපා කියලා මල්ලි කෙනෙක් ෆේස් බුක් මැසේජ් එකක් එව්වා.. ඇත්තටම අපි හැමෝටම එළකිරි එකේ අපේ ඇත්ත නමින් ඉන්න බැරිද බන්.. ෆේස් බුක් එකේ වගේ..
ආයුබෝවන් එළකිරි යහළුවනි... මම එළකිරි එකට අලුත් නැහැ එත් මේ ID එක අළුත් (පරණ එකේ ID, පාස්වර්ඩ් මතක නැහැ.. එක එක බොරු නම් වලින් හදා ගත්තාහම එහෙම වෙනවා නේද? )
මේක මගේ ඇත්තම නම.

Last edited: