ආයුබෝවන් කුකුලනි 
ඉතින් ආයුබෝවන් එළකිරි වාසී කුකුලනි

මෙච්චර කල් එළිපත්තේ ඉඳලා ඉඳලා ඔන්න මමත් ගොඩවැදුනා කිරියට

මම ගැන කිව්වොත් මම කුරුටු ගාන්නෙක්
මොකෙක්?

මොකක් කිව්වා

ඒ කියන්නේ නිසඳැස් වගේ ඒවා ලියනවා. හැබැයි කවියෙක් නම් නෙමෙයි. මොකද එච්චර හැකියාවක් නෑ

එහෙනම් ඒ ලියන ඒවා රසවිඳින්න සියලුම කුකුලන්ට ආරාධනා කරනවා

Attachments
Last edited: