ආයුබෝවන් කුකුලනි :)

Mind Writer

Member
Dec 19, 2017
676
75
0
අන්න අතන
ආයුබෝවන් කුකුලනි :)

ඉතින් ආයුබෝවන් එළකිරි වාසී කුකුලනි :love::love::):love:

මෙච්චර කල් එළිපත්තේ ඉඳලා ඉඳලා ඔන්න මමත් ගොඩවැදුනා කිරියට :yes::yes:

මම ගැන කිව්වොත් මම කුරුටු ගාන්නෙක්

මොකෙක්? :oo::oo:

මොකක් කිව්වා :baffled::baffled:

ඒ කියන්නේ නිසඳැස් වගේ ඒවා ලියනවා. හැබැයි කවියෙක් නම් නෙමෙයි. මොකද එච්චර හැකියාවක් නෑ :no::no:

එහෙනම් ඒ ලියන ඒවා රසවිඳින්න සියලුම කුකුලන්ට ආරාධනා කරනවා :love::love::love::yes::yes::D:D
 

Attachments

  • ayubowan.jpg
    ayubowan.jpg
    36.6 KB · Views: 237
Last edited:
Sep 4, 2015
3,212
269
0
සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. සියළු බලාපොරොත්තු ඉටුවන දීප්තිමත් අනාගතයකට ආසිරි. :rofl:
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
.සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. සියළු බලාපොරොත්තු ඉටුවන දීප්තිමත් අනාගතයකට ආසිරි.
avatar48903_1.gif

 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අස්වලමු වලෙකුම් අල්ල හුකබාර් කාර්තුක් :yes:
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මොනවගේ එකක් ද ඕනෙ :yes:
    සිරාවට :rolleyes:
    කියෙව්වම ඇඩෙන size එකක් පේලි 7-8 වගේ
    scenario එක මේකයි, අපේ school reunion එක තියෙනවා ලගදි අව්රුදු 12 විතර පස්සේ ගොඩක් උන්ව දකින්නෙත් :dull:
    ලියනවද හාද :D:love:
     

    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන
    සිරාවට :rolleyes:
    කියෙව්වම ඇඩෙන size එකක් පේලි 7-8 වගේ
    scenario එක මේකයි, අපේ school reunion එක තියෙනවා ලගදි අව්රුදු 12 විතර පස්සේ ගොඩක් උන්ව දකින්නෙත් :dull:
    ලියනවද හාද :D:love:


    මචං..

    ඉස්සර අපි
    දුවපු පැනපු
    ඉගෙනගත්ත
    කාලෙ ගිහින්
    අවුරුදු ගානක්
    දැන් ඒව
    සොඳුරු මතකයන්..

    ඒත් අපි අතර
    පපුවෙන් පපුවට
    බැඳුනු සහෝදරත්වය
    තාමත් එහෙමයි..

    මරන්න බෑ
    කාලයටත්
    ඒ බැඳීම්..

    වරෙන්
    ආයෙත් අළුත් කරන්න
    ඒ මතක
    ඒ බැඳීම්..

    අළුත් හුස්මක්
    එක්ක..