ආයුර්වේද බෙහෙත් අගුනද?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    ආයුර්වේද බෙහෙත් අගුනද?

    මගේ දනිස්සේ අමාරුවකට සිංහල බෙහෙත් ගත්ත.... කසාය නම් නෙමෙයි බෙහෙත් වතුර වගයකුයි බෙහෙත් පෙතියි...

    මචන් සිංහල බෙහෙත් ගද්දි (මාස2ක් වගේ) වකුගඩු වලට බපෑම් වෙන කතාවක් තියෙනවා එක ගැන උබල දරන්නේ මොනවගේ මතයක්ද?

    පොඩ්ඩක් කියන පලයල්ලකෝ
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    බෙහෙත් වතුර කියන්නේ අරිෂ්ට ද දුන්නේ ..

    එකම බෙහෙත දෙන්නේ නැ බන් එක දිගටම ගන්න කියලා සාමන්‍යයෙන් නම් වෙනස් කර කර දෙන්නේ

    අරිෂ්ට නම් කාලයක් එක දිගටම බිව්වොත් ඔහොම කේස් තියෙනවා කියනවා
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    බෙහෙත් වතුර කියන්නේ අරිෂ්ට ද දුන්නේ ..

    එකම බෙහෙත දෙන්නේ නැ බන් එක දිගටම ගන්න කියලා සාමන්‍යයෙන් නම් වෙනස් කර කර දෙන්නේ

    අරිෂ්ට නම් කාලයක් එක දිගටම බිව්වොත් ඔහොම කේස් තියෙනවා කියනවා

    අරිෂ්ට කිව්වට බන් එයාලම හදපු බෙහෙත් වතුර දෙකක් බෝතල් දෙකට දුන්නේ... දීර්ඝකාලීන නම් ගන්න කිව්වේ නෑ... නමුත් එහෙම අවදානමක් තියෙනවද කියල තම බන් මන් අහන්නේ? උබල සිංහල ආයුර්වේද බෙහෙත් ගැන දරන මතය වගේ දේවල්... මොකද වෙදලගෙන් මේ ගැන ඇහුවොත් ජිවිතේට උන් කියන්නේ නෑනේ අගුනයි කියල...

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    monada biwwe kiyanne nathiwa kiyana amaruy.

    kasaya biwwata nam awulak wenne naa.
    honda sinhala beth dena aya nam, polpala wage dewala wakugadu sudda wennath denawa kasaya amatharawa sarin sareta hodak kal beth bonakotaaa

    බෙහෙතේ නමක් ගහලා නෑ බන් බෝතලේ.... නැත්තම් මම කියනවා.... එකක් නම් පට්ට ගඳයි.... කෑමට පෙර බොන්න තියෙන එක... ඉවසන් ඉන්න බැරි ගඳක් තියෙන්නේ

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    machan arishte pani raha wadi nam e kiyanne sugar tiyenwa, uba etakota parissam weyan ape tatta e dawas wala ledakata arishtayak beela antimata diabetic hadila comma awith hospital eke idala bohoma amaruwen shape kara gatte
     
    • Like
    Reactions: shameera89

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අරිෂ්ට වලට සිරෝසිස් හැදෙනවා කියනවා කාලයක් බොනකොට.මස තුනකට සැරයක් විතර ලිවර් ප්‍රොෆයිල් එකක් බැලුවනම් ලිවර් එකට දමේජ් වෙලාද බලා ගන්න පලුවන්
     
    • Like
    Reactions: shameera89

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    බෙහෙතේ නමක් ගහලා නෑ බන් බෝතලේ.... නැත්තම් මම කියනවා.... එකක් නම් පට්ට ගඳයි.... කෑමට පෙර බොන්න තියෙන එක... ඉවසන් ඉන්න බැරි ගඳක් තියෙන්නේ

    ehenam loku deyak kiyanna baa. arishta nam hoda naa.

    Hethu dekak nisa ekak sugar nisa, anika alcohol nisa.
    honda naa kiwwata deerga kaleenawa ganna. keti kalinawa awulak naa.

    kasaya hoday. eth 12n, 14n maru karanawa. ekadigatama dawas 60 ta wada denne na danna widihata.

    seenith nathi nam, alcoholuth nithi nam masa 2k biwwa kiyala agunayak wenna widihak naa. moka unath sinhala beth da, ayurweda beth da kiyana eka thama prashne. arishta enna ayurweda beheth walata.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    machan arishte pani raha wadi nam e kiyanne sugar tiyenwa, uba etakota parissam weyan ape tatta e dawas wala ledakata arishtayak beela antimata diabetic hadila comma awith hospital eke idala bohoma amaruwen shape kara gatte

    මේකේ දෙකම කට්ට තිත්තයි බන්...

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    අරිෂ්ට වලට සිරෝසිස් හැදෙනවා කියනවා කාලයක් බොනකොට.මස තුනකට සැරයක් විතර ලිවර් ප්‍රොෆයිල් එකක් බැලුවනම් ලිවර් එකට දමේජ් වෙලාද බලා ගන්න පලුවන්

    එල මචන් තැන්ක්ස්
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    ehenam loku deyak kiyanna baa. arishta nam hoda naa.

    Hethu dekak nisa ekak sugar nisa, anika alcohol nisa.
    honda naa kiwwata deerga kaleenawa ganna. keti kalinawa awulak naa.

    kasaya hoday. eth 12n, 14n maru karanawa. ekadigatama dawas 60 ta wada denne na danna widihata.

    seenith nathi nam, alcoholuth nithi nam masa 2k biwwa kiyala agunayak wenna widihak naa. moka unath sinhala beth da, ayurweda beth da kiyana eka thama prashne. arishta enna ayurweda beheth walata.

    සති දෙකක් හෝ තුනක් වගේ තමා බොන්න දුන්නේ.. මට බයකුත් තියෙනවා බන්, ලඟදි සීනි එකක් චෙක් කර 108 ෆාස්ටින්

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    ෆාස්ටිං 108 නම් වැඩි බං. රිපෝට් හරි තැනකිංද ගත්තේ. අවධානය යොමු කරපං. සොෟඛ්‍ය අමාත්‍යංශයේ නොමිලේ වෛද්‍ය උපදේශසන සේවාව-0710107107 කතා කරලා විස්තරේ කියලා උපදෙස ගනිං. සිංහල බෙහෙත් බොනවත් කියලා කියපං.

    සති දෙකක් හෝ තුනක් වගේ තමා බොන්න දුන්නේ.. මට බයකුත් තියෙනවා බන්, ලඟදි සීනි එකක් චෙක් කර 108 ෆාස්ටින්
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    ෆාස්ටිං 108 නම් වැඩි බං. රිපෝට් හරි තැනකිංද ගත්තේ. අවධානය යොමු කරපං. සොෟඛ්‍ය අමාත්‍යංශයේ නොමිලේ වෛද්‍ය උපදේශසන සේවාව-0710107107 කතා කරලා විස්තරේ කියලා උපදෙස ගනිං. සිංහල බෙහෙත් බොනවත් කියලා කියපං.

    Asiri eken ban
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    එකම බෙහෙත දීර්ඝ කාලීනව බොන්න දෙන්නේ නැහැ මචං.දින 14 ට වැඩිය එකම බෙහෙත දෙන්නේ නැහැ බරපතල ලෙඩකට ඇරුනම. හේතුව එකම බෙහෙත දින 14 වඩා භාවිත කරනකොට ඒක ඇගට පත්‍ය ( හුරු ) වෙනවා.එතකොට ප්‍රථිපල ලැබෙන්නේ නැහැ.ආමාශය ඒක සාමාන්‍ය දෙයක් කියල හිතල ජීර්ණය කරන්න ගන්නවා.

    එකම බෙහෙත දීර්ඝ කාලීනව බොන්න දුන්න නම් ඒ ඇයි කියල වේදමහත්තයගෙන් අහල බලන්න.
     
    • Like
    Reactions: shameera89