එකම බෙහෙත දීර්ඝ කාලීනව බොන්න දෙන්නේ නැහැ මචං.දින 14 ට වැඩිය එකම බෙහෙත දෙන්නේ නැහැ බරපතල ලෙඩකට ඇරුනම. හේතුව එකම බෙහෙත දින 14 වඩා භාවිත කරනකොට ඒක ඇගට පත්‍ය ( හුරු ) වෙනවා.එතකොට ප්‍රථිපල ලැබෙන්නේ නැහැ.ආමාශය ඒක සාමාන්‍ය දෙයක් කියල හිතල ජීර්ණය කරන්න ගන්නවා.
එකම බෙහෙත දීර්ඝ කාලීනව බොන්න දුන්න නම් ඒ ඇයි කියල වේදමහත්තයගෙන් අහල බලන්න.
Ok මචන්. සති 3ට බෙහෙත් දුන්නේ... මට බය අරිශ්ටේ වර්ග දෙකක් දුන්න බන් එකයි ඉතින්, එතන ලෙඩ සනිප කරනවා විශේෂයෙන් දනිස් අමාරු

