ආයුර්වේද වෛද්‍ය වෘත්තිය

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ආයුර්වේද වෛද්‍ය වෘත්තිය

    මචංලා කැම්පස් ගිහින් ආයුර්වේද වෛද්‍ය වරයෙක් වුනහම ආණ්ඩුවෙන් ජොබ් දෙනවද
    නැත්නම් පෞද්ගලික ආයුර්වේද බෙහෙත් ශාලාවක් දාගන්න වෙයිද
    පඩිය කීයක් විතර හම්බ වෙනවද
    වාහන පර්මිට් එහෙම දෙනවද

    එලකිරියේ ආයුර්වේදය ඉගෙන ගන්න කස්ටිය ඉන්නවද
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ane manda machan, out veccha set ekak innava thama job nathiwa. Mea masa 2 kata whithara pera. Dan job hambu welada danne naha.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා බං.. අයුර්වේදයට ලංකාවෙ තැනක් තියෙද කියලත් මට සැකයි..
    බටහිර වෛද්‍ය ක්‍රම පස්සෙනේ හැමෝම දුවන්නෙ..
    උන්ට බැරි වුණාම තමා සිංහල වෙදකම මතක් වෙන්නෙ..
    බටහිර වෙදකමට කරන්න බැරි වුණ හුඟක් දේවල් අපේ සිංහල වෙදකම කරලා තියෙනවා..
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    anduwe job ekak nam labei habai anith upadi kattiyata wage godak kal balan inna wenawa.private karana puluwan.
     
    • Like
    Reactions: Tz4400

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ මන්දා බං.. අයුර්වේදයට ලංකාවෙ තැනක් තියෙද කියලත් මට සැකයි..
    බටහිර වෛද්‍ය ක්‍රම පස්සෙනේ හැමෝම දුවන්නෙ..
    උන්ට බැරි වුණාම තමා සිංහල වෙදකම මතක් වෙන්නෙ..
    බටහිර වෙදකමට කරන්න බැරි වුණ හුඟක් දේවල් අපේ සිංහල වෙදකම කරලා තියෙනවා..

    එකනම් 100% ඇත්ත.....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචංලා කැම්පස් ගිහින් ආයුර්වේද වෛද්‍ය වරයෙක් වුනහම ආණ්ඩුවෙන් ජොබ් දෙනවද
    නැත්නම් පෞද්ගලික ආයුර්වේද බෙහෙත් ශාලාවක් දාගන්න වෙයිද
    පඩිය කීයක් විතර හම්බ වෙනවද
    වාහන පර්මිට් එහෙම දෙනවද

    එලකිරියේ ආයුර්වේදය ඉගෙන ගන්න කස්ටිය ඉන්නවද

    rajayea aayurweda madhyasthana haa aayurweda paryeshanayathana thiyanawa... ewaye job labenawa... kohoma wethath saho deshiya waydya karamaya igena ganna one pararthakaami hangeemenmay...
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    රජයෙන් ආයුරුවේද වෛද්‍යවරු බඳවාගන්නවා රජයේ බෙහෙත්ශාලා වලට. ඊට අමතරව පෞද්ගලික වෙදකම කරන්නත් පුලුවන්. බටහිර වෛද්‍යක්‍රමයට වඩා මේකට ඉල්ලුම අඩුයි. ඒක නිසා වැඩි පඩියක්වත්, බෙහෙත් ගන්න ලොකු සෙනගක්වත් බලාපොරොත්තු වෙන්න එපා.
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මචංලා කැම්පස් ගිහින් ආයුර්වේද වෛද්‍ය වරයෙක් වුනහම ආණ්ඩුවෙන් ජොබ් දෙනවද
    නැත්නම් පෞද්ගලික ආයුර්වේද බෙහෙත් ශාලාවක් දාගන්න වෙයිද
    පඩිය කීයක් විතර හම්බ වෙනවද
    වාහන පර්මිට් එහෙම දෙනවද

    එලකිරියේ ආයුර්වේදය ඉගෙන ගන්න කස්ටිය ඉන්නවද

    Serama Thiyenawa machan
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    මන් හිතන්නෙ ජොබ්ස් දෙනවා මචන්.
    පෞද්ගලික කඩයක් දාගන්න එක පර්ස් එකට හොදයි.
     
    • Like
    Reactions: Tz4400