ආයුර්වේද වෛද්‍ය වෘත්තිය
මචංලා කැම්පස් ගිහින් ආයුර්වේද වෛද්‍ය වරයෙක් වුනහම ආණ්ඩුවෙන් ජොබ් දෙනවද
නැත්නම් පෞද්ගලික ආයුර්වේද බෙහෙත් ශාලාවක් දාගන්න වෙයිද
පඩිය කීයක් විතර හම්බ වෙනවද
වාහන පර්මිට් එහෙම දෙනවද
එලකිරියේ ආයුර්වේදය ඉගෙන ගන්න කස්ටිය ඉන්නවද