ආයෙත් පොල් තෙල් වලට මාරුවෙමු
මේක විශේෂ සොයාගැනීමක් .
සිංහලු මෙච්චර කල පාවිච්චිකළ පොල්තෙල් ඉවත් කරලා එළවලු තෙල් පස්සේ ගියානේ කොලොස්ටරෝල් වලට බයේ ..
ඔන්න ආයෙමත් සිංහලු දිව්වේ මිරිගුවක් පස්සේ කියල පහත ලින්ක් එක බැලුවම තේරෙයි ...
අපි අනාදිමත් කාලෙක ඉදන් භාවිතා කල පොල්තෙල් ලගකදී ඉදන් නරක වුනේ බහුජාතික සමාගම් වල කපටි වැඩසටහන් වලින් අපිව රවට්ටපු නිසා
https://www.facebook.com/7NewsMelbourne/videos/10153764210729301/
එළවලු තෙල් වලින් අදික උෂ්නත්වෙකදී හදන කාම වල 200% පිළිකා කාරක තියෙන බව තමයි මෙයින් කියන්නේ
තවත් කෙනෙක්ට බලල දැනුවත් වෙන්න බම්ප් එකක් දාගෙනම යන්න