මෙන්න මේක බෝඩ් එකේ ඔන්බෝඩ් VGA එකේ අවුලක් වෙන්න පුලුවන්ද නැත්තන් ආයේ මොනිටරේ අවුලක්ද?
VGA cable එකත් ගලවල ගහලා බැලුවා. ඒත් වෙනසක් නෑ. හිටපු ගමන් එනවා.
වොරන්ටි තියෙන්නේ යකෝ.monitor eke case ekak wage.
ane ban mokadda oka.
ganin ko dell wage used ekak. ganath 1/2 wage wenne. kisi ginnak nethuwa weda.
Btw, VGA eka wennath puluwan
------ Post added on Feb 21, 2022 at 1:39 PM
oya deweni para ne ithin masa keeyada aran?වොරන්ටි තියෙන්නේ යකෝ.

කුරියර් කරනවා මේ පාර නම්.ආයේ ඕක උස්සගෙන මිනුවන්ගොඩ Chama computers පලයන් කෝ ආයේ.
අලුත් මොනිටරයක් ගන්න සල්ලි transport වලට යනවා
මෙන්න මේක බෝඩ් එකේ ඔන්බෝඩ් VGA එකේ අවුලක් වෙන්න පුලුවන්ද නැත්තන් ආයේ මොනිටරේ අවුලක්ද?VGA cable එකත් ගලවල ගහලා බැලුවා. ඒත් වෙනසක් නෑ. හිටපු ගමන් එනවා.


ubata kiwwa PC cart eken ganin kiyalaකුරියර් කරනවා මේ පාර නම්.
dell eka kohenda gatte? model eka? kochchara parana ekakda?btw, ube kalin eka ganna kalema mama dell 24 inch ekak gatta used. 14,000ta gatte. Kade tiyenawa dekala asawata ussan awe. Samsung 22 eka tiyeddi (12 years old).
thama eka parak wath mokuth une na.
mama nam boruwata ganne na. Monitor eka gatot aduma eken monitor price wage 100x hoyala thama wisik karanna hitan inne.
Salli na![]()
ubata kiwwa PC cart eken ganin kiyala
dell eka kohenda gatte? model eka? kochchara parana ekakda?
------ Post added on Feb 21, 2022 at 1:46 PM
මෙන්න මේක බෝඩ් එකේ ඔන්බෝඩ් VGA එකේ අවුලක් වෙන්න පුලුවන්ද නැත්තන් ආයේ මොනිටරේ අවුලක්ද?VGA cable එකත් ගලවල ගහලා බැලුවා. ඒත් වෙනසක් නෑ. හිටපු ගමන් එනවා.
Asus eke panel eka enne mokadda ban?ASUS da?
Mage ASUS eke okama una machan. Panel eka gihin. Warranty also iwarai e wenakota. Hadananth ba kiwwa
IPS panel ekak machan thibbe. hariyatama 1 year iwara una witharai. mage bill eka nathi wela nisa warranty ganna ba kiwwa (gewal maru karanakota misplace wela)Asus eke panel eka enne mokadda ban?
awrudu keeyak use karada?
Samsung eka nam man awrudu 12 use kara. Thawath puluwan depette kolapata lines dekak witarai yanne.
)btw, ube kalin eka ganna kalema mama dell 24 inch ekak gatta used. 14,000ta gatte. Kade tiyenawa dekala asawata ussan awe. Samsung 22 eka tiyeddi (12 years old).
thama eka parak wath mokuth une na.![]()
Mata ewa wedak na ban.Oka IPS panel nemeine. TN wenna athi.
Mama gaththa Lenovo 24inch ekak brand new VA panel, 30,000
Ow eth ithin BN IPS panel ekak ekka compare karanna baane price.Mata ewa wedak na ban.
Mama code ne liyanne.
Me wedith ekka.
Nuwara hoda shop ekak kiyanna used monitor ganna![]()
P2412H. 2012 ban model eka. Nuwarin gatte. Korean used.