ආයෙමත් ඡන්දයක් තිබ්බොත් කාටද දෙන්නෙ?

කාටද ඡන්දෙ දෙන්න

  • ගෝඨා

    Votes: 74 39.8%
  • සිරිසේන

    Votes: 5 2.7%
  • රනිල්

    Votes: 22 11.8%
  • සජිත්

    Votes: 30 16.1%
  • රොහාන් පල්ලෙවත්ත

    Votes: 21 11.3%
  • වෙන අළුත්ම තරුණ කොල්ලෙක්ට

    Votes: 34 18.3%

  • Total voters
    186

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඒ දෙන්නෙත් පොහොට්ටුවට. පක්ෂයෙන් පිට චන්දයක් දෙන්නෙ නෑ අපි ප්‍රතිපත්තියක් තියෙන මිනිස්සු
     

    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    ජවිපෙයි පෙරටුගාමී සෙට් එකයි කවදාවත් අලුත් තරුණ නායකයෙක්ට එන්න දෙන්නෙ නෑ.