අඩුගානේ දම්රෝ එන්න පරක්කු වෙන්නේ lockdown කාලේ. Abans , Softlogic එකෙන් ඔය මුකුත් නැතුවත් මාස 6ක් විතර උන්ගේ ගෑස් බලන්න ඕන. ඒ හදල දෙද්දීත් වැඩකරපු හොද කෑලි ටිකකුත් මාරු කරගෙන දෙන්නේ.
මම නම් අබාන්ස්, සිංගර් බල්ලොන්ගෙන් මොකුත්ම ගන්නෙ නෑ. පට්ට චොර ආෆ්ටර් සර්විස් ඇතුලේ අඳුරන එකෙක් නැත්නම්. ඒ අතින් බලද්දි දම්රෝ සුපිරි.tv එක කැඩුන කියලා එච්චර පාඩුවක් නෑ නේ. ඕකට ඉස්සර මිනිස්සු කිව්වේ මෝඩ පෙට්ටිය. අද කාලෙට ගැලපෙන නම.
BUMP![]()

මම නම් TV බලන්නේ නැහැ කොහොමත් බත් කන වෙලාවට News බලනවා එච්චරයි .අම්මා තාත්තා බබා එයාලට තමයි ට්ව එක බලන්නේ , ගෙදරින් එලියට යන්නත් නැ TV ත් නැ . එහෙම උනහම කොහොමද බන් ඉන්නේ .tv එක කැඩුන කියලා එච්චර පාඩුවක් නෑ නේ. ඕකට ඉස්සර මිනිස්සු කිව්වේ මෝඩ පෙට්ටිය. අද කාලෙට ගැලපෙන නම.
මමත් හිතන් හිටියේ හොඳයි කියල බන් . Covid නැති කාලේ හොඳට කරනවා ඇති .එත් උන්ට ඇවිත් TV එක අරගෙන යන්න පුළුවන් නේ බන් වහනයක් ඒවාලා . එහෙම කරන්නේ නැ .මම දැම්ම කලින් ත්‍රෙඩ් ඵකක් මේකේ උන්ගෙන් පැනසොනික් AC ඵකක් අරන් ඒක කැඩිල හදන්න වින්ඳ දුක..මේකේ උන් කිව්වේ උන්ගෙ හොඳමයි..දැන් පේනවනේ..
https://elakiri.com/threads/දම්රෝ-ඵකෙන්-ac-ඵකක්-අරන්-වුන-දේ.2003605/
mmmMae para ac eka service karanna phone ekata call karala man answer kare nethi hinda gedara no ekatath call karala awe.feel like a god.
ane manda banඔය යාළු අබාන්ස්, සිංගර්, softlogic දුක විදලා නෑ. ඒකයි ඔය ඔහොම කියන්නේ.
mmචුන් පාන් කාරයගේ ඉඳල හැමෝම පාරේ මේවට විතරක් වහලා![]()
mmමම නම් අබාන්ස්, සිංගර් බල්ලොන්ගෙන් මොකුත්ම ගන්නෙ නෑ. පට්ට චොර ආෆ්ටර් සර්විස් ඇතුලේ අඳුරන එකෙක් නැත්නම්. ඒ අතින් බලද්දි දම්රෝ සුපිරි.
umbatath athdakimak ei gedara thiyana ewa adama kadila giyahama, ei da kiyala call karala balapan. umbatath ohoma unahama thamai terenne.මගෙ tv එක කැඩිලා එක call එකයි දුන්නෙ. උන්ම ඇවිත් tv එක හදන්න අරන් ගියා වෙන tv එකක් දීල එතකන් බලන්න. ඊට පස්සෙ හදල උන්ම ඇවිත් දීල ගියා.
මගෙ room එකේ තියෙන්නෙ abans එකෙන් ගත්ත tv එකක්. ඒක කැඩිල උන්ට call එකක් දුන්නම කියනව වැල්ලවත්තේ තියෙන උන්ගෙ service center එකට ගෙනත් දෙන්න කියල. ලඟ තියන branch එකට දෙන්න කිව්වනම් තව කමක් නෑ.
dan ithin eka thamai karanna wenne iwasan inna eka thamai, habayi damro karayo gana kalakiruna aaye nam ganne na ban,itin hari . lock down nam lockdown wenna oni. oyage 1 TV ekak unata warranty processing, spare parts, stores, delivery okkoma run wenna oni service eka denna. ivasan hitapan arinakan. lock down hariyata karannet sathi pole eda weela hambakaraganna bari manussaya vitarai.
033 7500 500 poddak call karala tv ekata aluth tv ekak genath dennako machan. aduma gaane hadala denakan wath , umbalawa damro eken dapu bot lada manda.Abans උන්ගෙන් අරගෙන warranty claim කරන්න ගිහින් මස 3 ක් උන් මට බොරු කියකිය හිටිය. අනිතිමට area manager ට ගත්ත පොර කියනවා මම අද මීගමුවේ මගේ ප්‍රශ්නේ බලන්න විදිහක් නැ, ගග බයිලා ගගහ හිටිය.
ඒ අතින් Damro සුපිරි. warranty expire වෙන්න මාසයක් වගේ තිබ්බේ, අපහු TV එක අලුත්ම එකකට replace කරලා දුන්න repair කරන්න බඩු එන්න පරක්කු වෙනවා කියල. (2020 corona කාලේ)

සින්ගර් උන් මට ඒව්වා කෑඩිච්ච බර කිරන එකක්. හොදටම පේනවා ඈතුල ඩෑමේජ් කියලා. ඒත් බල්ලෝ එවලා.. අන්තිමට හරියට කෝල් කරන්න තෑනක්වත් නෑ. විසික් කරලා දෑම්මා. ආයේ නම් ඔය භල්ලන්ගෙන් කිසිම දෙයක් ගන්නේ නෑ. දෑන් අවුරුදු 12 කට කලින් ගත්ත බඩු වලත් රෙපයාර් වලට දම් රෝ එවුන් එනවා. අවුරුද්දකට කලින් වගේ තමා අන්තිමට කතා කලේ. දෑන්නම් කොහොමද දන්නේ නෑමම නම් අබාන්ස්, සිංගර් බල්ලොන්ගෙන් මොකුත්ම ගන්නෙ නෑ. පට්ට චොර ආෆ්ටර් සර්විස් ඇතුලේ අඳුරන එකෙක් නැත්නම්. ඒ අතින් බලද්දි දම්රෝ සුපිරි.
මම ඔහොම කිවේ මට ලැබුණු අත්දැකීම් එක්ක. Abase උන් එක්ක පුදුම තරහක් අවේ බං. තිත්ත උනා. මම කිව ඔයාල ලග replacement නැත්නම් වෙන එකක් දෙන්න ඉතුරු ගාන මම ගෙවන්නම් කියල. උන් එකට කැමති උනේ නෑ. ඕක උනේ 2018 වගේ. damro උන් ඔහොම හොද service දෙද්දී අරුන් වගේ උන් එක්ක මල පනින්නේ නැද්ද කියපන්කො.033 7500 500 poddak call karala tv ekata aluth tv ekak genath dennako machan. aduma gaane hadala denakan wath , umbalawa damro eken dapu bot lada manda.![]()
![]()
අපෝ මටත් තියෙනවා රයිස් කුකර් එකක් අරන් අබාන්ස් එකෙන් හෙන පරිපුවක් කෑවා අරගෙන දවස් තුනයි. අන්තිමට ඒරියා මැනේජර් කෙනෙක් කන්ටැක් එකක් හරහා අල්ලගෙන ඌ මාර්ගෙන් අරුන්ට ඇමතීමක් දුන්නම බල්ලො වගේ අලුත් එකක් දුන්නේ.සින්ගර් උන් මට ඒව්වා කෑඩිච්ච බර කිරන එකක්. හොදටම පේනවා ඈතුල ඩෑමේජ් කියලා. ඒත් බල්ලෝ එවලා.. අන්තිමට හරියට කෝල් කරන්න තෑනක්වත් නෑ. විසික් කරලා දෑම්මා. ආයේ නම් ඔය භල්ලන්ගෙන් කිසිම දෙයක් ගන්නේ නෑ. දෑන් අවුරුදු 12 කට කලින් ගත්ත බඩු වලත් රෙපයාර් වලට දම් රෝ එවුන් එනවා. අවුරුද්දකට කලින් වගේ තමා අන්තිමට කතා කලේ. දෑන්නම් කොහොමද දන්නේ නෑ
umbata aapu kenthiya mata hondatama terenawa. mokada matath ekama hithila thiyenne dan, parippuwak set unahama thamai eke wedanawa terenne, umbata honda service ekak hambuna nisa umbata sathutui, me kaale umbe gedara dewal kadunahama, umbatath mage tattwaya terum ganna puluwan wenne machan.මම ඔහොම කිවේ මට ලැබුණු අත්දැකීම් එක්ක. Abase උන් එක්ක පුදුම තරහක් අවේ බං. තිත්ත උනා. මම කිව ඔයාල ලග replacement නැත්නම් වෙන එකක් දෙන්න ඉතුරු ගාන මම ගෙවන්නම් කියල. උන් එකට කැමති උනේ නෑ. ඕක උනේ 2018 වගේ. damro උන් ඔහොම හොද service දෙද්දී අරුන් වගේ උන් එක්ක මල පනින්නේ නැද්ද කියපන්කො.
033 7500 500 call karala balanna machan, mada da kiyala , boru nam mata nadu danna kiyapan, mama lasthiමට නං දම්රෝ එකේ සර්විස් එක හොදටම හොදයි.
අබාන්ස්, සිංගර් වගේ ඒවාට වැඩි නං දම්රෝ එක දහ ගුණයක් හොදයි.
මේ ටිකේ දම්රෝ එකට මඩ ගහන සෙට් එකක් බැහැලද කියලත් හිතෙනවා.
tho abans / singer eke da wada ?
na ban mun witharai , wahala thiyenne kiyala kiwwe, showroom ekak arala thibboth ekata hari gihin denna thibbane,

