ආයේ නම් දම්රෝ එකෙන් මුකුත් ගන්නේ නැ .

Undead

Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    mama call karala baluwe ban eka wahala, unge head office call karapuwahama lankawema shopes wahala, kiwwa. ada mama giya nikan balanna unge shop eka wahala thibbe, podi ekak ban ape patte thiyenne

    mamath furniture aran thiyanawa ban tv ekata thamai mehema une.mage point eka ban online sell karanna puluwan nam ai meka aran yanna mokekwa wath ewanna bari kiyana eka
    Ooka aran gihin managerge gedarada ban tiya ganna kiyanne. Hadana un nathuwa athi unge work shop wahala athi.. sales wenay after sales wenay ne..
     
    • Haha
    Reactions: 119©

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    ඔහොම නම් වෙලා නෑ බං කවදාවත්.. මේ ලොක්ඩවුන් නිසා උන්ටත් මොනාහරි සාධාරණ හේතු ඇති. අවුරුදු ගානක්ම ගොඩක් ප්‍රඩක්ට්ස් යූස් කරන නිසයි කියන්නේ
     
    • Like
    Reactions: 119©

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    දම්රෝ එකේ සර්විස් එක හොදයි කියන එකෙන්ම අදහස් වෙන්නේ අනික් කොම්පැනි වල සර්විස් එක නරකයි කියන එක.


    මේකේ කොමෙන්ට් කියෙව්වා නං ඔයාට තේරෙන්න ඕනි කට්ටිය අබාන්ස්, සිංගර් වගේ සමාගම් සංසන්දනය කරලා තමයි තමුන්ගේ අදහස් කියලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඒ සමාගම් වල භාණ්ඩ අරගෙන රෙපෙයාර් වලට ගියාම ලැබෙන අත්දැකීම් සහ දම්රෝ එකේ අත්දැකීම සමග.

    එළකිරි එකේම තුන් දෙනයි දැක්කේ දම්රෝ එක ගැන දොසක් කියලා, ඔයත් ඇතුළුව. කොහොමත් මම හිතන්නේ මේකේ ලක්ෂ හය හතක් මෙම්බර්ස්ලා ඇතිනේ. ඔය අතරේ අබාන්ස්, සිංගර් වැඩ කරන දෙතුන් වත් නොයිදින්න විදියකුත් නැහැනේ.;)
    මම දම්රෝ වලට දොසක් කියලා නෑ, මම රට ඉදන් එද්දී electric බඩු ගොඩාක් ගේනවා, ඒ ඔක්කොම දැන් අවුරුදු 7කට වඩා පැරණි, කිසිම ලෙඩක් නෑ, මම ඇහුවේ මේකේ හුගාක් අය ලගදි ගත්ත baduwath කැඩිලා service කාලා කියලා කියන නිසා,
    එකෙන් මට තේරෙන විදියට දම්රෝ බඩුවල quality එක සම්බන්දව ප්‍රස්නයක් තියේනව නමුත් දම්රෝලගේ after sales service එක නිසා උන් එක complain නොවන ගානට වගබලාගෙන තියේනව
     
    • Like
    Reactions: 119©

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    washing machine එක නම් 2016 වගේ ගත්තේ තම වැඩ. top loaded එකක් ඔහොම service වලට කියල නම් අවේ නැ. තාම කිසි අවුලක් නැ repair නෑ. TV එක නම් warranty ඉවර වෙන්න මස 1 ක් හරි දෙකක් වගේ තිබ්බේ. උන් කිවේ ජනේලේ ලග ඉර එලිය නිසා රස්නෙට ඇතුලේ මොකක්ද කැල්ලක් පිචිච්ල කියල. TV එක තිබ්බේ ජනේලේ ගාව.
    :unsure: :unsure: :unsure: :unsure: :oops: :oops: :oops: :oops: :oops:
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මචන් දම්රෝ එකෙන් මම tv එකක් අරන් තියනවා panasonic තාම අවරුද්දයි . TV එක කැඩිලා(Warranty ) . මේක ගෙනියන්න වත් කව්රුත් එන්නේ නැ අඩුම ගානේ හදන්න ගිහන් දෙන්න දිහවකුත් නැ ඔක්කොම වහල . මට වෙනම හදන තැනකට ගිහින් දෙන්නවත් බැ Warranty තියන නිසා . lockdown එක ඉවර වෙනකම් කාව වත් එවන්න බැහැලු .එතකම් ගෙදර ඉන්න අම්ම තත්තා කාටවත් tv එකක් නැතිව ඉන්න වෙන්නේ . abans showroom ඇරල තියනවා දම්රෝ විතරක් වහගෙන ඉන්නවා . අඩුම ගානේ ඇවිත් අරගෙන යන්නේ වත් නැ . චුන් පාන් කාරයගේ ඉඳල හැමෝම පාරේ මේවට විතරක් වහලා . Online බඩු ගත්තම ඒවා ගෙදරට ගෙනත් දෙනවා . එත් කැඩුන එකක් ගෙදරින් ගෙනියන්න එන්න බැ . මම කස්ටමර් කෙයා කතා කර වැඩක් නැති නිසයි මෙතන දැම්මේ . එන්න බැරි නම් online ඒවත් නවත්වන්න ඕනේ .
    මෙහෙම දෙයක් තියනවා මචං, රටේ නිතියක් තියනවා නං ඒකට අනුව වැඩ කරන්න උන් බැඳිලා ඉන්නවා නේ?
    සංචරණ නීති දාලා තියන වෙලාවක එකෙක් නීති කැඩුවා කියලා හොමෝම කඩන්න ඕන කියලා මතයකට එන්න බෑ නේ?
    සංචරණ නීති අයින් කලාට පස්සේ කතා කරලා තීරණයක් ගනින්.
    මෙතැනදී දම්රෝ වැරදි බවක් මම දකින්නේ නෑ.
    අනික අබාන්ස් එකට වඩා දම්රෝ සැහෙන්න හොඳයි.
    මම අබාන්ස් එකෙන් බ්ලෙන්ඩරයක් ගත්තා ආයේ ජීවිතේට යන්නේ නෑ. අවුරුද්දයි වැඩ කලේ.
    දම්රෝ එකෙන් ගත්ත ඔක්කොම බඩුු හොඳට වැඩ.
     
    Last edited:
    • Like
    Reactions: 119© and Fallujah

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව් ඕක අහල මම එළකිරි එකේ thread එකක් දැම්ම. මේකේ උන්නුත් කිව සමහර කැලි heat එකට sensitive කියල.
     
    • Wow
    Reactions: 119©

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඔව් ඕක අහල මම එළකිරි එකේ thread එකක් දැම්ම. මේකේ උන්නුත් කිව සමහර කැලි heat එකට sensitive කියල.

    Sirada?
    Ithin bn ira eliyata wada TV eka ON eke thiyena kota heat eka genarate wenawane.
    ehema nam eken epai pichchenna.
     
    • Wow
    Reactions: 119© and akildila

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    umbala dennage gedara badu tika kadila yanna kiyala mama prarthana karanawa , :rofl: :rofl: :rofl: . ita passe balapan ko madak da attada kiyala
    මගේ පුටුවක් කැඩිලා උන් ගෙදෙට්ටම ඇවිල්ල ඒක අරන් ගිහින් හදල ගෙනත් දුන්න. ට්‍රාන්ස්පෝට් වලට විතරයි ගත්තෙ. ඒ යන ගමන් මීට අවුරුදු 15කට විතර කලින් ගත්ත පුටු දෙකත් යවලා අලුතින් කුෂන් ගහගත්තා. ඒකට රුපියල් 6000යි ගියෙ. ඉලෙක්ට්‍රොනික් බඩුනම් ෆෑන්, රයිස්කුකර් විතරයි. එවා තාම වැඩ :P
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    මගේ පුටුවක් කැඩිලා උන් ගෙදෙට්ටම ඇවිල්ල ඒක අරන් ගිහින් හදල ගෙනත් දුන්න. ට්‍රාන්ස්පෝට් වලට විතරයි ගත්තෙ. ඒ යන ගමන් මීට අවුරුදු 15කට විතර කලින් ගත්ත පුටු දෙකත් යවලා අලුතින් කුෂන් ගහගත්තා. ඒකට රුපියල් 6000යි ගියෙ. ඉලෙක්ට්‍රොනික් බඩුනම් ෆෑන්, රයිස්කුකර් විතරයි. එවා තාම වැඩ :P
    ela ela . mata hithenawa online mokak hari podi deyak order karala un gedarata eka genath denna apuwahama TV eka patawala yawanna :rofl: :rofl: :rofl:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Sirada?
    Ithin bn ira eliyata wada TV eka ON eke thiyena kota heat eka genarate wenawane.
    ehema nam eken epai pichchenna.
    එහෙම නම් දන්නේ නැ බං. අරුන් කිවේ ඕක. එතනට පැය 2 ක් 3 ක් වගේ අව්ව නම් වැටුන.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Mehemai, Lankave electronics waladi, service, item quality athin damroo thamai danata number 1, singer abans nam sakkili pots owagen nam malath ganna hoda na. But damroo service eka number 1 wenne mekata compete karaganna ekekek nathi hindai.

    Nathuwa un perfect na machan, oya vage case wenna puluwan.

    Ape rice cooker eka dunna unta repair ekakata 08/12 dunne, parts na gaga hitiya anthimata lockdown dan ithin wena ekka tibbe nattam bath kanna wenne amuwen :rofl:
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,225
    8,221
    113
    M-Town
    දැනට ෆ්‍රිජ් එකයි,වොශින් මැශින් අරන් තියෙනවා.
    අද වෙනකන් සර්විස් වලින් අවුලක් වෙලා නැහැ 001
     
    • Like
    Reactions: 119© and akildila

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    මම ඇහුවේ මේකේ හුගාක් අය ලගදි ගත්ත baduwath කැඩිලා service කාලා කියලා කියන නිසා,
    හුගාක් අය දාලා තියෙනවද? මං දැක්කේ නැහැ.

    එහෙනං මට ඒකට උදාහරණ 5 ක් දෙන්න. දම්රෝ එක ගැන තියෙන. මමත් අදහස වෙනස් කරගන්නම් දම්රෝ එක මගේ තියෙන.:yes: