දම්රෝ එකේ සර්විස් එක හොදයි කියන එකෙන්ම අදහස් වෙන්නේ අනික් කොම්පැනි වල සර්විස් එක නරකයි කියන එක.
මේකේ කොමෙන්ට් කියෙව්වා නං ඔයාට තේරෙන්න ඕනි කට්ටිය අබාන්ස්, සිංගර් වගේ සමාගම් සංසන්දනය කරලා තමයි තමුන්ගේ අදහස් කියලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඒ සමාගම් වල භාණ්ඩ අරගෙන රෙපෙයාර් වලට ගියාම ලැබෙන අත්දැකීම් සහ දම්රෝ එකේ අත්දැකීම සමග.
එළකිරි එකේම තුන් දෙනයි දැක්කේ දම්රෝ එක ගැන දොසක් කියලා, ඔයත් ඇතුළුව. කොහොමත් මම හිතන්නේ මේකේ ලක්ෂ හය හතක් මෙම්බර්ස්ලා ඇතිනේ. ඔය අතරේ අබාන්ස්, සිංගර් වැඩ කරන දෙතුන් වත් නොයිදින්න විදියකුත් නැහැනේ.