ගෙදරට ප්‍රයෝජනේ කෙසේ වෙතත් හිතේ සැනසීමක් නම් තියේ. තෝ බලල ලෙඩ වුනාම එහෙම කොහොමද අරන් යන්නේ බෙහෙත් ගන්න? ස්කුටියේ තියාගෙනද යන්නේ?අපිනං ආයෙ පූසො හදන්නෙ නෑ
මල කරදරේ ගේ ඇතුලෙත් හුජ්ජ විදිනව...
බල්ලගෙන් කිසි කරදරයක් නෑ. තව ඔපරේෂන් කරපු පූසියෙක් ඉන්නව. කිසි කරදරයක් නෑ
පූසොනං ආයෙ එපා.. ගෙදරට කිසිම ප්‍රයෝජනයක් නැ
, ලංකාවේ ගෙවල් වල Queen (pregnant cat) ට සැල කිම අඩු නිසා වෙන්න ඇති, pregnant cat කෙනෙක්ට calories and protein ඇති ආහාර දෙන්න ඕනේ, ඉටත් වැඩිය ආදරයෙන් සලකන්න ඔනේ.
