ආයේ පැටව් හම්බෙයි වගේ..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,024
    113
    34
    Kalutara
    අපිනං ආයෙ පූසො හදන්නෙ නෑ
    මල කරදරේ ගේ ඇතුලෙත් හුජ්ජ විදිනව...
    බල්ලගෙන් කිසි කරදරයක් නෑ. තව ඔපරේෂන් කරපු පූසියෙක් ඉන්නව. කිසි කරදරයක් නෑ
    පූසොනං ආයෙ එපා.. ගෙදරට කිසිම ප්‍රයෝජනයක් නැ
    ගෙදරට ප්‍රයෝජනේ කෙසේ වෙතත් හිතේ සැනසීමක් නම් තියේ. තෝ බලල ලෙඩ වුනාම එහෙම කොහොමද අරන් යන්නේ බෙහෙත් ගන්න? ස්කුටියේ තියාගෙනද යන්නේ?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ගෙදරට ප්‍රයෝජනේ කෙසේ වෙතත් හිතේ සැනසීමක් නම් තියේ. තෝ බලල ලෙඩ වුනාම එහෙම කොහොමද අරන් යන්නේ බෙහෙත් ගන්න? ස්කුටියේ තියාගෙනද යන්නේ?
    ඔව් මචං දැක්කම ඉතිං ආසයි
    පොඩි කාලෙම ඔපරේෂන් කරල (හරියට මාස 6න්) පූසියෙක් හදපං..
    පොඩි ළමයින්ගෙ ඇදුම් ගෙනියන රෝස පාට නිල් පාට ප්ලාස්ටික් කූඩ තියෙනව නේද
    අපි එකක් අරන් තියාගෙන ඉන්නෙ. ඒකෙ දාගෙන ස්කූටරේ ඉස්සරහ තියාගෙන යනව..
    පියනෙන් හොදට වහගන්නත් පුලුවන් ලොක් කරල..
    කාඩ්බෝඩ් පෙට්ටිවල මුවන්ව දාගෙන යන්න බෑ බං..

    http18.140.132.70productsimport40460.jpg


    සතාට එලිය පේන නිසා ඌ බය වෙන්නෙත් නෑ

    කාඩ්බෝඩ් පෙට්ටි පෝර උර වල දාගෙන යන එකනං පවු..
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඉන්ජෙක්ෂන් එකක් තියේ නේද පැටව හම්බෙන්නේ නැති වෙන්න ගහන?
    ඒක ගහන්න එපා සතාට හොඳම නෑ.වකුගඩු නරක් වෙලා ගර්භාෂෙ නරක් වෙලා දුක් විඳල මැරෙන්නේ.ඔපරේෂන් කරපන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,024
    113
    34
    Kalutara
    ඔව් මචං දැක්කම ඉතිං ආසයි
    පොඩි කාලෙම ඔපරේෂන් කරල (හරියට මාස 6න්) පූසියෙක් හදපං..
    පොඩි ළමයින්ගෙ ඇදුම් ගෙනියන රෝස පාට නිල් පාට ප්ලාස්ටික් කූඩ තියෙනව නේද
    අපි එකක් අරන් තියාගෙන ඉන්නෙ. ඒකෙ දාගෙන ස්කූටරේ ඉස්සරහ තියාගෙන යනව..
    පියනෙන් හොදට වහගන්නත් පුලුවන් ලොක් කරල..
    කාඩ්බෝඩ් පෙට්ටිවල මුවන්ව දාගෙන යන්න බෑ බං..

    http18.140.132.70productsimport40460.jpg


    සතාට එලිය පේන නිසා ඌ බය වෙන්නෙත් නෑ

    කාඩ්බෝඩ් පෙට්ටි පෝර උර වල දාගෙන යන එකනං පවු..
    මම ඇහුවේ බල්ලා ව ගෙනියන්නේ කොහොමද කියල.
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මම ඇහුවේ බල්ලා ව ගෙනියන්නේ කොහොමද කියල.
    බල්ලව නං ත්‍රීවිල් එකක තමා

    අපේ බල්ලව ගෙනියන්න හෙන අමාරුයි බං
    මාර විදියට දගලනව
    එතනට ගියාම මූ ත්‍රීවීල් එකෙන් එලියට බහින්නෙ නෑ.. බයයි, අනිත් අයට බුරනවයි මල කරදරේ බං
    වෙන කරන්නම දෙයක් නැති වුණොත් විතරයි මූව ගෙනියන්නෙ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,024
    113
    34
    Kalutara
    මහා මුස්පේන්තු පාටයි බං ඒ බැළලී
    මූන තඩි බලලා බන්. බැලලි අලු පාට එකා.

    බල්ලව නං ත්‍රීවිල් එකක තමා

    අපේ බල්ලව ගෙනියන්න හෙන අමාරුයි බං
    මාර විදියට දගලනව
    එතනට ගියාම මූ ත්‍රීවීල් එකෙන් එලියට බහින්නෙ නෑ.. බයයි, අනිත් අයට බුරනවයි මල කරදරේ බං
    වෙන කරන්නම දෙයක් නැති වුණොත් විතරයි මූව ගෙනියන්නෙ.
    හයර් එකට වුනත් මිනිස්සු කැමතිද බන් උන්ගෙ වාහනේ බල්ලෙක්ව දාගෙන යන්න?
    ------ Post added on Oct 21, 2022 at 12:00 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • හයර් එකට වුනත් මිනිස්සු කැමතිද බන් උන්ගෙ වාහනේ බල්ලෙක්ව දාගෙන යන්න?
    ගොඩක් අය කැමති නෑ බං...

    කීකරු බල්ලෙක්නං බයික් එකේ පිටිපස්සෙ කාවහරි එක්ක තියාගෙන යන්න තිබුණ

    අපේ එකා පිස්සු යකෙක්

    මට මතක් වෙද්දිත් මල පනිනව
     
    • Sad
    Reactions: Heshan Daminda

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    female cat heat eke udatama giyahama, uuta relief eka hoyanna uu male cat wa accept karanawa.
    uge tail eke mula thiyenawa pressure points dekak. eka press karapuwahama uuta orgasm ekak labuna wage simulate wela heat eka adu wenawa.

    hariyata balaganna youtube search karala balanna
    Meka effective method ekak eth ayeth heat wenawa dawas dekakata passe wage
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,953
    113
    Mother Earth
    ඕව් ඕව් ඕව් ඇවෝ ඇවෝ ඇවෝ ඕව් ඕව් .... අප්පිරියයි මේ අඩවැඩියාව
    ආවෝ.. ආවෝ.. ඕව්.. ඕව්.. කියල කෑ ගහන්නේ. නිදාගෙන ඉන්න වෙලාවට මළ පනිනවා ඔහොම කෑ ගහද්දි.
    🐱🔫

    ape gedara hitapu eka uge maricha patiyawa kannna patan gatha. eda idan mata poosnawa penna ba. :sick:🤮
    උන් එහෙම තමයි සුද්ද කරන්නේ. පැටව් ලැබිල උන්ගේ vagina එකෙන් ආපු umbelical cord එක කනවා. එහෙම තමයි උන් සුද්ද කරගන්නේ. හම්බුනට පස්සේ පැටියව ලෙව කනවා උගේ ඇඟේ ලේ ටික යනකන්. 🤮
    ------ Post added on Oct 21, 2022 at 12:14 PM
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁
    එක පාරක් දැක්කොත් උබට එපා වෙයි. චුරු බුරු ගාල කන්නෙ. මට මේ මතක් උනාමත් අප්පිරිය උනා.
    ඔය කියන්නේ පෙකනි වැල පුසි කටෙන් කපන එක ගැනද :rolleyes:, ලංකාවේ ගෙවල් වල Queen (pregnant cat) ට සැල කිම අඩු නිසා වෙන්න ඇති, pregnant cat කෙනෙක්ට calories and protein ඇති ආහාර දෙන්න ඕනේ, ඉටත් වැඩිය ආදරයෙන් සලකන්න ඔනේ.

    තව දෙයක් තියෙනවා මිනිස්සු වගේ තමයි, ඒ, ඒ පුසිට තියෙන ගති ගුණ අනුවත් වෙන්න පුලුවන් (cat personality), සමහර පුසෝ ඉන්නවා අහින්සකයි, තව ඉන්නවා aggressive.....
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    අද ෂොට් එක දෙන්න පස්සෙන් එන්නේ. කලිනුත් පැටව් හම්බුනාට සේරම නොමේරු දරු උපත්. උන්ව ඔක්කොම කාලා දැම්මා අම්මයි දුවයි එක්කහු වෙලා.



    btb9a69.png



    5cshoLG.png



    FmU5kLF.png
    Badu gahala purudda...
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    ගැහුවට Side effects තියෙනවනෙ හෙන තොගයක්. අනික අවුරුදු දෙකකට වඩා ගහන්නෙත් නෑ. ඉතින් කිලෝ 3, 4ක සතෙක්ට දුන්නම කොහොම තියෙයිද.
    Oke progesterone hormone eka tyenne masa 3n 3ta ghnda one awurudu dekta wada denda pluwn habai pusnta khmda dan ne
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,871
    4,206
    113
    Screenshot_2022-10-22-01-33-13-729-edit_com.android.chrome.jpg
    බලපන් මු මඉන්ද මාත්තියා වගේ.
    Ps: your usual wow reaction is not applicable here.
     
    • Haha
    Reactions: Solo Rider

    vito

    Well-known member
  • May 5, 2008
    10,941
    1
    12,245
    113
    අදාළ නෑ නේ
    අපිනං ආයෙ පූසො හදන්නෙ නෑ
    මල කරදරේ ගේ ඇතුලෙත් හුජ්ජ විදිනව...
    බල්ලගෙන් කිසි කරදරයක් නෑ. තව ඔපරේෂන් කරපු පූසියෙක් ඉන්නව. කිසි කරදරයක් නෑ
    පූසොනං ආයෙ එපා.. ගෙදරට කිසිම ප්‍රයෝජනයක් නැ
    cats are good for pest control
    just make sure you feed them outside your house
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ඔය පූසිගෙ හුත්ත වටේ සිද්ධාලේප ටිකක් ගාපන්. බෙල්ලෙත් ගාපන් සිද්ධාලේප තලියක්. හුකන්න ආවම පුසගේ පයියේ සිද්ධාලේප ගෑවුනම ආයේ ලොවෙත් ඉන්නෙ නෑ පයිය දැවිල්ල හැදිලා දුවනවා. පූසිගේ බෙල්ල විකාගෙන තමයි හුකන්නේ. එතකොට අරුගේ කටේ සිද්ධාලේප ගෑවුණාම ඉන්නෙ නෑ දැවිල්ල හැදිලා විරිත්ත විරිත්ත දුවනවා. මම අත්හදා බලලා තියෙනවා. 😎
    hutto maha paandara ka gassuna hina gihin .. gedara minissuth aharenawa thawa dingen :angry:

    female cat heat eke udatama giyahama, uuta relief eka hoyanna uu male cat wa accept karanawa.
    uge tail eke mula thiyenawa pressure points dekak. eka press karapuwahama uuta orgasm ekak labuna wage simulate wela heat eka adu wenawa.

    hariyata balaganna youtube search karala balanna
    me scene ekada bung.


    ------ Post added on Oct 22, 2022 at 2:27 AM
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඊය පුසෝ නම් පෙන්න බෑ :growl:

    මේ එක නෙමේ හෙසන් උබ ෂොට් එක දෙන්නේ කාටද :ROFLMAO: