ආයේ පැටව් හම්බෙයි වගේ..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,015
    113
    34
    Kalutara
    අද ෂොට් එක දෙන්න පස්සෙන් එන්නේ. කලිනුත් පැටව් හම්බුනාට සේරම නොමේරු දරු උපත්. උන්ව ඔක්කොම කාලා දැම්මා අම්මයි දුවයි එක්කහු වෙලා.



    btb9a69.png



    5cshoLG.png



    FmU5kLF.png
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    මාස 6න් 6ට බබලා දාන්න පුලුවන්.හීට් වෙනවා..ඒ වුනාට කීප සැරයක් දැම්මට පස්සේ බබලා දාලා එපා වෙනවා.ඊට පස්සේ ඉතිං පූසිට ඩිප්‍රෙශන් බබලා කනවා..... වරයක් දෙසැරයක් දාම්මට පස්සේ ඔපරේශන් කරන්න.සතාටත් හොදයි අපිටත් පහසුයි...අපේ එකාට කලා 1700ක් වගේ ගත්තේ.මේ අවුරුද්දේ කලේ...ඔපරේශන් කලාම පොඩ්ඩක් වැඩිපුර බලාගන්න ඕනි එ කාලේ....
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,015
    113
    34
    Kalutara
    මාස 6න් 6ට බබලා දාන්න පුලුවන්.හීට් වෙනවා..ඒ වුනාට කීප සැරයක් දැම්මට පස්සේ බබලා දාලා එපා වෙනවා.ඊට පස්සේ ඉතිං පූසිට ඩිප්‍රෙශන් බබලා කනවා..... වරයක් දෙසැරයක් දාම්මට පස්සේ ඔපරේශන් කරන්න.සතාටත් හොදයි අපිටත් පහසුයි...අපේ එකාට කලා 1700ක් වගේ ගත්තේ.මේ අවුරුද්දේ කලේ...ඔපරේශන් කලාම පොඩ්ඩක් වැඩිපුර බලාගන්න ඕනි එ කාලේ....
    ඉන්ජෙක්ෂන් එකක් තියේ නේද පැටව හම්බෙන්නේ නැති වෙන්න ගහන?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ඉන්ජෙක්ෂන් එකක් තියේ නේද පැටව හම්බෙන්නේ නැති වෙන්න ගහන?
    ඉෆෙක්ටිව් මදි...ටික කාලයයි ඒක පුලුවන්...සමහරුන්ට ඊටත් ඉක්මනට හම්බෙනවා
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ඉන්ජෙක්ෂන් එකක් තියේ නේද පැටව හම්බෙන්නේ නැති වෙන්න ගහන?
    Depo provera
    ඕක ගහන්න එපා. සතාගෙ ගර්භාශෙ නරක් වෙනවා. බැරිම වෙලාවක නම්, ගහලා පුලුවන් ඉක්මනට සර්ජරි එක කලාට කමක් නෑ.
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁
    මේක ඇත්තද බන් පැටවු කන සින් එක, අපේ ගෙදරත් පුසියක් ඉන්නවා පැටවු ගහලා එයා පැටවු කන එක පැත්තක තියලා දැනට මාස 5 ගිහිල්ලත් කිරි දෙනවා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,015
    113
    34
    Kalutara
    මේක ඇත්තද බන් පැටවු කන සින් එක, අපේ ගෙදරත් පුසියක් ඉන්නවා පැටවු ගහලා එයා පැටවු කන එක පැත්තක තියලා දැනට මාස 5 ගිහිල්ලත් කිරි දෙනවා.
    පැටියා ඉපදෙනකොටම මැරිලා නම් කනවා. පැටියා තුවාල වෙලා නම් බල්ලෝ කාලා එහෙම නම්. ජීවත් වෙන්නේ නෑ කියල තේරෙනවා නම් කනවා. නැතුව හොඳ පැටියෙක් නම් එහෙම කන්නේ නෑ.කිරි දෙනවා. පස්සේ කිරි දීල ඉවර වෙන කාලේදී පැටියා ලඟට ආවම ගොරවනවා. ආයේ කිරි දෙන්නේ නෑ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බලපන් කෙරි පූශගෙ තියන කුප්ප මූන.
    100කට හු#න්ඩ වගෙ බලන් ඉන්නෙ.

    ටිකක් උබත් වගෙ බන් @Kalegana

    පූසි ඔපරෙසන් කරන්න , ඉන්ජෙක්සන් නන් ගහන්න එපා. හොද නෑ.
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁
    පැටියා ඉපදෙනකොටම මැරිලා නම් කනවා. පැටියා තුවාල වෙලා නම් බල්ලෝ කාලා එහෙම නම්. ජීවත් වෙන්නේ නෑ කියල තේරෙනවා නම් කනවා. නැතුව හොඳ පැටියෙක් නම් එහෙම කන්නේ නෑ.කිරි දෙනවා. පස්සේ කිරි දීල ඉවර වෙන කාලේදී පැටියා ලඟට ආවම ගොරවනවා. ආයේ කිරි දෙන්නේ නෑ.
    එක නෙවෙයි බන්, ඔපරේශන් කරනවා නම් පුසිව ටිකක් කල්පනා කරලා කරන්න බලන්න (වේන විකල්පයක් නැත් නම්) , අන්ඩුවේ තැන්වල නිකම් නම් කරන්න එපා, private තැනකින් කරන්න බලන්න.

    me personally don't recommend Neutering animals.

    මොකද එහෙම කියන්නේ මම අපි ලග හිටපු බැල්ලියක්ට Neutering කරලා පස්සෙ කාලෙකදි urine infection ලේඩක් හැදිලා නැති උනා, අන්ඩුවේ තැනක තමා ඔපරේශන් එක කලේ.

    අපි සත්තුත් එක්ක වැඩ කරද්දි මතක තියා ගන්න ඔනේ එ අයට අපිට වාගේ කොතනද රිදෙන්නේ කියලා කියන්න බැහැ, අපේ වාසියකට කරන වැඩක් නිසා ඒ සතා ජිවිත කාලෙම උනත් විදවන්න පුලුවන්, කොකටත් දෙපාරක් හිතන්න ඕනෙම සතෙක්ගේ ජිවිත ගැන තිරන ගද්දි.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,094
    1
    43,523
    113
    ඉන්ජෙක්ෂන් එකක් තියේ නේද පැටව හම්බෙන්නේ නැති වෙන්න ගහන?
    ඉන්ජෙක්ෂන් ගහන්න එපා මචං
    නොමිලේ වද සැත්කම් කරල දෙන ආයතන තියෙනව
    අපේ එකාට නොමිලේ කරගත්ත
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,371
    113
    Kaduwela
    අපෝ මේ පූසියොන්ගේ කැත බලපන්කො. ශිරන්තිට ජොන්ස්ටන් ගහලා හම්බ වුන එවුන් වගේ.
    මේ වගේ පූසියොන්ට හුකන පුසොන්ගේ ඇට දෙක කුණු වෙන්න ඕනි.
    ඔය අම්මයි දුවයි හොදයි Wrong Turn ෆිල්ම් එකකට රගපාන්න ගන්න.
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Operation කරන්න epa pataw wen karala hari හදන්න , ඕවා kaloth ilanga ආත්ම wala lamai ne උබට

    බල්ලො පූසන්ට අවුරුද්දකට 2-3 පාරක් පැටව් හම්බවෙනව නේද? එච්චර සත්තු ගොඩකට කන්න දෙන්නෙ බෙහෙත් දෙන්නෙ කොහොමද? ගොඩක් අය කරන්නෙ පැට්ව්න්ව කොහෙ හරි ගිහින් දානව උන්ට බඩ ගින්නෙ , වාහන වලට යටවෙලා , වැස්සට තෙමිල හීතලේ ලෙඩ හැදිල අපා දුක් විදල මැරෙන්න වෙන්නෙ.

    පූසිට,බැල්ලිට සජරි එකක් කරල පැටව් දුකේ වැටෙන එක නවත්තන්න පුලුවන් කම තියෙද්දි එහෙම නොකරන එක තමයි පව් කියල මට හිතෙන්නෙ. (බුදු හාමුදුරුවො පිරිනිවන් පාන්න කිට්ටු වෙලාවක හාමුදුරු නමක් අහනව, යම් දෙයක් පින් ද පව් ද කියල හරියටම දැන ගන්නෙ කොහොමද කියල. බුදු හාමුදුරුවො දේශනා කරනව යම් කිසි ක්‍රියාවකින් තමුන්ට හරි අනුන්ට හරි නරකක් වෙනව නන් ඒක 'පවක්' කියල, යහපතක් වෙනව නන් ඒක 'පිනක්' කියල, අනික 'චේතනාවම කර්මය වේ' කියල බුද්ද දේශනාවකුත් තියෙනව. සතුන්ව දුකින් මුදා ගැනීමේ යහපත් චේතනාවෙන් තමන් කරන දෙයක් නිසා මේක පවක් වෙන්න බෑ)
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,929
    113
    බල්ලො පූසන්ට අවුරුද්දකට 2-3 පාරක් පැටව් හම්බවෙනව නේද? එච්චර සත්තු ගොඩකට කන්න දෙන්නෙ බෙහෙත් දෙන්නෙ කොහොමද? ගොඩක් අය කරන්නෙ පැට්ව්න්ව කොහෙ හරි ගිහින් දානව උන්ට බඩ ගින්නෙ , වාහන වලට යටවෙලා මැරෙන්න වෙන්නෙ.

    පූසිට,බැල්ලිට සජරි එකක් කරල පැටව් දුකේ වැටෙන එක නවත්තන්න පුලුවන් කම තියෙද්දි එහෙම නොකරන එක තමයි වැඩිය පව් කියල මට හිතෙන්නෙ. (බුදු හාමුදුරුවො පිරිනිවන් පාන්න කිට්ටු වෙලාවක හාමුදුරු නමක් අහනව, යම් දෙයක් පින් ද පව් ද කියල හරියටම දැන ගන්නෙ කොහොමද කියල. බුදු හාමුදුරුවො දේශනා කරනව යම් කිසි ක්‍රියාවකින් තමුන්ට හරි අනුන්ට හරි නරකක් වෙනව නන් ඒක 'පවක්' කියල, යහපතක් වෙනව නන් ඒක 'පිනක්' කියල, අනික 'චේතනාවම කර්මය වේ' කියල බුද්ද දේශනාවකුත් තියෙනව. සතුන්ව දුකින් මුදා ගැනීමේ යහපත් චේතනාවෙන් තමන් කරන දෙයක් නිසා මේක පවක් වෙන්න බෑ)
    අනුන්ගෙ karama walata hawul wenna one ne api , honda හිතින් kalath pawa අපිට පළ දෙනවා sattu wen karala bandala haduwoth un rale yanna be
     
    • Wow
    Reactions: Heshan Daminda