අද ෂොට් එක දෙන්න පස්සෙන් එන්නේ. කලිනුත් පැටව් හම්බුනාට සේරම නොමේරු දරු උපත්. උන්ව ඔක්කොම කාලා දැම්මා අම්මයි දුවයි එක්කහු වෙලා.
ඉන්ජෙක්ෂන් එකක් තියේ නේද පැටව හම්බෙන්නේ නැති වෙන්න ගහන?මාස 6න් 6ට බබලා දාන්න පුලුවන්.හීට් වෙනවා..ඒ වුනාට කීප සැරයක් දැම්මට පස්සේ බබලා දාලා එපා වෙනවා.ඊට පස්සේ ඉතිං පූසිට ඩිප්‍රෙශන් බබලා කනවා..... වරයක් දෙසැරයක් දාම්මට පස්සේ ඔපරේශන් කරන්න.සතාටත් හොදයි අපිටත් පහසුයි...අපේ එකාට කලා 1700ක් වගේ ගත්තේ.මේ අවුරුද්දේ කලේ...ඔපරේශන් කලාම පොඩ්ඩක් වැඩිපුර බලාගන්න ඕනි එ කාලේ....
ඉෆෙක්ටිව් මදි...ටික කාලයයි ඒක පුලුවන්...සමහරුන්ට ඊටත් ඉක්මනට හම්බෙනවාඉන්ජෙක්ෂන් එකක් තියේ නේද පැටව හම්බෙන්නේ නැති වෙන්න ගහන?
Depo proveraඉන්ජෙක්ෂන් එකක් තියේ නේද පැටව හම්බෙන්නේ නැති වෙන්න ගහන?
පැටියා ඉපදෙනකොටම මැරිලා නම් කනවා. පැටියා තුවාල වෙලා නම් බල්ලෝ කාලා එහෙම නම්. ජීවත් වෙන්නේ නෑ කියල තේරෙනවා නම් කනවා. නැතුව හොඳ පැටියෙක් නම් එහෙම කන්නේ නෑ.කිරි දෙනවා. පස්සේ කිරි දීල ඉවර වෙන කාලේදී පැටියා ලඟට ආවම ගොරවනවා. ආයේ කිරි දෙන්නේ නෑ.මේක ඇත්තද බන් පැටවු කන සින් එක, අපේ ගෙදරත් පුසියක් ඉන්නවා පැටවු ගහලා එයා පැටවු කන එක පැත්තක තියලා දැනට මාස 5 ගිහිල්ලත් කිරි දෙනවා.
එක නෙවෙයි බන්, ඔපරේශන් කරනවා නම් පුසිව ටිකක් කල්පනා කරලා කරන්න බලන්න (වේන විකල්පයක් නැත් නම්) , අන්ඩුවේ තැන්වල නිකම් නම් කරන්න එපා, private තැනකින් කරන්න බලන්න.පැටියා ඉපදෙනකොටම මැරිලා නම් කනවා. පැටියා තුවාල වෙලා නම් බල්ලෝ කාලා එහෙම නම්. ජීවත් වෙන්නේ නෑ කියල තේරෙනවා නම් කනවා. නැතුව හොඳ පැටියෙක් නම් එහෙම කන්නේ නෑ.කිරි දෙනවා. පස්සේ කිරි දීල ඉවර වෙන කාලේදී පැටියා ලඟට ආවම ගොරවනවා. ආයේ කිරි දෙන්නේ නෑ.
ඉන්ජෙක්ෂන් ගහන්න එපා මචංඉන්ජෙක්ෂන් එකක් තියේ නේද පැටව හම්බෙන්නේ නැති වෙන්න ගහන?
Operation කරන්න epa pataw wen karala hari හදන්න , ඕවා kaloth ilanga ආත්ම wala lamai ne උබට
අනුන්ගෙ karama walata hawul wenna one ne api , honda හිතින් kalath pawa අපිට පළ දෙනවා sattu wen karala bandala haduwoth un rale yanna beබල්ලො පූසන්ට අවුරුද්දකට 2-3 පාරක් පැටව් හම්බවෙනව නේද? එච්චර සත්තු ගොඩකට කන්න දෙන්නෙ බෙහෙත් දෙන්නෙ කොහොමද? ගොඩක් අය කරන්නෙ පැට්ව්න්ව කොහෙ හරි ගිහින් දානව උන්ට බඩ ගින්නෙ , වාහන වලට යටවෙලා මැරෙන්න වෙන්නෙ.
පූසිට,බැල්ලිට සජරි එකක් කරල පැටව් දුකේ වැටෙන එක නවත්තන්න පුලුවන් කම තියෙද්දි එහෙම නොකරන එක තමයි වැඩිය පව් කියල මට හිතෙන්නෙ. (බුදු හාමුදුරුවො පිරිනිවන් පාන්න කිට්ටු වෙලාවක හාමුදුරු නමක් අහනව, යම් දෙයක් පින් ද පව් ද කියල හරියටම දැන ගන්නෙ කොහොමද කියල. බුදු හාමුදුරුවො දේශනා කරනව යම් කිසි ක්‍රියාවකින් තමුන්ට හරි අනුන්ට හරි නරකක් වෙනව නන් ඒක 'පවක්' කියල, යහපතක් වෙනව නන් ඒක 'පිනක්' කියල, අනික 'චේතනාවම කර්මය වේ' කියල බුද්ද දේශනාවකුත් තියෙනව. සතුන්ව දුකින් මුදා ගැනීමේ යහපත් චේතනාවෙන් තමන් කරන දෙයක් නිසා මේක පවක් වෙන්න බෑ)