ආරණ්‍ය සේනාසන දාන පිංකම
මචං ,මගේ පුතාගේ Birthday එකට දානයක් දෙන්න හිතාගෙන ඉන්නවා පොඩි/ඉගෙනගන්න හාමුදුරුවරු ඉන්න ආරණ්‍ය සේනාසනයකට.එහෙම තැන් ටිකක් පොඩි විස්තරයක් එක්ක දාන්නකෝ පුළුවන් නම්.මට වගේම තව ඒ වගේ හිතන් ඉන්න අයටත් උදව්වක් වෙයි.
ස්තුතියි
හැමෝටම රෙප්