ආරණ්‍ය සේනාසන දාන පිංකම

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ආරණ්‍ය සේනාසන දාන පිංකම

    මචං ,මගේ පුතාගේ Birthday එකට දානයක් දෙන්න හිතාගෙන ඉන්නවා පොඩි/ඉගෙනගන්න හාමුදුරුවරු ඉන්න ආරණ්‍ය සේනාසනයකට.එහෙම තැන් ටිකක් පොඩි විස්තරයක් එක්ක දාන්නකෝ පුළුවන් නම්.මට වගේම තව ඒ වගේ හිතන් ඉන්න අයටත් උදව්වක් වෙයි.

    ස්තුතියි
    හැමෝටම රෙප්

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,705
    113
    igenaganna podi hamuduruwaru aranya senasana walin hoya ganna tikak amaruwei. piriwenak wage thanakin hoyala balanna
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83

    igenaganna podi hamuduruwaru aranya senasana walin hoya ganna tikak amaruwei. piriwenak wage thanakin hoyala balanna

    ස්තුතියි ..අද දවසට රෙප් ඉවර උනා .ඉතුරු අයට හෙට දෙන්නම්
     
    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    මචෝ, අත්දැකීමෙන් කියන්නේ. පොළොන්නරුව පැත්තේ දිඹුලාගල ආරණ්‍ය සේනාසන වාසී ලොකු හාමුදුරුවරුත් එක්ක පොඩි නමවල් ගොඩක් ඉන්නවා. ඒ පැත්ත පුදුම දුෂ්කරයි බන්. දානේ ටිකක් දෙන්න හැතැම්ම ගානක් මෙහා එක පැලක් නෑ. මම මේ කතා කරන්නේ 2015 අවුරුද්දේ ලබපු අත්දැකීමක් ගැන. දුර ගෙවන් ගිහිල්ල පොත් පෑන් පැන්සල් ටිකක්, වියළි ආහාර ද්‍රව්‍ය, කෑම හදාගන්න අවශ්‍ය කරන අඩුම කුඩුම ටිකක් එක්ක දානෙත් හදාගෙන එහෙ ගිහිල්ල දීල ආවට පව් නෑ. හරිම සිල්වත් හාමුදුරුවරු. පොඩිම පොඩි දරුවෝ පවා ඉන්නවා මහණදම් පුරන්න ඇවිල්ල. පුළුවන් නම් යමන්.
     
    • Like
    Reactions: sanjaya22

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මචං ,මගේ පුතාගේ Birthday එකට දානයක් දෙන්න හිතාගෙන ඉන්නවා පොඩි/ඉගෙනගන්න හාමුදුරුවරු ඉන්න ආරණ්‍ය සේනාසනයකට.එහෙම තැන් ටිකක් පොඩි විස්තරයක් එක්ක දාන්නකෝ පුළුවන් නම්.මට වගේම තව ඒ වගේ හිතන් ඉන්න අයටත් උදව්වක් වෙයි.

    ස්තුතියි
    හැමෝටම රෙප්

    rumassala kande thiyanawa pansalak

    adara awashya
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    මචෝ, අත්දැකීමෙන් කියන්නේ. පොළොන්නරුව පැත්තේ දිඹුලාගල ආරණ්‍ය සේනාසන වාසී ලොකු හාමුදුරුවරුත් එක්ක පොඩි නමවල් ගොඩක් ඉන්නවා. ඒ පැත්ත පුදුම දුෂ්කරයි බන්. දානේ ටිකක් දෙන්න හැතැම්ම ගානක් මෙහා එක පැලක් නෑ. මම මේ කතා කරන්නේ 2015 අවුරුද්දේ ලබපු අත්දැකීමක් ගැන. දුර ගෙවන් ගිහිල්ල පොත් පෑන් පැන්සල් ටිකක්, වියළි ආහාර ද්‍රව්‍ය, කෑම හදාගන්න අවශ්‍ය කරන අඩුම කුඩුම ටිකක් එක්ක දානෙත් හදාගෙන එහෙ ගිහිල්ල දීල ආවට පව් නෑ. හරිම සිල්වත් හාමුදුරුවරු. පොඩිම පොඩි දරුවෝ පවා ඉන්නවා මහණදම් පුරන්න ඇවිල්ල. පුළුවන් නම් යමන්.
    :yes::yes:
     
    • Like
    Reactions: sanjaya22

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    1.හොරණ පොකුණුවිට බුරුම පන්සලට(රේරුකනේ චන්දවිමල මහ නාහිමි වැඩ සිටි ) අනුබද්ධ සඳවිමල සෙනසුන
    2.ඉංගිරිය දොඹගස්කන්ද ආරණ්‍යය
    3.ඉංගිරිය නාච්චිමලේ ආරණ්‍යය
    4.බදුරලිය කලුගල ආරණ්‍යය
    5.අම්බලන්ගොඩ ගල්දූව ආරණ්‍යය
    6.රුවන්වැල්ල සල්ගල ආරණ්‍යය
    7.මීතිරිගල නිස්සරන වනය

    තව ගොඩක් තියෙනව, ලංකාවෙ කොයි ආරණ්යෙට ගියත් දානේ පූජා කරන්න දින වෙන් කරගත්තු කට්ටිය ඉන්නවා. ඔබ තුමාට පූජා කරනවනම් ඉතින් සීනි ,තේ කොල, සබන්, දත් බුරුසු, දත් බෙහෙත්, හාපික්,සන්ලයිට් කුඩු, රේසර්, ඉදල්, කොසු,වැසිකිලි සෝදන කොසු පැනඩෝල්, බාම් වර්ග,පැදුරු, පාපිසි, බිස්කට් වගේ දේවල් වලින් පුලුවන් ප්‍රමාණයක් අරගෙන ගිහින් එතන ඉන්න ලොකු හාමුදුරුවො හම්බ වෙලා පූජා කරන්න පුලුවන්, තව ලයිට් බිල්, ටෙලිෆොන් බිල් ගෙවන්නත් ගානක් දෙන්න පුලුවන්,පින සමානයි, මම ලන්කාවෙ ගොඩක් ආරණ්ය වලට ගිහින් දන් දෙන්නෙ මේ විදියට, යාලුවොත් එක්ක.

    උඹට දානයක්ම ගන්න ඕනෙ නම් ඉතින් නම්බරේ හොයාගෙනා ආරණ්යෙන් අහපන් සමහර දවස් තියෙනවා දානෙ බාරගත්ත අයට මලගෙවල් එහෙම උනාම එහෙම දවසක් ඉතින් එන්නෙ කලාතුරකින්, අවුරුද්දකට පාරක් දෙන දානෙ කොහොම හරි දෙනව මිනිස්සු,, කලින් දවසේ හවස තමා බස් වලින් ආරණ්යෙට ඇවිත් රෑ නැවතිලා උයනවා,
    :yes::yes::yes:

    Last edited:
    • Like
    Reactions: sanjaya22
    හොඳම වැඩේ තමා මහරගම ධර්මායතනයෙන් අහන එක. එතන ආරණ්‍ය ක්‍රමයට වැඩ වාසය කරන හාමුදුරුවරුනෙ ඉන්නේ. එතන වැඩ හිටියා (දැන් වැඩ ඉන්නවද දන්නෙ නෑ) අනුරුද්ධ කියල හාමුදුරුනමක්. ඒ හාමුදුරුවො (සමහරවිට වෙන කෙනෙක්ගෙ වැඩක් හාමුදුරුවො සංවිධානය කළා වෙන්න පුළුවනි) දායකයින්ගෙන් බොහෝ දේවල් එකතු කරගෙන දුන්නෙම නැති බැරි තැන් හොයලා. පොතුවිල් මුහුදු මහා විහාරයටත් ආධාර කළා. අන්න ඒ හාමුදුරුවන්ව පුළුවන් නම් බැහැදැකලා විස්තර අහගන්න.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83

    මචෝ, අත්දැකීමෙන් කියන්නේ. පොළොන්නරුව පැත්තේ දිඹුලාගල ආරණ්‍ය සේනාසන වාසී ලොකු හාමුදුරුවරුත් එක්ක පොඩි නමවල් ගොඩක් ඉන්නවා. ඒ පැත්ත පුදුම දුෂ්කරයි බන්. දානේ ටිකක් දෙන්න හැතැම්ම ගානක් මෙහා එක පැලක් නෑ. මම මේ කතා කරන්නේ 2015 අවුරුද්දේ ලබපු අත්දැකීමක් ගැන. දුර ගෙවන් ගිහිල්ල පොත් පෑන් පැන්සල් ටිකක්, වියළි ආහාර ද්‍රව්‍ය, කෑම හදාගන්න අවශ්‍ය කරන අඩුම කුඩුම ටිකක් එක්ක දානෙත් හදාගෙන එහෙ ගිහිල්ල දීල ආවට පව් නෑ. හරිම සිල්වත් හාමුදුරුවරු. පොඩිම පොඩි දරුවෝ පවා ඉන්නවා මහණදම් පුරන්න ඇවිල්ල. පුළුවන් නම් යමන්.

    rathgama lagoon eke island ekak thiyenawa , polgasduwa aranyaya ,eke podi hamuduruwaruth wada innawa .

    rumassala kande thiyanawa pansalak

    adara awashya

    meka balanna machan

    mamath kala katina pinkamak Mundalame podi pansalaka

    http://www.facebook.com/Sathjana-Social-Development-Foundation-1407623139474573/?fref=ts

    BUMP REP +7

    good thread

    නාඋයන අරණ්‍ය සේනාසනය

    පෝරිසාදයා;20718835 said:
    1.හොරණ පොකුණුවිට බුරුම පන්සලට(රේරුකනේ චන්දවිමල මහ නාහිමි වැඩ සිටි ) අනුබද්ධ සඳවිමල සෙනසුන
    2.ඉංගිරිය දොඹගස්කන්ද ආරණ්‍යය
    3.ඉංගිරිය නාච්චිමලේ ආරණ්‍යය
    4.බදුරලිය කලුගල ආරණ්‍යය
    5.අම්බලන්ගොඩ ගල්දූව ආරණ්‍යය
    6.රුවන්වැල්ල සල්ගල ආරණ්‍යය
    7.මීතිරිගල නිස්සරන වනය

    තව ගොඩක් තියෙනව, ලංකාවෙ කොයි ආරණ්යෙට ගියත් දානේ පූජා කරන්න දින වෙන් කරගත්තු කට්ටිය ඉන්නවා. ඔබ තුමාට පූජා කරනවනම් ඉතින් සීනි ,තේ කොල, සබන්, දත් බුරුසු, දත් බෙහෙත්, හාපික්,සන්ලයිට් කුඩු, රේසර්, ඉදල්, කොසු,වැසිකිලි සෝදන කොසු පැනඩෝල්, බාම් වර්ග,පැදුරු, පාපිසි, බිස්කට් වගේ දේවල් වලින් පුලුවන් ප්‍රමාණයක් අරගෙන ගිහින් එතන ඉන්න ලොකු හාමුදුරුවො හම්බ වෙලා පූජා කරන්න පුලුවන්, තව ලයිට් බිල්, ටෙලිෆොන් බිල් ගෙවන්නත් ගානක් දෙන්න පුලුවන්,පින සමානයි, මම ලන්කාවෙ ගොඩක් ආරණ්ය වලට ගිහින් දන් දෙන්නෙ මේ විදියට, යාලුවොත් එක්ක.

    උඹට දානයක්ම ගන්න ඕනෙ නම් ඉතින් නම්බරේ හොයාගෙනා ආරණ්යෙන් අහපන් සමහර දවස් තියෙනවා දානෙ බාරගත්ත අයට මලගෙවල් එහෙම උනාම එහෙම දවසක් ඉතින් එන්නෙ කලාතුරකින්, අවුරුද්දකට පාරක් දෙන දානෙ කොහොම හරි දෙනව මිනිස්සු,, කලින් දවසේ හවස තමා බස් වලින් ආරණ්යෙට ඇවිත් රෑ නැවතිලා උයනවා,
    :yes::yes::yes:

    ඉදිරියේ රාළ;20718843 said:
    හොඳම වැඩේ තමා මහරගම ධර්මායතනයෙන් අහන එක. එතන ආරණ්‍ය ක්‍රමයට වැඩ වාසය කරන හාමුදුරුවරුනෙ ඉන්නේ. එතන වැඩ හිටියා (දැන් වැඩ ඉන්නවද දන්නෙ නෑ) අනුරුද්ධ කියල හාමුදුරුනමක්. ඒ හාමුදුරුවො (සමහරවිට වෙන කෙනෙක්ගෙ වැඩක් හාමුදුරුවො සංවිධානය කළා වෙන්න පුළුවනි) දායකයින්ගෙන් බොහෝ දේවල් එකතු කරගෙන දුන්නෙම නැති බැරි තැන් හොයලා. පොතුවිල් මුහුදු මහා විහාරයටත් ආධාර කළා. අන්න ඒ හාමුදුරුවන්ව පුළුවන් නම් බැහැදැකලා විස්තර අහගන්න.

    ගොඩක් ස්තුතියි ..අද දවසට රෙප් ඉවර උනා .ඉතුරු අයට හෙට දෙන්නම්