ආලෝකයේ වේගය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    tech track අයියට කිව්වනං ලස්සනට පැහැදිලි කරල වීඩියෝ එකක් කරයි.. :yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඇත්තටම කියනවනං දැන් අපි මනින්නෙ ආලෝකයේ වේගය නෙමේ බං :sorry: :sorry:
    හරිනං ඔය ප්‍රශ්නෙ අහන්න ඕනෙ මීටරයක් කියන්නෙ කොච්චරක්ද කියල :sorry: :sorry:
    මීටරය අර්ථ දක්වන්නෙ තප්පරෙන් 1/299792458 පංගුවකදි ආලෝකය යන දුර කියල :sorry::sorry:
    ඉතිං ඇත්තටම ආලෝකයේ වේගය මනිනව කියල මනින්නෙ මීටරයක් කොච්චරද කියල :sorry: :sorry:

    මොකට සාපේක්ශව මැන්නත් එකම අගය එන එකක් ඉතිං මොකට සාපේක්ෂව මැන්නත් එන්නෙ එකම උත්තරේ ඉතිං උඹට ඕනෙ එහෙකට සාපේක්ශව මනිනව කියල හිතාගනිං කොහොම මැන්නත් එකයි :baffled: :baffled:
    හිරමනේට සාපේක්ශව මැන්නෑකි, පොල් උලට සාපේක්ෂව මැන්නෑකි, උදැල්ලට සාපේක්ෂව මැන්නෑකි, :baffled: :baffled:
    Menna hariyata kiyala thiyenawa.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ආලෝකයේ වේගය මොන රාමුවක ඉදල මැන්නත් එකම අගය එන්නේ.....ඒ කියන්නේ..,ආලෝකයේ වේගය c නම්..,රාමුවේ වේගය v නම්...(c,v..මොන රාමුවකට සාපේක්‍ෂව හරි)රාමුවට සාපේක්‍ෂව ආලෝකයේ වේගය c-v නෙවෙයි...c ම තමා...ඒක පරීක්‍ෂණාත්මක සත්‍යයක්..:yes::yes::yes:
    ඒක නිව්ටෝනියන්(ගැලීලයන්)සාපේක්‍ෂතාවාදයට අනුව වෙන්ට බෑ...පරීක්‍ෂණාත්මක ප්‍රතිපල එක්ක නොගැලපෙන විට අලුත් න්‍යාය (Theory)ගේන එක තමා බටහිර විද්‍යාවෙ කරන්නේ...:eek::P:P:P
    හැබැයි ඒ අළුත් Theory එක පරන එකටත් ගැලපෙන්ට ඕනේ....:yes::yes::yes:
    ඒක තමා Laurent transformation එක ගේන්ට උනේ......එක අඩු රාමු ප්‍රවේග(v<<c) වලදි සාමාන්‍ය ප්‍රවේග එකතු කරන එකටම ඌනනය වෙනවා...!
    මේ සුවිශේෂී බව තියෙන්නෙ ආලෝකයේ වේගයට විතරයි...:cool::cool:
     
    Last edited:

    Laurent transformation එක ගැන කියල දියංකො අපිට ;)
     
    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    මෙන්න මේකයි උනේ. 1983 SI ඒකක හදදි. ආලෝකයේ වේගය හඳට laser ගහල රික්තයේ මැනල තිබුනා 299,792,458 m/s කියලා. ඒ කියන්නේ ආලෝකය ත්ප්පරේට ඔච්ර යනවා කියලා. පස්සේ එදා මීටරය කියන එක සම්මත කලා
    ආලෝකය තප්පර 1/
    299,792,458 යනදුර = 1m කියලා.
    ඒවගේම තමයි මට දැන් v=s/t දාලා තප්පරය කියන්නේ 1m/
    299,792,458 m/s කියලා ගන්න පුලුවන්.

    දැන් අපි වෙනත් රාමුවක ඉඳන් මැන්නත් 1m කියලා ගන්නේ ඔය අගය. කාලය ඕන රාමුවකට එකම විදියටනේ බලපාන්නේ.
    ඔය රාමුවේ ලක්ෂ දෙකක් අරන් ඒ දුර යන්න ගියපු කාලයන් බෙදුවම ආලෝකයේ වේගය එනවා. ඒ එන්නෙත් අර පරන 299,792,458 m/s මයි.

    මේකට හේතුව තමයි අපි 1m කියලා සම්මත කරගත්තදේ. ඔය අනිත් රාමුවේ වෙනදේ පැහැදිලි කරන්නේ සාපේකෂතා වාදයෙන්.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163

    krypton 86
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    The second is the duration of 9 192 631 770 periods of the radiation corresponding to the transition between the two hyperfine levels of the ground state of the cesium 133 atom.

    http://physics.nist.gov/cuu/Units/mole.html
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    The second is the duration of 9 192 631 770 periods of the radiation corresponding to the transition between the two hyperfine levels of the ground state of the cesium 133 atom.

    http://physics.nist.gov/cuu/Units/mole.html

    ඕකට කලිං තිබුණ අර්ථ දැක්වීම මොකක්ද කියල කියපං බලන්ඩ.. හරිම සරලයි..
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඕකට කලිං තිබුණ අර්ථ දැක්වීම මොකක්ද කියල කියපං බලන්ඩ.. හරිම සරලයි..

    danne naha awrudu 10 kata withara kalin api igena gattet okama thamayi :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    danne naha awrudu 10 kata withara kalin api igena gattet okama thamayi :rofl:

    defined it as 1⁄86,400 of a mean solar day.

    Capture.JPG

    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    ආලෝකයේ වේගය ඇවිල්ල තත්පරයට කිලෝමීටර 300 000 යි..
    වාහනේ කොයි වේගෙන් ගියත් ඒක වෙනස් වෙන්නෙ නෑ.. ඒත් ඒක නෙමේ මම අහන්නෙ.. අලෝකයේ වේගය අපි කොයි රාමුවක හිටියත් එකම අගය ලැබෙනව කියන්නෙ ඇයි..
    කොයි රාමුවක හිටියත් කියල කිව්වෙ, අපි නිශ්චලව හරි, යම් කිසි වේගයකින් යන ගමං හරි ඉන්නකොට...

    එකම වේගෙකින් යන කෝච්චි දෙකක් එකිනෙකා දකින්නෙ, දෙන්නම නිශ්චලයි කියලනෙ. ඒත් අපි දකින්නෙ දෙකම යම්කිසි වේගයකින් යනව වගේ.. අන්න එහෙම සීන් එකක් මම අහන්නෙ..

    ආලෝකයේ වේගයත් එක්ක අපි සලකන වේගය නොසලකා හැරිය හැකියි මචං :yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ආලෝකයේ වේගයත් එක්ක අපි සලකන වේගය නොසලකා හැරිය හැකියි මචං :yes::yes:

    අපේ වේගය කියන්නෙ, මොකකට සාපේක්ෂවද කියල හොයන්ඩ ගියාම තමා ඊට පස්සෙ කෙලවෙන්නෙ :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    අනිත් අපබ්‍රංසෙ තමා twin paradox එක.. රොකට් එකේ යන කෙනා විතරක් වයසට යන්නෙ කොහොමද ?
    රොකට් එකේ ඉන්න කෙනා නිශ්චලයි කියල ගත්තොත් පෘත්‍රවියයි සෑහෙන වේගෙන් ඈත් වෙන්නෙ
    දෙපැත්තටම එකම කතාව..
    එතකොට ට්වින් පැරඩොක්ස් එක බොරුවක්.. කවුරු හරි කියල දියල්ලකො..
    දැං මේක මං කොයි කාලෙ ඉඳලද උඹලගෙන් අහන්නෙ.. :angry:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,006
    9,588
    113
    එක තැනක නෑ
    අනිත් අපබ්‍රංසෙ තමා twin paradox එක.. රොකට් එකේ යන කෙනා විතරක් වයසට යන්නෙ කොහොමද ?
    රොකට් එකේ ඉන්න කෙනා නිශ්චලයි කියල ගත්තොත් පෘත්‍රවියයි සෑහෙන වේගෙන් ඈත් වෙන්නෙ
    දෙපැත්තටම එකම කතාව..
    එතකොට ට්වින් පැරඩොක්ස් එක බොරුවක්.. කවුරු හරි කියල දියල්ලකො..
    දැං මේක මං කොයි කාලෙ ඉඳලද උඹලගෙන් අහන්නෙ.. :angry:

    bump :sorry::sorry::sorry: