
මේක කියපන්කො.. ලයිට් දාගෙන පැයට කිලො මිටර් 60ක යන කාර් එකක හෙඩ්ලයිට් වලින් විහිදන ආලොකයේ වේගය කීයද?

මේක කියපන්කො.. ලයිට් දාගෙන පැයට කිලො මිටර් 60ක යන කාර් එකක හෙඩ්ලයිට් වලින් විහිදන ආලොකයේ වේගය කීයද?
ඕනෑම නිරීක්ෂකයෙකුට සාපේක්ෂව. නිව්ටෝනියානු මොඩල් එකයි මේකයි පටලගන්න එපා :)

ඕකට නම් සරල උත්තර දෙන්න හම්බෙන්නෙ නෑ..
සාපේක්ශතාවාදයට බහින්න වෙනවා..
තියරිටිකලි අලෝකයේ වේගය ඉක්මවන්න මෙලෝ රෙද්දකට බෑ..
මොකක් හරි වස්තුවක් අලෝකයේ වේගයෙන් ගමන් කරනවනම් සයිස් එක 0ක් වෙනව.ස්කන්දය 0 වෙනව.ඒ කියන්නෙ අතුරුදහන් වෙනව වගේ..
තව එහෙම යද්දි කාලය ගත වෙන්නෙ නෑ..
සෑහෙන කම්ප්ලිකේටඩ් තියරියක්..
ඊයෙ තිබ්බ ත්රෙඩ් එකට නම් අන්තිම පිටුවෙ පෝස්ට් එකක් දාල ඇති බලපන්..මම දාපු උත්තරේ අනිත් ඒවත් එක්ක බලද්දි වෙනස්..කවුරුත් තර්ක කරන්න ආවෙ නෑ..

සරලව කිව්වොත් අලෝකය වේවා ශබ්දය වේවා ගහකින් වැටෙන පොල් ගෙඩියක් වේවා හැම එකකම සාපෙක්ශ ප්රවේගය කියල මනින්නෙ ඒ ප්රවේගය නිරික්ශනය කරන නිරික්ශකයාගේ රාමුවට සාපේක්ශව..එපමනයි.

ඉතිං ආලෝකයේ වේගය ඔය මොන රාමුවක ඉඳල මැන්නත් එකම අගයලුනෙ එන්නෙ...![]()









හිරමනේට සාපේක්ශව මැන්නෑකි, පොල් උලට සාපේක්ෂව මැන්නෑකි, උදැල්ලට සාපේක්ෂව මැන්නෑකි,![]()
![]()

උඹට නම් කොයිල් ඕයි 

