ආලෝකයේ වේගය

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    hope this would help you understand..

    in special theory of relativity and Lorenz transformations, you basically fix light speed at C. and as a result you get seemingly absurd results such as "time relative between observers", "length contraction" as you move faster and stuff..

    it's not easy to explain.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    දන්න කියන ගෑනු සේරම ඌ මරුන කියල වැලපෙනවා බන්. මල වදයක්. ඒක හින්ද ඕකා ආයේ එනවනම් මම කැමති :P

    ඇයි බං අර ටිරියන්ගෙ අහිංසක ගෝලයට බඩු වගයක් සෙට් වෙන්නෙ..
    බඩු ටිකට ගෙවන්ඩ කියල සල්ලි දෙනව.. ඌ ආයෙ එනව සල්ලිත් අරගෙනම..
    බඩ්ඩවල් ටිකට හරි සංතෝසයිලු ඌත් එක්ක අහවල් වැඩේ කරන්ඩ ලැබුණට, සල්ලි ඕනෙත් නෑ කිව්වලු :P
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඇයි බං අර ටිරියන්ගෙ අහිංසක ගෝලයට බඩු වගයක් සෙට් වෙන්නෙ..
    බඩු ටිකට ගෙවන්ඩ කියල සල්ලි දෙනව.. ඌ ආයෙ එනව සල්ලිත් අරගෙනම..
    බඩ්ඩවල් ටිකට හරි සංතෝසයිලු ඌත් එක්ක අහවල් වැඩේ කරන්ඩ ලැබුණට, සල්ලි ඕනෙත් නෑ කිව්වලු :P

    මම දන්නේ නෑ බං මම ඕක බලන්නේ නෑ :D Jon Snow ගැන දන්නවා ගෑනු හැමවෙලාවෙම ඌ ගැන කිය කිය වැළපෙන හින්ද :P
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ඇයි බං අර ටිරියන්ගෙ අහිංසක ගෝලයට බඩු වගයක් සෙට් වෙන්නෙ..
    බඩු ටිකට ගෙවන්ඩ කියල සල්ලි දෙනව.. ඌ ආයෙ එනව සල්ලිත් අරගෙනම..
    බඩ්ඩවල් ටිකට හරි සංතෝසයිලු ඌත් එක්ක අහවල් වැඩේ කරන්ඩ ලැබුණට, සල්ලි ඕනෙත් නෑ කිව්වලු :P

    lol.... tirion karai bron karayai ugen eeta passe wisthara ahanan set wechcha widiya thama patta...