ආවා ආවා.. කුමාර456 සමගින් 2016 ආවා....

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කෝ දාපන්කො උඹේ කැලැන්ඩර් ඩිසයින් එක අපිටත් බලාගන්නත් එක්ක:P

    උඹලා වගේ පාප මිත්‍රයෝ ඉන්න නිසා තමයි මම PM,VM බ්ලොක් කරගෙන ඉන්නේ ඔය වගේ පෝස්ට් එකක් දැක්ක ගමන් මට දැන් එන්නේ PM නෙමෙයි friend request :rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹලා වගේ පාප මිත්‍රයෝ ඉන්න නිසා තමයි මම PM,VM බ්ලොක් කරගෙන ඉන්නේ ඔය වගේ පෝස්ට් එකක් දැක්ක ගමන් මට දැන් එන්නේ PM නෙමෙයි friend request :rofl:

    ගොඩක්ම රිදිලහ් වගේ PM,VM වලට...:baffled::baffled::baffled:
    පව් බන්.. ඉල්ලන උන්ට දීලා දාපන් අගේ නොකර..:P
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    මචන් එක පාරටම එහෙම ගානක් කියන්න බැහැ කැලැන්ඩර් එක මොකක්ද කියල දන්නෙ නැතුව..
    මොකක්ද ඕනි සයිස් එක?
    ෆුල් ෂීට් කැලැන්ඩර් එකක්ද?
    මාස 3 (ත්‍රී මන්ත්) කැලැන්ඩර් එකක්ද?
    ඩෙක්ස්ටොප් කැලැන්ඩර් එකක්ද?
    ප්‍රින්ට් කරන්න විතරද? මොකක් හරි කොම්පැනි එකේ විස්තර දාපු ආර්ට් වර්ක් එකක් දෙනවද?
    ලැමිනේට් කරලද නැතුවද?

    අන්න ඒ වගේ විස්තර ගොඩක් ඕනි වෙනව බන්.
    දැනට මේ ටික බලන්නකෝ... බලල ඕනි එක මට කියන්න.. මම විස්තර ටික දෙන්නන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1191924

    got it
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝව් මාත් කැලැන්ඩර් එකක් හැදුවා..:(

    NUsPOzb.jpg

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝව් මාත් කැලැන්ඩර් එකක් හැදුවා..:(

    ඇයි සහෝ මේ හෙලුවැලි ස්ත්‍රී රූප දාගෙන ?
    නවතින්න සහෝ.. ඔය රාගය නම් මිරිගුව පස්සේ දුවන එක නතර කරන්න..
    :)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    හෙලු වැලි කෙල්ලෝ නොදා ලස්සන ෆොටෝ එකක් දාන්න සහෝ..:growl:
    අපි මේවා ඔෆිස් එකේදි ඕපන් කරන්නේ කොහොමද:sorry::eek:

    You must spread some Reputation around before giving it to Kumara456 again.:)
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හෙලු වැලි කෙල්ලෝ නොදා ලස්සන ෆොටෝ එකක් දාන්න සහෝ..:growl:
    අපි මේවා ඔෆිස් එකේදි ඕපන් කරන්නේ කොහොමද:sorry::eek:

    ඇයි ඔෆිස් එකේ ඉන්න තොත්ත බබීලට ඒවා නෙමෙයිද පිහිටල තියෙන්නේ?:growl::growl:
    අනේ පල යන්න තොගේ ඔෆිස් එකේ ඉන්න මම නොදන්න බබීල:baffled::baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි සහෝ මේ හෙලුවැලි ස්ත්‍රී රූප දාගෙන ?
    නවතින්න සහෝ.. ඔය රාගය නම් මිරිගුව පස්සේ දුවන එක නතර කරන්න..
    :)
    තෝ තොගෙ එළු රැවුලත් එක්ක මහණ වෙය එහෙනං.......:dull:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඇයි ඔෆිස් එකේ ඉන්න තොත්ත බබීලට ඒවා නෙමෙයිද පිහිටල තියෙන්නේ?:growl::growl:
    අනේ පල යන්න තොගේ ඔෆිස් එකේ ඉන්න මම නොදන්න බබීල:baffled::baffled:
    එයාලා බබීල තමා...පවු කෙල්ලෝ ටික නරක් වෙනවා..:(
    ලස්සන එකක් හදා ගන්න ඔනේ....:):)
    කොහෙද ඉතින් උබල...:no::no:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි? මම කිව්වේ මේ පොලිස් නෝනා අහන්නේ වෙඩි කනවද නැත්නන් හොරා කාපු හොර බඩු ආපහු දෙනවද කියල වගේ... කැත හිත ඉස්සරහට දාගන්න එපා සහෝ :growl::growl::growl:

    හා!!! :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ අර ෂෙශාද්‍රිෙගෙ එව්ව අරව ටික දාලා කරානන් උඹ ඔහොම කියන්නේ නැහැනෙ.. අඩෝ ඒ ටික පට්ට යකෝ.. :baffled::baffled::baffled:

    වෙන නැත්තං හොඳා අරවා ටික.. ඔය පොටෝග්‍රැපි අපේ කලාව නෙමෙයි සහෝ. අපි සාපේක්ෂව වෙනස්. අපි කිව්වේ මායි අපේ මායියයි...