ආවා ආවා.. කුමාර456 සමගින් 2016 ආවා....

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එයාලා බබීල තමා...පවු කෙල්ලෝ ටික නරක් වෙනවා..:(
    ලස්සන එකක් හදා ගන්න ඔනේ....:):)
    කොහෙද ඉතින් උබල...:no::no:

    හෆොයි.. තොපේ ඔෆිස් එකේ වැඩනන් මලත් එපා... එකෙන්ම එපා වුනා.. වගකීමක් ගන්න කෙනෙක් නැහැ එකේ...:growl::growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වෙන නැත්තං හොඳා අරවා ටික.. ඔය පොටෝග්‍රැපි අපේ කලාව නෙමෙයි සහෝ. අපි සාපේක්ෂව වෙනස්. අපි කිව්වේ මායි අපේ මායියයි...

    :dull: මේ මොනා ගැනද කියන්නේ සහෝ :dull:?
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    අප්පට...පට්ටයි මචෝ....එළ වැඩක් කොහොම උනත්..රෙප්.:)
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    එකෙන්ම පට්ට වටිනව.. :)
    TFS mchn..
    11.gif