වැඩිම කට්ටක් කාපු එක මේකද මන්දා.
පොටො එකක් තෝරගන්නත් හෙන වෙලාවක් ගියා. 

අන්තිමට මේක් තෝරගත්තෙ ගැමි කෙල්ලොන්ට මන් ආස නිසා. 

අනේ මහත්තයෝ ගාගෙන ඉන්නව වගෙ. 

ඒ මදිවට බාගයක් ඉවර කරල තියෙද්දිම ඩලස් ගාල කරන් එක ගියා.

ඔක්කොම එපා උනා. UPS එකකුත් නෑනෙ.
ඉලස්ට්‍රේටර් ෆයිල් එකනම් රිකවර් උනා. OBS ෆයිල් එකත් වෙලාවට රිකව වෙලා තිබ්බා. OBS ෆයිල් එක තිබුනෙ නැත්නම් ආයෙ අදින්නෙ නෑ. 

ඊයෙ උදේ පටන් ගත්තෙ අද උදේ ඉවර කලේ. 




අන්තිමට මේක් තෝරගත්තෙ ගැමි කෙල්ලොන්ට මන් ආස නිසා. 

ඒ මදිවට බාගයක් ඉවර කරල තියෙද්දිම ඩලස් ගාල කරන් එක ගියා.


ඔක්කොම එපා උනා. UPS එකකුත් නෑනෙ.
. ඒ වුණාට දැන් ලංකාවේ අලුතෙන් එන මෙලෝ රහක් නැති ළපයි සිපයි නලු බට්ටොයි, බට්ටියොයි නැතුව ජෝ අබේවික්‍රම වගේ පරණ දක්ෂ නළු නිළියන්ගේ ආර්ට් ටිකක් කරමුද? හිත අමනාප කරගන්න එපා යෝජනාවක් කළේ.


වැඩේ හොඳයි ඒ උනාට