ආශා එදිරිසිංහ

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,269
    21,148
    113
    වැඩිම කට්ටක් කාපු එක මේකද මන්දා. 🙁 🙁 🙁 පොටො එකක් තෝරගන්නත් හෙන වෙලාවක් ගියා. :baffled::baffled::baffled: අන්තිමට මේක් තෝරගත්තෙ ගැමි කෙල්ලොන්ට මන් ආස නිසා. :love2::love2::love2:අනේ මහත්තයෝ ගාගෙන ඉන්නව වගෙ. :baffled::baffled:
    ඒ මදිවට බාගයක් ඉවර කරල තියෙද්දිම ඩලස් ගාල කරන් එක ගියා. :angry::angry::angry: ඔක්කොම එපා උනා. UPS එකකුත් නෑනෙ. 🙁 🙁 🙁 ඉලස්ට්‍රේටර් ෆයිල් එකනම් රිකවර් උනා. OBS ෆයිල් එකත් වෙලාවට රිකව වෙලා තිබ්බා. OBS ෆයිල් එක තිබුනෙ නැත්නම් ආයෙ අදින්නෙ නෑ. :sneaky::sneaky::sneaky: ඊයෙ උදේ පටන් ගත්තෙ අද උදේ ඉවර කලේ. :sleep::sleep::sleep:

    241351924_898656871018554_8863564486170897176_n.jpg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    වැඩේ නම් එළ :love: . ඒ වුණාට දැන් ලංකාවේ අලුතෙන් එන මෙලෝ රහක් නැති ළපයි සිපයි නලු බට්ටොයි, බට්ටියොයි නැතුව ජෝ අබේවික්‍රම වගේ පරණ දක්ෂ නළු නිළියන්ගේ ආර්ට් ටිකක් කරමුද? හිත අමනාප කරගන්න එපා යෝජනාවක් කළේ.:yes::)(y)
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,148
    113
    ube anith ewa nam lassanai meka kathai.

    kethayi ban :sick:
    ඔව් බන් වැඩේට බාදා වෙද්දි එපා වෙනව කරන්න. :baffled: :baffled: :baffled:
    අනේ මහත්තයෝ 🤣
    :lol::lol::lol:

    වැඩේ නම් එළ :love: . ඒ වුණාට දැන් ලංකාවේ අලුතෙන් එන මෙලෝ රහක් නැති ළපයි සිපයි නලු බට්ටොයි, බට්ටියොයි නැතුව ජෝ අබේවික්‍රම වගේ පරණ දක්ෂ නළු නිළියන්ගේ ආර්ට් ටිකක් කරමුද? හිත අමනාප කරගන්න එපා යෝජනාවක් කළේ.:yes::)(y)
    ඕක මට කලින්ම හිතිලා මහෙන්ද්‍රව ඇන්ද දැක්කෙ නැද්ද? :yes::yes::yes:
    https://elakiri.com/threads/ගෑනු-කෙල්ලො-ඇදලම-එපා-වෙලා-ඇන්දා-එල-බුවෙක්.2008044/
    ------ Post added on Sep 15, 2021 at 9:32 AM
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ඕක මට කලින්ම හිතිලා මහෙන්ද්‍රව ඇන්ද දැක්කෙ නැද්ද? :yes::yes::yes:
    https://elakiri.com/threads/ගෑනු-කෙල්ලො-ඇදලම-එපා-වෙලා-ඇන්දා-එල-බුවෙක්.2008044/
    ------ Post added on Sep 15, 2021 at 9:32 AM
    මං දැක්කා සහෝ එක. පට්ටයි. ඒවාගේ ඒවා ටිකක් වැඩියෙන් කරන්න කියලා යෝජනා කළේ. :yes: :love: (y)
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,148
    113
    මං දැක්කා සහෝ එක. පට්ටයි. ඒවාගේ ඒවා ටිකක් වැඩියෙන් කරන්න කියලා යෝජනා කළේ. :yes: :love: (y)
    බලමු. කොහොමත් හොද ටිකක් කරන්න ඕන. චැනල් එක ටියුටොරිඅල් වලින්ම ගහන්න හිතන් ඉන්නෙ බන්. ලොක්ඩවුන් එක ඉවර උන ගමන් ඒකට රෙඩි වෙලා සුපිරි ටිකක් කරමු. (y)(y)(y)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,479
    113
    එකමත් එක රටක
    මට නම් මහේන්ද්‍ර කාරයාගේ එක තම පට්ටම.
    මූන මැද තද කළු ලයින් දාන්නේ නැතුව තද colored lines දාන්න බැලුවොත් හොද වෙයි. light colors මැද්දේ නිකන් කළු ඉරි යනකොට පොඩි odd ගතියක් එනවා. මහේන්ද්‍රගේ එකේ ඒක එහෙම පෙනුනේ නෑ .. නහය , තොල් වලට තනි කළු කෙලින්ම ගහන්න එපා.