ටිකක් වෙනස් topic එකක්.
ඕමි ගමේ 6 එක සමහර විට 4n එකෙන් ගහල ඇති ගොඩක් ය නම්. ඒ වගේම හැරත බුරුව සෙවීම වගේ තවත් games ගොඩක් තිනවා. ඕමි බලන හැටි කියල දෙන්නම් ඊළඟ පොස්ට් එකෙන්..
දෙයක් කියන්න ඕනි මේ මගේ පලවෙනි පොස්ට් එක. වගේම අඩු පාඩු ඇති. ස්තුතියි.![]()
ඕමි 6 දෙනාට ගහන්න බැහැ.
4-8





, කියල දීපන්කො සරලව , එතකොට අර ඕමි සිංහල game එකත් ගහන්න පුළුවන් 

mama setter 