





ඊට පහලින් තියෙන්නේ මිනිසුන් මැරීම(ආහාර සහ ආගමික කරුණු සඳහා) පවා අනුමත කරන ගෝත්‍රික ආගම්. 





මේ ගැන ඕනම ප්‍රමාණයක් ඕනම ආගමක් අදහන මිනිස්සුන්ගෙන් පෙන්නන්න පුළුවන්!
සරලවම ඔය කියන විදිහට ගියොත් ලෝකෙට දඬුවම්, හිරගෙවල් ඕනේ නෑ!
කවදාවත් ලෝකයේ යුද්ධ ඇති වෙන්නේ නෑ! 


(මොකද ඉස්ලාම් ආගමේත් ගොඩාක් සමාජ හිතවාදී දේවල් තියනවා!
ඒ අතර ඔය වගේ 
දේවලුත් තියනවා)
මස්මාංශ අනුභව කරන්න එපා කියලා නෙමෙයි! 
) ඉතිං එහෙම ඒවා හොයා ගන්න එක කළුනික හොයනවටත් වඩා අමාරුයි! ඒ විදිහට තමා බුදුහාමුදුරුවෝ උපක්රමශීලීව මාංශ අනුභවය ඈත් කෙරෙව්වේ! 










ප.ලි.
ෆේක් ID රැසකින් දෙපැත්තටම කොමෙන්ට්ස් දා ගැනීමෙන් පලක් නොලැබේ...!!!
- රෙප් දුන්නට කමක් නෑ ඒවට කුණුහරුප දාන්න එපා!
එත් නාමික බෞද්ධ අය සතුන් මැරීම බුද්ධ ධර්මයේ වරදක් නෙමෙයි .
ehema Kattiyak Innawada ?????
වැදගත් දෙයක් සදහන් කරන්න බැරි වුනා. සත්ව ඝාතනය වැරදියි .
එයට ජාති ආගම් බේදයක් අවශ්‍ය නැහැ. කවුරු කලත් වැරදියි. එත් නාමික බෞද්ධ
අය සතුන් මැරීම බුද්ධ ධර්මයේ වරදක් නෙමෙයි .
නාමික බෞද්ධ මැරුවනම් කන්න පුලුවන්ද..
නාමික බෞද්ධ මැරුවනම් කන්න පුලුවන්ද..
![]()



නාමික බෞද්ධ මැරුවනම් කන්න පුලුවන්ද..
![]()