ආහාර පිණිස සතුන් ඝාතනය කිරීම නිවැරදිද?

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    ඔබතුමාගේ තර්ක විශිෂ්ටයි! නමුත් එයින් ඔබතුමා ඉස්ලාම් ආගමත් අපහසුතාවයට පත් කරනවා! ඔබතුමාගේ ලිපිය සම්පුර්ණයෙන් බැලූ කෙනෙකුට තේරෙන්නේ ඉස්ලාම් ආගම මස් සඳහා සතුන් මැරීම අනුමත කර තිබුනත් වැඩිපුර මරන්නේ අන්‍යාගමිකයන් බවයි! ඒ කියන්නේ "අපිට අපේ ආගමෙන් අවසර තිබිලත් අපි එච්චර මරන්නේ නෑ කියන එකයි" :P:rofl::shocked::lol::lol::lol:

    "( අනුමත කළ වූවන්ගෙන් ) ඔබ (පණ පිටින් බලා පසුව පිළිවළට ) කැප කළේද එය හැර (එය අනුභව කළ හැකිය . "

    ඉතිං සත්ත්වයින් මැරීම ප්‍රතික්ෂේප කල ආගම් මානුෂික බවින් ඉස්ලාම් සහ සතුන් මැරීම අනුමත කරන අනෙකුත් ආගම්(ගෝත්‍රික සහ ඇතැම් ප්‍රධාන ආගම් වල අන්තවාදී කොටස්!) වලට වඩා ඉහළින් ඉන්නවා! :cool: ඊට පහලින් තියෙන්නේ මිනිසුන් මැරීම(ආහාර සහ ආගමික කරුණු සඳහා) පවා අනුමත කරන ගෝත්‍රික ආගම්. :sorry:

    මේකෙන් අදහස් වෙන්නේ අර කියපු සතුන් මරන්න එපා කියපු ආගම් අදහන මිනිස්සු එහෙම කරන්නේ නෑ කියන එකද??? :confused::rolleyes::rofl::baffled::P

    මෙතෙන්දි තමා ඔබතුමාගේ ආගමික හරය, දර්ශනය සහ ප්‍රයෝගික ලෝකයේ ඒවායේ භාවිතාව පිළිබඳව නොදැනුවත්කම එලියට එන්නේ...!!!

    කිසිදු මිනිස්සු කොට්ටාශයක් තමන් අදහන ආගම 100% පිළිපදින්නේ නෑ කියන එක ඔබතුමාගේ සුන්දර මොළයට වැටහෙන්නේ නැති වීම පුදුම සහගතයි! :lol: මේ ගැන ඕනම ප්‍රමාණයක් ඕනම ආගමක් අදහන මිනිස්සුන්ගෙන් පෙන්නන්න පුළුවන්!:P සරලවම ඔය කියන විදිහට ගියොත් ලෝකෙට දඬුවම්, හිරගෙවල් ඕනේ නෑ! :P කවදාවත් ලෝකයේ යුද්ධ ඇති වෙන්නේ නෑ! :rofl:

    ඉතිං ඉස්ලාම් ආගම සාධාරණීකරණය කරන්න ගිහිල්ලා ඔබතුමා කරලා තියෙන්නේ ඉස්ලාම් ආගම තවදුරටත් අපහසුතාවයට පත් කරපු එකයි! :P:baffled::sorry: (මොකද ඉස්ලාම් ආගමේත් ගොඩාක් සමාජ හිතවාදී දේවල් තියනවා!:yes: ඒ අතර ඔය වගේ :baffled::baffled: දේවලුත් තියනවා)

    "ශික්ෂා පදවලින් පළමුවැන්න විසින්ම බුදු රජාණන් වහන්සේ ” එපා ” යනු කියා තිබියදි එය කරන මස් මාංශ අනුභව කරන බෞද්ධයන් ඉන්නවා නොවේද ?"

    මේ ගැන පැහැදිලි කිරීමක් දිය යුතුමයි! පළමු ශික්ෂාපදය කියන්නේ සතුන් මරන්න එපා කියලයි! :yes: මස්මාංශ අනුභව කරන්න එපා කියලා නෙමෙයි! :rofl::baffled:
    බෞද්ධයන්ට ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ කැපයි කියලා බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියනවා!(ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ කියන්නේ මොනවද කියලා කැමතිනම් හොයා ගන්න;)) ඉතිං එහෙම ඒවා හොයා ගන්න එක කළුනික හොයනවටත් වඩා අමාරුයි! ඒ විදිහට තමා බුදුහාමුදුරුවෝ උපක්‍රමශීලීව මාංශ අනුභවය ඈත් කෙරෙව්වේ! :yes:

    ඉතිං සහෝදරයා ඉස්සෙල්ලා බොහෝ දෙනෙක් කිව්වා වගේ සතුන් මරණ එක කවුරු කරත් වැරදියි! :yes:
    නමුත් ඔබේ ලිපියෙන් ඔබ
    "අනිත් අය ඒ අයගේ ආගම් වලින් එපා කියලා තියෙද්දිත් මරනවා අපිනම් එහෙම කරන්නේ අපිට අපේ ආගමෙන් අවසර දීපු නිසා සහ අපේ ක්‍රමේට මැරුවට එච්චර අවුලක් නෑ!"
    කියලා පෙන්නන්න ගිහින් ඉස්ලාම් ආගමට අවමාන කරගෙන තිබෙනවා! :P:sorry:

    ප.ලි.
    ෆේක් ID රැසකින් දෙපැත්තටම කොමෙන්ට්ස් දා ගැනීමෙන් පලක් නොලැබේ...!!! :lol::lol::lol:
    - රෙප් දුන්නට කමක් නෑ ඒවට කුණුහරුප දාන්න එපා! :rofl::P;)
    :lol:

     
    Last edited:
    • Like
    Reactions: gkcnalaka

    emil

    Member
    Mar 22, 2007
    7,271
    555
    0
    Elakiri.Com

    ප.ලි.
    ෆේක් ID රැසකින් දෙපැත්තටම කොමෙන්ට්ස් දා ගැනීමෙන් පලක් නොලැබේ...!!! :lol::lol::lol:
    - රෙප් දුන්නට කමක් නෑ ඒවට කුණුහරුප දාන්න එපා! :rofl::P;)
    :lol:



    lol
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    වැදගත් දෙයක් සදහන් කරන්න බැරි වුනා. සත්ව ඝාතනය වැරදියි .
    එයට ජාති ආගම් බේදයක් අවශ්‍ය නැහැ. කවුරු කලත් වැරදියි. එත් නාමික බෞද්ධ
    අය සතුන් මැරීම බුද්ධ ධර්මයේ වරදක් නෙමෙයි
    .
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    කියවන්න වෙලාවක් නෑ යාලු......
    පස්සේ කියවන්නම්....
    ඔය වැදගත් දේවල් ත්‍රෙඩ් කරන නිසා...
    රෙප්+
     

    robot2011

    Member
    Jun 7, 2011
    144
    7
    0
    එත් නාමික බෞද්ධ අය සතුන් මැරීම බුද්ධ ධර්මයේ වරදක් නෙමෙයි .

    ehema Kattiyak Innawada ?????
     

    robot2011

    Member
    Jun 7, 2011
    144
    7
    0
    එත් නාමික බෞද්ධ අය සතුන් මැරීම බුද්ධ ධර්මයේ වරදක් නෙමෙයි .

    ehema Kattiyak Innawada ?????
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    එත් නාමික බෞද්ධ අය සතුන් මැරීම බුද්ධ ධර්මයේ වරදක් නෙමෙයි .

    ehema Kattiyak Innawada ?????

    නාමික බෞද්ධ කියල කිව්වේ බුද්ධ ධර්මය ගැන කිසි අවබෝධයක් නැතිව දෙමව්පියන් බෞද්ධ වූ නිසා හෝ වෙනත් හේතුවකට තමන් බෞද්ධ බව කියා ගන්නා අය ලෙස ගත හැකි බව මට සිතේ.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    වැදගත් දෙයක් සදහන් කරන්න බැරි වුනා. සත්ව ඝාතනය වැරදියි .
    එයට ජාති ආගම් බේදයක් අවශ්‍ය නැහැ. කවුරු කලත් වැරදියි. එත් නාමික බෞද්ධ
    අය සතුන් මැරීම බුද්ධ ධර්මයේ වරදක් නෙමෙයි
    .


    :rolleyes:නාමික බෞද්ධ මැරුවනම් කන්න පුලුවන්ද..:D
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    මේ ඉස්ලාම් ආක්‍රමණය. මුන් මේ පෙන්නන්න හදන්නේ අල්ලා අපිව මවල තියෙනෙව , දත් දුන්නෙ අල්ලා, ඒව දුන්නෙ මස් කන්න, සත්තු මැව්වෙ මස් කන්න. ඉතින් කාපල්ලා, කාල ඉස්ලාම් වෙයල්ලා කියල කියන්නෙ.
    ඒ ගමන් බුද්ධාගමට පහර ගහනවා.
    මේකෙ ත්‍රෙඩ් 50ක් 60ක් තියෙනෙවා ඉස්ලාම් ආගමේ හෙලුව පෙන්නන, ඒක කොච්චර ලාමක දර්ශනයක් තියෙන, අවිද්‍යාත්මක ආගමක්ද කියල පෙන්නන, මුහම්මද් ගේ කෲර මානසිකත්වය පෙන්නන ත්‍රෙඩ් තියෙද්දි ඒවට උත්තර නොදී බයිලා ගහල ස්වයංවින්ඳනයක් ගන්නවා මේ වගෙ අබූත පෝස්ට් දාල!
    :yes::yes:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    උඹ මේකටත් පාත් උනාද , දැන් ඉතින් සෙත්තිපොච්චි තමයි...
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    අනිත් එක තමයි මේ පොස්ට් එක දාපු හිකනලා මීට කලිනුත් අනුන්ගේ බ්ලොග් පෝස්ට් එකක්/පත්තරයක් තිබුනු එකක් තමන් ලිව්ව වගේ දාල අහුවුනා. දැන් ආයෙමත් ලැජ්ජ නැතුව ඒකම කරනව. :D
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    :rolleyes:නාමික බෞද්ධ මැරුවනම් කන්න පුලුවන්ද..:D

    කවුරු මැරුවත් ඉතින් ඉතිරි වෙන්නේ මල කුණක් නේ. කැමති නම් කන්න.
    නැත්තනම් මනුස්සයෙක් මැරුණම ඉතිරි වෙන මල කුණ භූම දානය කරන විදියට භූම දානය
    කරන්න. මල කුණ ගැන වද වෙන්න එපා. ඔබතුමා මරණයට බය නම් වෙනත් මරණයට බය
    සත්වයෙක් මරන එක සාධාරණයි කිය කිය ඉන්නේ ඇයි? වෙන වැඩක් ඇත්තෙම නැද්ද?
    අහිංසක සත්තු මැරීම සාදාරනයි කිය කිය පිටු ගණන් දාන්නේ:eek:
     
    Last edited:
    • Like
    Reactions: Rana Rala and JHHA

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    මේ මල කුණු හෙවත් මස් කන ප්‍රමාණය වැඩි වීමෙන්
    සතුන් මරණ අයට මරණ සතුන් ප්‍රමාණය වැඩි කිරීමට සිදු වේ. එම නිසා
    කවුරු මැරුවත් මස් නිතර කෑම වක්‍ර අයුරින් ඒ සත්ව ඝාතනයට හවුල්
    වීමක් කියල මට හිතෙන්නේ
     
    Last edited: