ඇක්සියෝ අවුල් ?

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ඇක්සියෝ අවුල් ?

    මචන්ලා මට කාර් ඔස්තාර් ලා කීප දෙනෙක්ම කිව්වා ඇක්සියෝ එකේ ලක්ශය මයිලේජ් පැන්නම ඩෑශ් බෝර්ඩ් කේස් වෙනවා සහ ගියර් බොක්ස් යන්න තියෙන චාන්ස් වැඩිලු. :yes::yes::yes::yes::oo::oo::baffled::baffled:ඒක නිසා ගන්න බලන් ඉන්න එවුන් ගන්න එපා ඇක්සියෝ තියෙන එවුන් ටක් ගාලා විකුනන්න.:yes::yes::yes:
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83

    OW ban mata Toyota Eke wada karana ekekui,Api nitharama yana Kangaroo eke driversla kipa denekui kiwwe.තෙල්නම් එලට කරනවලු එ වුනට අර මයිලෙජ් පැන්නම තමා අවුල.ගොඩක් වාහන එහෙම නැති වෙන්නත් පුලුවන්.ඒ වගේම හොදට සල්ලි තියෙන එවුන්ටත් ඕක වෙන්න තියෙන චාන්ස් එක 0.1% වගේ.අපි වගේ ලෙව කාලා කාලා සතයක් ඉතුරු නොකර අවුරුදු 75කට වගේ ලෝන් දාලා වාහන ගන්න එවුන් 105.5% කටම ඔය සීන් එක වෙන්න තියෙන චන්ස් එක වැඩී.
     
    Last edited:

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    OW ban mata Toyota Eke wada karana ekekui,Api nitharama yana Kangaroo eke driversla kipa denekui kiwwe.තෙල්නම් එලට කරනවලු එ වුනට අර මයිලෙජ් පැන්නම තමා අවුල.ගොඩක් වාහන එහෙම නැති වෙන්නත් පුලුවන්.ඒ වගේම හොදට සල්ලි තියෙන එවුන්ටත් ඕක වෙන්න තියෙන චාන්ස් එක 0.1% වගේ.අපි වගේ ලෙව කාලා කාලා සතයක් ඉතුරු නොකර අවුරුදු 75කට වගේ ලෝන් දාලා වාහන ගන්න එවුන් 105.5% කටම ඔය සීන් එක වෙන්න තියෙන චන්ස් එක වැඩී.

    :yes::lol::yes::lol::yes::lol::yes::lol::yes:
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,567
    10,749
    113
    Nugegoda, Sri Lanka
    Cvt box wala num oya case eka enna puluwan machan. Anika axio kiyanne JDM model ekakne ehema wahana mehe climate walata hariyanne nathi wenna puluwan. Oya hethuwa hindama thamai. 141 eke conventional auto box ekak enne. Anika suspension setup ekath wenas.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    OW ban mata Toyota Eke wada karana ekekui,Api nitharama yana Kangaroo eke driversla kipa denekui kiwwe.තෙල්නම් එලට කරනවලු එ වුනට අර මයිලෙජ් පැන්නම තමා අවුල.ගොඩක් වාහන එහෙම නැති වෙන්නත් පුලුවන්.ඒ වගේම හොදට සල්ලි තියෙන එවුන්ටත් ඕක වෙන්න තියෙන චාන්ස් එක 0.1% වගේ.අපි වගේ ලෙව කාලා කාලා සතයක් ඉතුරු නොකර අවුරුදු 75කට වගේ ලෝන් දාලා වාහන ගන්න එවුන් 105.5% කටම ඔය සීන් එක වෙන්න තියෙන චන්ස් එක වැඩී.
    :rofl:
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    OW ban mata Toyota Eke wada karana ekekui,Api nitharama yana Kangaroo eke driversla kipa denekui kiwwe.තෙල්නම් එලට කරනවලු එ වුනට අර මයිලෙජ් පැන්නම තමා අවුල.ගොඩක් වාහන එහෙම නැති වෙන්නත් පුලුවන්.ඒ වගේම හොදට සල්ලි තියෙන එවුන්ටත් ඕක වෙන්න තියෙන චාන්ස් එක 0.1% වගේ.අපි වගේ ලෙව කාලා කාලා සතයක් ඉතුරු නොකර අවුරුදු 75කට වගේ ලෝන් දාලා වාහන ගන්න එවුන් 105.5% කටම ඔය සීන් එක වෙන්න තියෙන චන්ස් එක වැඩී.

    mama tikak dawasakata kalin Axio ekak rent ekata gaththa, eketh dash board ekanam kala thibbe :angry: yaama and anith dewal nam supiri, AC panel ekath atulata gihilla thibbe :angry: rent karana unnam wahana kanawa.

    Fuel nam karanawa hodata:yes:
     
    Jul 3, 2012
    1,394
    116
    0
    අපි වගේ ලෙව කාලා කාලා සතයක් ඉතුරු නොකර අවුරුදු 75කට වගේ ලෝන් දාලා වාහන ගන්න එවුන් 105.5% කටම ඔය සීන් එක වෙන්න තියෙන චන්ස් එක වැඩී.

    Ochchara katu kala 200% withara tax gewala mokatada ban wahana ganne :angry: 9-10 laks walata withara hodata hadapu manual 18-19 Car ekak ganinko
    Fuel cost,leasing,maintenance cost ehema godak ithuri
    . EFI nathi nisa ona gurage ekakin hadagannath puluwan:yes:
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    Ochchara katu kala 200% withara tax gewala mokatada ban wahana ganne :angry: 9-10 laks walata withara hodata hadapu manual 18-19 Car ekak ganinko
    Fuel cost,leasing,maintenance cost ehema godak ithuri
    . EFI nathi nisa ona gurage ekakin hadagannath puluwan:yes:

    ගිය ආත්ම වල බැන්කු වලට තිබ්බ නය ටික ටික ගෙවන්නත් එපයි බන් .දිට්ට දම්ම වේදනීය කර්ම.. :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    OW ban mata Toyota Eke wada karana ekekui,Api nitharama yana Kangaroo eke driversla kipa denekui kiwwe.තෙල්නම් එලට කරනවලු එ වුනට අර මයිලෙජ් පැන්නම තමා අවුල.ගොඩක් වාහන එහෙම නැති වෙන්නත් පුලුවන්.ඒ වගේම හොදට සල්ලි තියෙන එවුන්ටත් ඕක වෙන්න තියෙන චාන්ස් එක 0.1% වගේ.අපි වගේ ලෙව කාලා කාලා සතයක් ඉතුරු නොකර අවුරුදු 75කට වගේ ලෝන් දාලා වාහන ගන්න එවුන් 105.5% කටම ඔය සීන් එක වෙන්න තියෙන චන්ස් එක වැඩී.
    105.5% :yes::yes:
    giphy.gif
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes: