ඇක්සියෝ අවුල් ?

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පිස්සුද බන් මම මගෙ ඇක්සියෝ එක ගත්තෙ 2010 දි නැත්නම් 2011 තාම හොදටම තියන්ව වෙලාවට සර්විස් එක කරනව... බේක් පෑඩ් ලයිනරස් මාරු කාලා එතකොට තව ඒසී කේස් එකක් ආව එච්චර්යි... ගොඩක් ඇක්සියෝවල ඔය ඩෑශ් බෝඩ් සීන් එක තියන්ව බන්... අනේ මන්ද මගෙ එකේ නෑ දෙයියනේ කියල දැන් මයිලේජ් එක 150000 ලගයි ඕන්
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    පිස්සුද බන් මම මගෙ ඇක්සියෝ එක ගත්තෙ 2010 දි නැත්නම් 2011 තාම හොදටම තියන්ව වෙලාවට සර්විස් එක කරනව... බේක් පෑඩ් ලයිනරස් මාරු කාලා එතකොට තව ඒසී කේස් එකක් ආව එච්චර්යි... ගොඩක් ඇක්සියෝවල ඔය ඩෑශ් බෝඩ් සීන් එක තියන්ව බන්... අනේ මන්ද මගෙ එකේ නෑ දෙයියනේ කියල දැන් මයිලේජ් එක 150000 ලගයි ඕන්

    මාත් කිව්වේ ඔක්කොගේම තියෙනවා කියලා නෙමේ මචන් ! :yes::yes::yes::yes: