bittara amuwen daතමන්ට කොච්චර කෑම ප්‍රෝටීන් ඕනෙද කියල බලල තමයි කන්න ඕනේ. එක එක්කෙනාගේ ඇගේ බර වයස එක්ක එක වෙනස් වෙනවා.
සප්ලිමන්ට් ගන්න සල්ලි වලින් හොද කෑම කන්න පුලුවන්නම් ගොඩක් හොදයි. උදේට කඩල, මුංඇට වගේ දේවල් කන්න. බත් එහෙම වැඩිය කන්න එපා. එළවලු, මස් වැඩිපුර කන්න ඕනේ. ඔක්කොම කෑම කල්කියුලේට් කරලා තමයි ගන්න ඕනේ.
මම දවසකට බිත්තර 12ක් කනවා![]()
ජිම් යද්දී බිත්තරයි බතලයි විතර ද කෑවෙ?ඔව් බං කොලෙස්ට්‍රොල් වැඩි වෙයි.
math oya wage bara hitiya mchn, fasting walinui, eka welak witharak kaala 10k wage adu una, eth ita passe adu wenne na, 800kcal withara dawasata exercise karanna wenawa thawa adu kara gannaමන් මේ බැලුවෙ කෙට්ටු එවුන්ට තියන ප්‍රස්න. උන් කාල මහත් වෙන්න හදනවා, මම හිතෙ හැටියට කන්න නැතුව දුක් වෙනවා. හුම්.
මගෙ බර 99යි/ උස 5 10යි, මාස 2ක් රෑට නොකා, බත් එක වේලක් කාලා යන්තන් 95 ට අඩු කර ගත්ත. දැන් අර පැය 16 නොකා ඉදලා පැය 8ක් කන සීන් එක කරනවා, බලමු ඒකවත් රෙද්ද![]()
Ado umba wannaku method karala kettu unada?මන් මේ බැලුවෙ කෙට්ටු එවුන්ට තියන ප්‍රස්න. උන් කාල මහත් වෙන්න හදනවා, මම හිතෙ හැටියට කන්න නැතුව දුක් වෙනවා. හුම්.
මගෙ බර 99යි/ උස 5 10යි, මාස 2ක් රෑට නොකා, බත් එක වේලක් කාලා යන්තන් 95 ට අඩු කර ගත්ත. දැන් අර පැය 16 නොකා ඉදලා පැය 8ක් කන සීන් එක කරනවා, බලමු ඒකවත් රෙද්ද![]()
මං සප්ලිමන්ට් ගත්තෙ නෑ. වෙන මුකුත් විශේෂ කෑමක්නං කෑවෙ නෑ. බත් තමයි කෑවෙ. පොඩ්ඩක් අසනීප උනා. ඒකෙන් යන එක නැවතුනා.ජිම් යද්දී බිත්තරයි බතලයි විතර ද කෑවෙ?
සප්ලිමන්ට් වත් වෙන මුකුත් විශේෂ කෑම ගත්තෙ ම නැද්ද?
දැන් ඇයි උඹට මග යන්න පණ නැත්තෙ? කෙට්ටු උණා ද?
කලින් උඹ කෙට්ටුයි? දැන් පට්ට මහතයි ද?මං සප්ලිමන්ට් ගත්තෙ නෑ. වෙන මුකුත් විශේෂ කෑමක්නං කෑවෙ නෑ. බත් තමයි කෑවෙ. පොඩ්ඩක් අසනීප උනා. ඒකෙන් යන එක නැවතුනා.
කලින් ගොඩක් කෙට්ටුයි. ජිම් යද්දි ටිකක් විතර මහත් උනා අත් එහෙම. දැන්නන් එච්චර මහත නෑ.කලින් උඹ කෙට්ටුයි? දැන් පට්ට මහතයි ද?
ඇයි බන් මග යන්න පණ නෑ කිව්වෙකලින් ගොඩක් කෙට්ටුයි. ජිම් යද්දි ටිකක් විතර මහත් උනා අත් එහෙම. දැන්නන් එච්චර මහත නෑ.
නිකං කටවචනෙට කිව්වෙඇයි බන් මග යන්න පණ නෑ කිව්වෙආපහු කෙට්ටු උනාත?
මං හිතුවෙ නැගිටගන්න බැරි වෙන්න මහත් වෙලා කියල![]()

හදා ගත්ත ඇගක් බහින්න කොච්චර කාලයක් යනව ද බන්නිකං කටවචනෙට කිව්වෙ![]()
Bath walata wadiya ala wala carbs hodai kiyanawa neda workout karana kenekta? (Hariyata danne na ahala thiyanawa)Dekama hodai parippu protein wadiyi ala carbs ne
Ala walata wada hodai ban bath.alayak gahana eka boru wadak. Ehemq kathawak campus eke research krpu kolek dala tibba meke