Dhal හොද ප්‍රෝටීන තියෙන කෑමක් නේද?
මම දැන් උදේටයි රෑටයි කරන්නෙ පරිප්පු ටිකකුයි බිත්තර දෙකකුයි විතරක් කන එක. වෙලාව තිබුණොත් බතුත් කනවා.
මම නම් දැන් බත් උයපුවා විසි කරන්න නොදී නිකං හරි කනවා. එතකොටත් කාබ්ස් එනවා නෙ.
1) මම දැක්කා සමහරු කියනව මුල් කාලෙ ඇග හදන කෙනෙක් ප්‍රෝටීන අඩු කරලා කාබ්ස් වැඩිපුර ගන්න කියලා.ඇයි ඒ?
2) අනික කෑම කාලා කොච්චර වෙලාවකින් ද එක්සසයිස් කරන්න හොද?
3) මම ෆෝ ආම්ස් වලටයි බයිසෙප්ස් ට්රයිසෙප්ස් වලටයි කරනවා මේ ටිකේ ගොඩක් ඒවා.
චෙස්ට් එකටයි ෂෝල්ඩර්ස්වලටයි හොද ඒවා ටිකක් කියපන්කො.
මගේ ඒ හරිය පට්ට කෙට්ටුයි
4) දැනට දවසට බිත්තර 4ක් කනවා.
ඊට වඩා වැඩි කරොත් අවුල් ද?
බිත්තර මස් බත් පරිප්පු වගේ ඒවා කාලා ම හදාගන්නවා අරවා මේවා සප්ලිමනට් ගහන සල්ලිවල කෑම කන්න පුළුවන් නෙ ගොඩක්