ඇග හදන කෑම

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,677
    8,024
    113
    Kotahena
    දවසට කුකුළා 1 කාල බලහං බිත්තර 10-15 කාපං

    යෝගට් 500ml කප් එකක් හෝ මීකිරි ඒ ප්‍රමනෙම කාපං පැණි එපා

    රට ඉඳි ගිතෙල් එක්ක කාපං

    එළවලු පලතුරු කෙසෙල් කන්න ඕනා

    හරක් මස් එහෙම කන්න පුළුවන් නං හොඳයි

    Hi cholesterol
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Math ohomayi ban.
    Dan nam poddak mahathayi.
    Gym palayan. Weight exercise karanna.

    Thel piti adu karanna. Protein kanna

    උබ kg කීයක් වැඩිකරගත්තද? කොච්චර කල් ගියාද ? Krav maga එක්ක gym යන එක අවුලක් වුනේ නැද්ද?
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    MMA වගේ මොනවා හරි එකක් practice කරන්න හිතන් ඉන්නවා ජිම් යනවාට වඩා ඒක හොදයි නෙ බං.
    හැබැයි වෙලාවක් නෑ දැන් ම.
    වැඩ ටික ලූස් උනාම ඒක තමයි කරන්න හිතන් ඉන්නෙ
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,134
    3,135
    113
    Machan muscle hadaa ganne nethuwa mahath wenawa kiyanne body eke fat % eka wedi wena eka.. tikak fat wedi Kara gaththata Kamal nehe hebai over 30% giyoth leda hedenawa, kammali wenawa. Fat wedi karaganna complex carbs, curd, olive oil wage dewal kaapan. Chicken kaala wedak nehe mokada umba body building karanne nethi nisa
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,958
    758
    113
    මෙහෙ තමා
    Monawada bn oya kana kama?biththara dekak kiyanne aga hadana ekekge dath asse yannath madine.hodata kapan.kettuinam bath mutti perlan kapan.mas malu biththra piti okkoma.dirty bulk ekak karanna balapan.oats ehema kapan hodata.thawa pasta arawa mewa kapan.mahath wenawa.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචං අපි මුලින්ම බලමු මහත් වෙන්නේ කොහොමද කියල.

    අපේ ශරීරය එදිනදා ක්රියාකාරිත්වයට අවශය ශක්තිය ලබා ගන්න දහනය කරන කැලරි ප්‍රමාණයක් තියනවා ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. මේක උස, බර සහ වෙනත් සාමාජිය කාරණා මත වෙනස් වෙනවා.
    ඉතින් ශරීරයට එදිනදා ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කැලරි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අපි කැලරි ගත්තොත් ඒවා ශරීරය විසිසින් මතු ප්‍රයෝජනය සදහා මාංශ පේශි තුල මේදය ලෙස තැන් පත් කරනවා. අන්න එහෙම තැන්පත් උනාම තමා මහත් වෙන්නේ..

    ගොඩ දෙනෙක් කියන දෙයක් තමයි කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ, එහෙම නැත්නම් කොච්චර නොකා හිටියත් කෙට්ටු වෙන්නේ නෑ කියල..
    ඇත්තමට මෙතෙන තියෙන්නේ නොදැනුවත් කම.
    මම කියල දෙන්නම්

    මම දන්නාවිදිහට කියන්නම්

    මම මුලිනුත් කිවුවනේ මහත් වෙන්නේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා කලරි ගත්තහම කියල. ශරිරිය මේ කැලරි අවශ්‍යතාවය මුලිකව සපුරා ගන්නේ පෝශ්‍ය පධාර්ත දෙකකින්. ඒතමයි කාබෝහයෝඩ්රේඩ සහ සීනි.

    ඉතිං අපි මහත් වෙන්නනම් වැඩියෙන් කන්න ඕනේ කාබෝහයිඩ්රෙඩ් සහ සීනී සහිත කෑම එතකොට අතිරිතය මේදය විදිහට තැන්පත් වෙලා මහත් වෙනවා.

    මේ පොස්ට් එකේ කියල තියෙන්නේ බිත්තර, චිකන් කෑව මහත් උනේ නෑ කියල. ඔව් මහත් වෙන්නේ නෑ මොකද ඒ වගේ තියෙන්නේ වැදිහරියක් ප්‍රෝටීන.

    හැබැයි මෙහෙම මහත් වෙද්දී කොලොස්ටරෝල්, දියවැඩියාව සහ ස්ථූල තාවය වගේ අතුරු ආබාධ එන්න පුළුවන්..

    ඒ වගේම මේකෙම අනිත් පැත්ත කෙට්ටු වෙන්න ඕනේ නම් කාබෝහයෝඩ්රෙඩ් සහ සීනි අඩු කරන්න ඕනේ පුළුවන් තරම් කොළ පාට එළවලු පලතුරු සහ අවශ්‍ය ප්‍රමාණයට මස් මාළු, බිත්තර කන්න ඕනේ.
    මmeමේ විදිහට මාස තුනෙන් කිලෝ 30 අඩු කළා..

    හරි මේකෙන් අහන්නේ මහත් වෙන විදිහනේ.

    එතකොට අතුරු ආබාධ නැතිව මහත් වෙන්න බැරිද කියන ප්‍රශ්නය එනවනේ..
    උත්තරය පුළුවන් කිසිම අතුරු ආබාධයක් නැතිව මහත් වෙන්න පුළුවන්.
    ඇගේ තෙල් තට්ටුවක් හදාගෙන ලෙඩ ගොඩක් එක්ක කිසිම හැඩයක් නැතුව මහත් වෙනවට වඩා නිරෝගිව, ලස්සනට හැඩට මහත්වෙන්න පුළුවන්..

    එකට කරන්න ඕනේ මාංශ පේශි වල තෙල් තට්ටුවක් හදාගන්න් නැතුව මාංශපේශිය වර්ධනය කරන්න ඕනේ.

    කොහොමද එහෙම කරන්නේ?

    ප්‍රෝටින්වලින්.. හොද ප්‍රෝටීන් වැඩි ආහාර වේලක් ගන්න ගමන් පේශිවර්ධනය කරන (අපි මේකට කියනවා බිල්ඩ් කරනවා නැත්නම් බල්ක් කරනවා කියල) එක්සයිස් කරාම ඇගේ කැහැටු ගතිය යවාගන්න පුළුවන්.

    මොනාද බිල්ඩ් කරන එක්සයිස් ?

    මහත් කරන්න හෝ කෙට්ටු කරන්න කියල කාඩියෝ ඇරුනම වෙනම විශේස එක්සයිස් නෑ. එකම එක්ස්සයිස් ටික කරන විදිහයි වෙනස් වෙන්නේ.
    එකියාන්න් වැඩි බරක් දාල අඩු රේප් ගණනක් හෙමිට ගැහුවම මසල් එක සයිස් වෙනවා.
    අදුබරක් දාල වැඩි රේප් ගණනක් ඉක්මනට ඉක්මනට ගැහුවහම මස්ල් එකේ ෆැට් එම බර්න් වෙනවා..!

    මෙහෙම හිතන්න අපි හැමෝම දන්න එක්සයිස් එකක් තමයි බෙන්ච් ප්‍රෙස් එක..
    මේකෙන් කරන්නේ පපුවේ මසල්ස් හැඩ කරන එක

    මස්ල් එක සයිස් කරන්න කෙනෙක්ට
    පාරකට 6 ගානේ සෙට් 4 ගහන්න පුළුවන්

    ෆැට් එක බර්න් කරන කෙනෙක්ට
    පාරකට 15 ගානේ සෙට් 3 ගහන්න පුලවන්..

    මොහොම තමයි මම දන්නා විදිහ
    මොනාහරි තව දැනගන්න ඕනේනම් ඉන්බොක්ස් කරන්න
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ගොඩක් කෙට්ටු කෙනෙකුට කන්න හොද කෑම මොනවා ද? ජිම් නම් යන්නෙ නෑ. බිත්තර 2ක් කනවා හැබැයි බැදලා . Suppliment ගහන්නෙ නැතුව ඇග හදන්න බැරිද?
    .
    .
    .
    .
    කලින් නම් අවුරුද්දක් විතර දවස ගානෙ චිකන් කෑවා දවල්ට. සමහර විට රෑටත් කනවා.
    ඊට කලින් අවුරුද්දක් විතර දවසක් ඇර දවසක් වේල් දෙකක් චිකන් කෑවා. ඒත් මම මාර කෙට්ටුයි. ඇයි එහෙම වෙන්නෙ?

    මචන් ලෝකෙ ජාති 10 මිනිස්සු ඉන්නව. එක ජාතියක් කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑ.
    අනිත් එවුන් දවසට එක වේලක් කෑවත් මහත් වෙනව.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    MMA වගේ මොනවා හරි එකක් practice කරන්න හිතන් ඉන්නවා ජිම් යනවාට වඩා ඒක හොදයි නෙ බං.
    හැබැයි වෙලාවක් නෑ දැන් ම.
    වැඩ ටික ලූස් උනාම ඒක තමයි කරන්න හිතන් ඉන්නෙ

    hariyanne na. MMA karala aga hadanna kalin uba marila yai:sorry:gym ekakata gihin sellam karapan. martial art wala power training and cardio thamai focus karanne
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,891
    6,762
    113
    38
    Galle
    උබ kg කීයක් වැඩිකරගත්තද? කොච්චර කල් ගියාද ? Krav maga එක්ක gym යන එක අවුලක් වුනේ නැද්ද?

    2-3 kg wage wadi une ban. Mama hard gainer kenek.
    Krav maga 2 days ne. Ithuru 3 days gym yanawa

    Gym giyata thama lokuwata weight karanne na. Thama mula
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,891
    6,762
    113
    38
    Galle
    MMA වගේ මොනවා හරි එකක් practice කරන්න හිතන් ඉන්නවා ජිම් යනවාට වඩා ඒක හොදයි නෙ බං.
    හැබැයි වෙලාවක් නෑ දැන් ම.
    වැඩ ටික ලූස් උනාම ඒක තමයි කරන්න හිතන් ඉන්නෙ
    Krav maga karanna kamathi nam kiyapan. Mma wage thama tikak
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මචං අපි මුලින්ම බලමු මහත් වෙන්නේ කොහොමද කියල.

    අපේ ශරීරය එදිනදා ක්රියාකාරිත්වයට අවශය ශක්තිය ලබා ගන්න දහනය කරන කැලරි ප්‍රමාණයක් තියනවා ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. මේක උස, බර සහ වෙනත් සාමාජිය කාරණා මත වෙනස් වෙනවා.
    ඉතින් ශරීරයට එදිනදා ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කැලරි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අපි කැලරි ගත්තොත් ඒවා ශරීරය විසිසින් මතු ප්‍රයෝජනය සදහා මාංශ පේශි තුල මේදය ලෙස තැන් පත් කරනවා. අන්න එහෙම තැන්පත් උනාම තමා මහත් වෙන්නේ..

    ගොඩ දෙනෙක් කියන දෙයක් තමයි කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ, එහෙම නැත්නම් කොච්චර නොකා හිටියත් කෙට්ටු වෙන්නේ නෑ කියල..
    ඇත්තමට මෙතෙන තියෙන්නේ නොදැනුවත් කම.
    මම කියල දෙන්නම්

    මම දන්නාවිදිහට කියන්නම්

    මම මුලිනුත් කිවුවනේ මහත් වෙන්නේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා කලරි ගත්තහම කියල. ශරිරිය මේ කැලරි අවශ්‍යතාවය මුලිකව සපුරා ගන්නේ පෝශ්‍ය පධාර්ත දෙකකින්. ඒතමයි කාබෝහයෝඩ්රේඩ සහ සීනි.

    ඉතිං අපි මහත් වෙන්නනම් වැඩියෙන් කන්න ඕනේ කාබෝහයිඩ්රෙඩ් සහ සීනී සහිත කෑම එතකොට අතිරිතය මේදය විදිහට තැන්පත් වෙලා මහත් වෙනවා.

    මේ පොස්ට් එකේ කියල තියෙන්නේ බිත්තර, චිකන් කෑව මහත් උනේ නෑ කියල. ඔව් මහත් වෙන්නේ නෑ මොකද ඒ වගේ තියෙන්නේ වැදිහරියක් ප්‍රෝටීන.

    හැබැයි මෙහෙම මහත් වෙද්දී කොලොස්ටරෝල්, දියවැඩියාව සහ ස්ථූල තාවය වගේ අතුරු ආබාධ එන්න පුළුවන්..

    ඒ වගේම මේකෙම අනිත් පැත්ත කෙට්ටු වෙන්න ඕනේ නම් කාබෝහයෝඩ්රෙඩ් සහ සීනි අඩු කරන්න ඕනේ පුළුවන් තරම් කොළ පාට එළවලු පලතුරු සහ අවශ්‍ය ප්‍රමාණයට මස් මාළු, බිත්තර කන්න ඕනේ.
    මmeමේ විදිහට මාස තුනෙන් කිලෝ 30 අඩු කළා..

    හරි මේකෙන් අහන්නේ මහත් වෙන විදිහනේ.

    එතකොට අතුරු ආබාධ නැතිව මහත් වෙන්න බැරිද කියන ප්‍රශ්නය එනවනේ..
    උත්තරය පුළුවන් කිසිම අතුරු ආබාධයක් නැතිව මහත් වෙන්න පුළුවන්.
    ඇගේ තෙල් තට්ටුවක් හදාගෙන ලෙඩ ගොඩක් එක්ක කිසිම හැඩයක් නැතුව මහත් වෙනවට වඩා නිරෝගිව, ලස්සනට හැඩට මහත්වෙන්න පුළුවන්..

    එකට කරන්න ඕනේ මාංශ පේශි වල තෙල් තට්ටුවක් හදාගන්න් නැතුව මාංශපේශිය වර්ධනය කරන්න ඕනේ.

    කොහොමද එහෙම කරන්නේ?

    ප්‍රෝටින්වලින්.. හොද ප්‍රෝටීන් වැඩි ආහාර වේලක් ගන්න ගමන් පේශිවර්ධනය කරන (අපි මේකට කියනවා බිල්ඩ් කරනවා නැත්නම් බල්ක් කරනවා කියල) එක්සයිස් කරාම ඇගේ කැහැටු ගතිය යවාගන්න පුළුවන්.

    මොනාද බිල්ඩ් කරන එක්සයිස් ?

    මහත් කරන්න හෝ කෙට්ටු කරන්න කියල කාඩියෝ ඇරුනම වෙනම විශේස එක්සයිස් නෑ. එකම එක්ස්සයිස් ටික කරන විදිහයි වෙනස් වෙන්නේ.
    එකියාන්න් වැඩි බරක් දාල අඩු රේප් ගණනක් හෙමිට ගැහුවම මසල් එක සයිස් වෙනවා.
    අදුබරක් දාල වැඩි රේප් ගණනක් ඉක්මනට ඉක්මනට ගැහුවහම මස්ල් එකේ ෆැට් එම බර්න් වෙනවා..!

    මෙහෙම හිතන්න අපි හැමෝම දන්න එක්සයිස් එකක් තමයි බෙන්ච් ප්‍රෙස් එක..
    මේකෙන් කරන්නේ පපුවේ මසල්ස් හැඩ කරන එක

    මස්ල් එක සයිස් කරන්න කෙනෙක්ට
    පාරකට 6 ගානේ සෙට් 4 ගහන්න පුළුවන්

    ෆැට් එක බර්න් කරන කෙනෙක්ට
    පාරකට 15 ගානේ සෙට් 3 ගහන්න පුලවන්..

    මොහොම තමයි මම දන්නා විදිහ
    මොනාහරි තව දැනගන්න ඕනේනම් ඉන්බොක්ස් කරන්න

    :yes::yes::yes::yes::love::love::love::love:
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    tea bona eka nathara karapan udeta,anik welwatath puluwan nam hodai.e wenuwata wathura bipan.rata wathura bothalayak laga thiyagena eka bipan.meken wenne kanna puluwan wena eka saha kana de agata allana eka.oya kiripiti jarawa dala tea bona eka tama lokuma hene
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    බිත්තර බැදලා කන්න එපා බන් තෙල් නේ. තෙල් වැඩිය කන්න එපා. ප්‍රෝටීන් කෑවට වැඩක් නෑ ඇඟ වෙහෙසවන්න ඕනේ එතකොට තමයි ඇගේ මස් දාලා එන්නේ. ජිම් යන්න බැරි නම් ගෙදර ඉඳන් හරි කමක් නෑ මොනව හරි පොඩි exercises ටිකක් කරපන්