ඇග හදන්න

inspiron

Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    t
    තමන්ට කොච්චර කෑම ප්‍රෝටීන් ඕනෙද කියල බලල තමයි කන්න ඕනේ. එක එක්කෙනාගේ ඇගේ බර වයස එක්ක එක වෙනස් වෙනවා.
    සප්ලිමන්ට් ගන්න සල්ලි වලින් හොද කෑම කන්න පුලුවන්නම් ගොඩක් හොදයි. උදේට කඩල, මුංඇට වගේ දේවල් කන්න. බත් එහෙම වැඩිය කන්න එපා. එළවලු, මස් වැඩිපුර කන්න ඕනේ. ඔක්කොම කෑම කල්කියුලේට් කරලා තමයි ගන්න ඕනේ.
    මම දවසකට බිත්තර 12ක් කනවා :rolleyes:
    bittara amuwen da
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඔව් බං කොලෙස්ට්‍රොල් වැඩි වෙයි.
    ජිම් යද්දී බිත්තරයි බතලයි විතර ද කෑවෙ?
    සප්ලිමන්ට් වත් වෙන මුකුත් විශේෂ කෑම ගත්තෙ ම නැද්ද?
    දැන් ඇයි උඹට මග යන්න පණ නැත්තෙ? කෙට්ටු උණා ද?
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    මන් මේ බැලුවෙ කෙට්ටු එවුන්ට තියන ප්‍රස්න. උන් කාල මහත් වෙන්න හදනවා, මම හිතෙ හැටියට කන්න නැතුව දුක් වෙනවා. හුම්. :-(

    මගෙ බර 99යි/ උස 5 10යි, මාස 2ක් රෑට නොකා, බත් එක වේලක් කාලා යන්තන් 95 ට අඩු කර ගත්ත. දැන් අර පැය 16 නොකා ඉදලා පැය 8ක් කන සීන් එක කරනවා, බලමු ඒකවත් රෙද්ද :baffled:
    math oya wage bara hitiya mchn, fasting walinui, eka welak witharak kaala 10k wage adu una, eth ita passe adu wenne na, 800kcal withara dawasata exercise karanna wenawa thawa adu kara ganna
     
    • Wow
    Reactions: Solo Rider

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,650
    16,867
    113
    මන් මේ බැලුවෙ කෙට්ටු එවුන්ට තියන ප්‍රස්න. උන් කාල මහත් වෙන්න හදනවා, මම හිතෙ හැටියට කන්න නැතුව දුක් වෙනවා. හුම්. :-(

    මගෙ බර 99යි/ උස 5 10යි, මාස 2ක් රෑට නොකා, බත් එක වේලක් කාලා යන්තන් 95 ට අඩු කර ගත්ත. දැන් අර පැය 16 නොකා ඉදලා පැය 8ක් කන සීන් එක කරනවා, බලමු ඒකවත් රෙද්ද :baffled:
    Ado umba wannaku method karala kettu unada?
     
    • Sad
    Reactions: Solo Rider

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,684
    113
    කොහෙ හරි කනත්තක
    ජිම් යද්දී බිත්තරයි බතලයි විතර ද කෑවෙ?
    සප්ලිමන්ට් වත් වෙන මුකුත් විශේෂ කෑම ගත්තෙ ම නැද්ද?
    දැන් ඇයි උඹට මග යන්න පණ නැත්තෙ? කෙට්ටු උණා ද?
    මං සප්ලිමන්ට් ගත්තෙ නෑ. වෙන මුකුත් විශේෂ කෑමක්නං කෑවෙ නෑ. බත් තමයි කෑවෙ. පොඩ්ඩක් අසනීප උනා. ඒකෙන් යන එක නැවතුනා.
     
    • Love
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මං සප්ලිමන්ට් ගත්තෙ නෑ. වෙන මුකුත් විශේෂ කෑමක්නං කෑවෙ නෑ. බත් තමයි කෑවෙ. පොඩ්ඩක් අසනීප උනා. ඒකෙන් යන එක නැවතුනා.
    කලින් උඹ කෙට්ටුයි? දැන් පට්ට මහතයි ද?
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    කලින් ගොඩක් කෙට්ටුයි. ජිම් යද්දි ටිකක් විතර මහත් උනා අත් එහෙම. දැන්නන් එච්චර මහත නෑ.
    ඇයි බන් මග යන්න පණ නෑ කිව්වෙ 😲😲😲 ආපහු කෙට්ටු උනාත?
    මං හිතුවෙ නැගිටගන්න බැරි වෙන්න මහත් වෙලා කියල😅
     
    • Haha
    Reactions: sakilla

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,684
    113
    කොහෙ හරි කනත්තක
    එහෙමනං මං හරියට කියන්න දන්නෑ මචං. සප්ලිමන්ට් ගහපු උන් ජිම් නොගිහින් හිටියොත්නං මුකුත් නොගහ සෙල්ලං කරපු උන්ට වඩා ඉක්මනට ඇග අවුල් යනව.
     
    • Like
    Reactions: sudu1234